රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.
අනික ඕක record කරලා තියෙන්නේ හම්බයෙක්.මේකට දාල තියෙන්නෙත් හම්බයෙක්.

රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.

අනික ඕක record කරලා තියෙන්නේ හම්බයෙක්.මේකට දාල තියෙන්නෙත් හම්බයෙක්.![]()

මට පේන්නේ හම්බයෝ ටික සිංහල ගෑණුන්ගේ ඔත්තු බලනවා වගේ පස්සෙන් ඉදගෙන. 
රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.

ජන්තු අයියා;17371423 said:මැදපෙරදිග ගෘහසේවයට යන්නනේ ඉතිං දුප්පත්කමින් මිරිකුන ගෑනු....ඒ මිනිස්සු ප්රශ්න උහුලල වැඩි කමටම මෙහෙම හැසිරෙන්නේ.. ..මහන්සියෙන් හම්බකරලා ලංකාවට එවන සල්ලි මොකක් හරි බුරුවෙක් කාබාසිනියා කරනවනම් හෝ වගකීමක් නැතුව වැඩ කරනවා නම් මේ මනුස්සයට මේ එන ආවේගය සාදරණයි...මට නම් දුක හිතෙනවා මේ ගෑනු කෙනා දැක්කම..