Sinhala Women patta Kunuharupa talk with Husband

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වසල හමාරයි. ලංකාවේ ඉන්න උන් ඒ ගැනුකෙනාව බයිට් එකට ගන්නවද කොහෙද බන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    දෙමලු දෙන්නෙක් ගේ _රි වැඩක්... අන්තිමට කියන්නේ ඔය facebook දාමු කියල... ප----
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මටනං හිතෙන්නේ මිනිහ මෙහෙට වෙලා බොනවා ඇති එවන සල්ලි වලට, සල්ලි යවපු MTCN එකද කොහෙද ඔය ළමයට දෙන්න හදන්නේ මිනිහට දෙන් නැතුව :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව්..මම හිතන්නේ හස්බන්ඩ්ට නෙමෙයි එයාගේ පුතාටද කොහෙද කෝල් කරන්නේ...මේ අම්මා වෙන්න ඇති...හරිම පව්..:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.