෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :love: තව එකක් එන්න තියෙනවා ඉස්සරහට දනුෂ්ගේ මම ඊයේ ට්‍රේලර් එක දැම්මා මෙතන

    එල එල 3 ෆිල්ම් එක බැලුවට පස්සේ මුගේ ෆිල්ම් බලන්න ආසාව වැඩි උනා..මම අපේ ගෙවල් ලග සීඩී කඩේ එකාට කිව්වා දනුශ්ගෙ ෆිල්ම් ටිකක් හොයලා තියපන් කියලා...:rofl:

    ඔව් නේ බන්. සිරා ලව් සීන් එකක්.. :yes::yes:
    මරු ඒක.. බලපන් හෙක්ටරයෝ..
    11.gif

    11.gif

    තව දනුෂ්ගෙ තියෙනවා Mayakkam Enn කියලා මූ ෆොටෝග්‍රෆි කරන ෆිල්ම් එකක් එකත් බැලුවා මරු මචං
    ඕක බැලුවා වගේ මතකයි.. එත් අමතකයි වගේ.. ඔකේද බන් අර දනුෂ් wild life photo එකක් ගහලා මුගේ 4to එක හොරකම් කරන සිද්දියක් යන්නේ..:confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක බැලුවා වගේ මතකයි.. එත් අමතකයි වගේ.. ඔකේද බන් අර දනුෂ් wild life photo එකක් ගහලා මුගේ 4to එක හොරකම් කරන සිද්දියක් යන්නේ..:confused::confused:
    ඔව් ඔව් අන්න ඒක තමා මචෝ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    olivia-wilde-featured.jpg

    Olivia Wilde

    මුල් පික් එකේ ඉන්නෙ
    Mila Kunis

    Mila Kunisගෙ මෙන්න මේ ෆිල්ම් එක Friends with Benefits (2011) මම ගාව තියෙනවා බැලුවේ නෑ..:rolleyes:දැන් අවුරුද්දකටත් වැඩිද කොහෙද.:baffled:.මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ..:no:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Book of Eli (2010)

    Mila Kunisගෙ මෙන්න මේ ෆිල්ම් එක Friends with Benefits (2011) මම ගාව තියෙනවා බැලුවේ නෑ..:rolleyes:දැන් අවුරුද්දකටත් වැඩිද කොහෙද.:baffled:.මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ..:no:

    eyage me film ekath ela :yes:

    The Book of Eli (2010)

    Book_of_eli_poster.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mila Kunisගෙ මෙන්න මේ ෆිල්ම් එක Friends with Benefits (2011) මම ගාව තියෙනවා බැලුවේ නෑ..:rolleyes:දැන් අවුරුද්දකටත් වැඩිද කොහෙද.:baffled:.මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ..:no:
    හනේ බන් ඒක මරුනේ
    මම වෙනම DVD එකකටත් ගැහුවා ටීවී එකේ බලන්න
    පට්ටම :love: ආසයි මේකට ජස්ටියා ඉන්නෙත්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    eyage me film ekath ela :yes:
    The Book of Eli (2010)

    Book_of_eli_poster.jpg

    අපේ අය්යා ගාව ඕක තිබුනා වගේ දැක්කා..හොයලා බලන්න ඕන.:rolleyes:
    හනේ බන් ඒක මරුනේ
    මම වෙනම DVD එකකටත් ගැහුවා ටීවී එකේ බලන්න
    පට්ටම :love: ආසයි මේකට ජස්ටියා ඉන්නෙත්

    මට එච්චර ඇල්ලුවේ නෑ බන්.:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eyage me film ekath ela :yes:

    The Book of Eli (2010)

    Book_of_eli_poster.jpg

    ඔය ෆිල්ම් එකට පිස්සු වැටිල හිටිය පරණ එළකිරි හාදයෙක් හිටියා
    දැක්ක ගමන් ඌව මතක් උනා දැන් එළකිරි එන්නෙම නැහැ වගේ පොර