.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Breaking News!!!

    Mahela will be opening the inning in 4th and 5th ODIs :yes::yes:

    මේකේ හොඳ නරක දෙකම තියෙනවා.. අපේ මුල් පෙල වගේම මැද පෙලත් අවුල්.. ඉතිං දැනට ෆෝම් එකේම ඉන්න බැට්ස්මන් තමයි මේ ඕපන් කරන්න දාන්නේ.. ඉතිං මේක සාර්ථක උනොත් කවුරුවත් මුකුත් කියන එකක් නැහැ, නමුත් අසාර්ථක උනොත් තමයි ප්‍රශ්නේ.. මොකද මුලින් විකට් ගිය වෙලාවට පාට්නශිප් එකක් දාලා ගොඩ ගන්න මැතිව්ස්ට කවුරුවත් නැති වෙන නිසා.. විශේෂයෙන් මේ මැච් දෙකේ සංගත් නැහැ.. මට ලොකු විශ්වාසයක් තියෙනවා තිරිමාන්න, චන්දිමාල් මේ මැච් දෙකේ විශේෂ දෙයක් කරයි කියලා.. ප්‍රසන්නට තව අවස්ථාව දෙන්න ඕන, අනිවා අනාගතේට වටිනවා, ලහිරු ගමගේ ලොකු දෙයක් නොකලට ඌට හොද බෝලර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :D

    ow dan Sangath nathi eke middle order eka awul yanna puluwan mahelai Dilshan ui udinma giyoth.mehemaithin kohomath tournarment ekema middle order eka fail.Mathews witharai gahuwe.Mahela fail unath naththath man kiyanne meka try karan one.dan do or die situation ekak thiyenne.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    පාරාදීසයක් නෙමේ මොකක් වුනත් ලංකාවට ඉන්දියාවේ pitch අවුල් :nerd:,මම එකට හේතුව නම් දන්නේ නෑ :no: .හැබයි මම එකක් දන්නවා උන්ගේ ඔය batting ලයිනර් එකට 300 නෙමේ 500 ගැහුවත් උන් ගහනව :baffled: .ඉන්දියාවේ සාර්ථකත්වයට හේතුව competition එක කියලයි මට හිතෙන්නේ :cool: .එකනේ ඉන්දියාවේ squad එකට ලංකාවේ මහේලලා,සංගල වගේ place එක cement කරගත්ත playersල නැත්තේ :yes: .ඉන්දියාවේ squad එකට playersල ගන්නේ එකලේට හොදටම form එකේ ඉන්න playersල .koli ,dhoni තමා මම ඉන්දියන් ලයිනර් එකේ ගොඩකලයක් එකට play කරනවා දැක්කේ :rolleyes: ,එත් හෙට perform කලේ නැත්නම් kohliටත් ගෙදර යන්න කියන එක ඉන්දියාවට ලොකු ප්‍රස්නයක් නෙමේ :dull: .දැක්කනේ යුවරාජ්ල ,ෂෙවාග්ල ,ගම්බීර් ,හර්බජාන්ල, ෂහීර් කාන්ලට වුන වින්නැහිය :oo: .අපිට ෂෙවාග් වගේ බටෙක් හිටිය නම් තාම දුම්මල ගහ ගහ තියන් ඉන්නවා :rofl:

    totally agree :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking News!!!

    Mahela will be opening the inning in 4th and 5th ODIs :yes::yes:

    මේ දේ හොදයි එක් ලොකු ප්‍රශ්නයක් තියනවා මහේල බෝහෝ දුරට මේ World cup එකෙන් පස්සේ අයින් වෙයි ඊට පස්සේ කවුද open කරන්නේ :confused::confused: මම නම් කියන්නේ Fail උනත් කමක් නෑ නවක ක්‍රිඩකයන්ට අවස්තාව දෙන්න ඕනේ :yes::yes: කට්ටයට මතක ඇති ඉන්දියවේ Rohit Sharma කොච්චර fail උනාද ඉන්දියා උන් උට මැගි කියලා නමක් හිටන් දැම්ම එත් පොරව හැලුවේ නෑ දිගින් දිගට චාන්ස් දුන්නා :yes: දැන් කොහොමද Rohit Sharma :D අන්න එක වෙන්න ඕනා නැත් නම් මැච් දින්න කියලා ලගදි යන්න ඉන්න ක්‍රිඩයන්ට ඒ place දීපුවම අපිට අලුත් ක්‍රිඩකනේ හොයා ගන්න බැරි වෙනවා එතනින් පස්සේ දිගටම open fail වෙනවා :dull:
     
    aththa machn man piligannawa :yes::yes::yes: eth situation ekata anuwa wada karanna wenawa machn.
    mekai machn dan wela thiyenne, apita one kohomahari me series eka whitewash nowee goda daganna.ekata apita Mahelawa open kireema awashya nam ea de karanna wenawa aluth kenk ta chance eka nodunnath.me welawa wadagathma de series eka beraganna eka. :yes:

    anith de machn thawa matches 16k wage thiyenne WC ekata kalin.oya matches 16 aluthenma eketa hadila enna kale madiy kiyala man hithanne.ekko Kusal nathnan Tharanga improve unoth misak aluth ekekta hadenna welawa madi. :no: ea nisa me welawe wadagthma de momentum ekak athuwa Indian series eka iwara karala Eng,NZ deka goda dala hoda positive mind ekakin World Cup gihin eka goda danna try kireema. :yes::yes: ekata Mahela open kireema awashya nam apita ea de karanna wenawa retire wenna inna player kenk unath.aluth player kenk hadila wadakuth na World Cup eken kalinma gedara enna unoth :yes::yes:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63

    මෙකනේ බං, රෝහිත් ශර්මත් හොදට score කරන්නේ ඉන්දියාව ඇතුලේ විතරනේ.නැත්තම් හතර අතේ නටනව.මගේ අදහස නම් වැඩිය දුරට කල්පනා නොකර දැන් World Cup එක විතරක් Target කරගන්න කියලා. මොකද මහේල opening ගිහින් හොදට ගැහුවොත් Confident level එක එහෙම හැදිලා දිගටම ෆෝර්ම් එකේ ගහයි.අනිත් එක මැදට සංගා,චන්දී,තිරී,මැතිව්ස්, ප්‍රියන්ජන් ලව try කරන්න පුලුවන්නේ.මොකද ඔය කට්ටිය කොහොමත් ඉස්සරහට play කරන්නේ මැද පෙල නේ? :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ සංචාරය අමතක කරන්න මිතුරනේ මෙක මේ නිකන් හැයින්ඩාස් එකක්. අපිට තියෙන්නේ ලොක කුසලානයට හොදම 15 දෙනා තොරාගන්න.

    අපිට තියෙන නවසිලන්ත තරග 7 ඉතාමත් තීරනාත්මය ඒක්ක් වනු ඇත නමුත් ඉන්දියාවත් ඔස්ත්‍රලියානු සංචාරයක් සෙට් කරගෙන තියෙන්නේ ලොක කුසලානයට පෙරහුරුවක් වශයෙන් කොහොම කරත් ඉන්දියාව ප්‍රබල වුනත් ඔවුන්ව පරාජය කල හැකි ඔනැම ඉහල පෙලේ කාණ්ඩායම් වලට වැඩිය ඔනැ නැහැ නවසිලන්තය ආවොත් ඉන්දියාවත් එක්ක සෙමියට ... එය නවසිලන්තයේ පවත්වන නිසා ඉන්දියාවට ගහනවා Kiwiලා .

    මාලිංග සහ සචින්ත ඉතාමත්ම වටින ක්‍රිඩකයන් දෙදෙනෙක් වනවා මේ ලොකකුසලානයේ බලාපොරොත්තු තියාගන්න නම්. තව දින 90 වයි අපි බලමු මොකද වෙන්නෙ කියලා.
     
    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙකනේ බං, රෝහිත් ශර්මත් හොදට score කරන්නේ ඉන්දියාව ඇතුලේ විතරනේ.නැත්තම් හතර අතේ නටනව.මගේ අදහස නම් වැඩිය දුරට කල්පනා නොකර දැන් World Cup එක විතරක් Target කරගන්න කියලා. මොකද මහේල opening ගිහින් හොදට ගැහුවොත් Confident level එක එහෙම හැදිලා දිගටම ෆෝර්ම් එකේ ගහයි.අනිත් එක මැදට සංගා,චන්දී,තිරී,මැතිව්ස්, ප්‍රියන්ජන් ලව try කරන්න පුලුවන්නේ.මොකද ඔය කට්ටිය කොහොමත් ඉස්සරහට play කරන්නේ මැද පෙල නේ? :rolleyes:

    hm.
    World cup eka thamai target karanna one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    15826_811952348867429_5571916510807174912_n.png
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    aththa machn man piligannawa :yes::yes::yes: eth situation ekata anuwa wada karanna wenawa machn.
    mekai machn dan wela thiyenne, apita one kohomahari me series eka whitewash nowee goda daganna.ekata apita Mahelawa open kireema awashya nam ea de karanna wenawa aluth kenk ta chance eka nodunnath.me welawa wadagathma de series eka beraganna eka. :yes:

    eka true digatama oya wada karanna hoda na

    anith de machn thawa matches 16k wage thiyenne WC ekata kalin.oya matches 16 aluthenma eketa hadila enna kale madiy kiyala man hithanne.ekko Kusal nathnan Tharanga improve unoth misak aluth ekekta hadenna welawa madi. :no: ea nisa me welawe wadagthma de momentum ekak athuwa Indian series eka iwara karala Eng,NZ deka goda dala hoda positive mind ekakin World Cup gihin eka goda danna try kireema. :yes::yes: ekata Mahela open kireema awashya nam apita ea de karanna wenawa retire wenna inna player kenk unath.aluth player kenk hadila wadakuth na World Cup eken kalinma gedara enna unoth :yes::yes:

    මෙකනේ බං, රෝහිත් ශර්මත් හොදට score කරන්නේ ඉන්දියාව ඇතුලේ විතරනේ.නැත්තම් හතර අතේ නටනව.මගේ අදහස නම් වැඩිය දුරට කල්පනා නොකර දැන් World Cup එක විතරක් Target කරගන්න කියලා. මොකද මහේල opening ගිහින් හොදට ගැහුවොත් Confident level එක එහෙම හැදිලා දිගටම ෆෝර්ම් එකේ ගහයි.අනිත් එක මැදට සංගා,චන්දී,තිරී,මැතිව්ස්, ප්‍රියන්ජන් ලව try කරන්න පුලුවන්නේ.මොකද ඔය කට්ටිය කොහොමත් ඉස්සරහට play කරන්නේ මැද පෙල නේ? :rolleyes:

    ඔව් මචං උබලා කියන දේටම මම එකගයි මේ මැච් දෙකේ open කරාට අවුලක් නෑ ඉදිරි තරග වල කුසල් තරංගට තව චාන්ස් එකක් දිලා බැලුවොත් තමා හොද එහෙම දිලත් උන් දෙන්න පිස්සු කෙලිනවා නම් කරන්න තියෙන්නේ මහේල world cup එකෙත් open කරන එක :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මචං උබලා කියන දේටම මම එකගයි මේ මැච් දෙකේ open කරාට අවුලක් නෑ ඉදිරි තරග වල කුසල් තරංගට තව චාන්ස් එකක් දිලා බැලුවොත් තමා හොද එහෙම දිලත් උන් දෙන්න පිස්සු කෙලිනවා නම් කරන්න තියෙන්නේ මහේල world cup එකෙත් open කරන එක :yes::yes:

    :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

    එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සංදේශයට පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
    "මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණි.

    කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.

    "මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

    කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

    මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

    හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.

    ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    BBC Sinhala