3fEbZSDjKc0
gz dj Member Oct 25, 2009 195 8 0 isshhhhhhh Nov 12, 2014 #2 pau ban a ganu rata gihin duk widala hamba karanawa ape aun mehe beegana natanawa ehema banina eka saadaranai
pau ban a ganu rata gihin duk widala hamba karanawa ape aun mehe beegana natanawa ehema banina eka saadaranai
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Nov 12, 2014 #3 Hoda wadey wesawata, omabanala madi......paw asarana ganu....!!
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl Nov 12, 2014 #4 patta seen eka yakow .... badat ridenawa yako hina wela
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Nov 12, 2014 #5 පවු මචං මාර දුකක් ඇති වෙන්නේ ඒ මනුස්සය ගැන..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Nov 12, 2014 #6 සිරාවටම හිනාත් යනවා... හිනා උනාට පව් ඒ මනුස්සයා.....
Hasistranger Well-known member Oct 21, 2010 13,436 7,117 113 Western Province, SL my-journal-view.vercel.app Nov 12, 2014 #8 gz dj said: pau ban a ganu rata gihin duk widala hamba karanawa ape aun mehe beegana natanawa ehema banina eka saadaranai Click to expand... සිරාවටම මචන් , කාලකන්නි යක්කු බන් ඉන්නේ ගෑනිව රට ඇරලා ඒ එවන සල්ලි වලින් කසිප්පු ගහනවා
gz dj said: pau ban a ganu rata gihin duk widala hamba karanawa ape aun mehe beegana natanawa ehema banina eka saadaranai Click to expand... සිරාවටම මචන් , කාලකන්නි යක්කු බන් ඉන්නේ ගෑනිව රට ඇරලා ඒ එවන සල්ලි වලින් කසිප්පු ගහනවා
gamaya1 Well-known member Jan 16, 2009 1,076 53 48 pal kote Nov 12, 2014 #9 welawata ara thambiyonta sinhala therenne natte!
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Nov 12, 2014 #14 වසල හමාරයි. ලංකාවේ ඉන්න උන් ඒ ගැනුකෙනාව බයිට් එකට ගන්නවද කොහෙද බන්
randext86 Well-known member Feb 24, 2009 1,650 1,903 113 Here and there Nov 12, 2014 #15 *danushka* said: පවු මචං මාර දුකක් ඇති වෙන්නේ ඒ මනුස්සය ගැන.. Click to expand... සිරාවටම පව් බන්
Sri_Sampath Well-known member Jan 26, 2010 14,728 12,753 113 Nov 12, 2014 #16 දෙමලු දෙන්නෙක් ගේ _රි වැඩක්... අන්තිමට කියන්නේ ඔය facebook දාමු කියල... ප----
ishwick Member Aug 1, 2012 1,555 219 0 Nov 12, 2014 #17 මටනං හිතෙන්නේ මිනිහ මෙහෙට වෙලා බොනවා ඇති එවන සල්ලි වලට, සල්ලි යවපු MTCN එකද කොහෙද ඔය ළමයට දෙන්න හදන්නේ මිනිහට දෙන් නැතුව
මටනං හිතෙන්නේ මිනිහ මෙහෙට වෙලා බොනවා ඇති එවන සල්ලි වලට, සල්ලි යවපු MTCN එකද කොහෙද ඔය ළමයට දෙන්න හදන්නේ මිනිහට දෙන් නැතුව
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 12, 2014 #19 පව්..මම හිතන්නේ හස්බන්ඩ්ට නෙමෙයි එයාගේ පුතාටද කොහෙද කෝල් කරන්නේ...මේ අම්මා වෙන්න ඇති...හරිම පව්..
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Nov 12, 2014 #20 රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.