My Kidney for sell

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    man mae kidney eka beraganna hadanawa mu kidney wikunanna hadanawa...:frown: yako ekakin inna eka hithana taram lesi ne,godak limits and conditions tiyenawa,ubata bonnawath hoda nethi wenawa,mokada ithuru wena eka narak wunoth uba mala...age keli wikunala rata giyama harida.

    mokadda Gusta mahatthaya oyata thiyana case eka :confused: ape akka kenekge wagukaduwak sawutthu wela awurudu thunakata kalin ayin kala,eya nam oya yasa ageta inne...mama ona tharam aya dakala thiyana thani kidney eken jiwath wena,mage yaluwekuge appachi kenekuta kidney ekak ona wela sahena amaruwen salli walata hoyagatthe me langadi eka nam ithin hondata keruna,atthatama mageth adhasak thiyanawa eka kidney ekak donate karanna,salli walata neme pinata,eth danmama neme.....thawa degree ekwath karala iwara une na ne..ma me gana sahena hithala thiyanawa..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    වකුගඩු ඔපෙරෂන් එකකින් පස්සේ ජිවත් වීම තමා ..:angry:.ඊට එහා දේවල් කරන්න ගියොත් සුම්මා ..:confused:.. මහන්සි වෙලා රස්සාවල් කරන්න බැහැ , කොල්ලෝ එක්ක නිතර කන බොන එකෙක් නම් එකටත් සොරි .:D:yes:.. කොටින්ම කියනවානම් නිකම් පරානයක් විතරයි .... වයස 50ක් 60ක් වෙච්ච කෙනෙක්ට මේක කොහොමත් අවුලක් නැ එහම ජිවිතයක් .:yes:.. එත් කොල්ලෙක් වෙච්ච උබට හරි යනවද ? එක නිසා නිකන් ගොන් වැඩ කරන්න එපා ...:angry::angry:
     
    මම බොන කන එකෙක් නෙමෙයි,ජ්විතයට බිලා නැ බොන්නෙත් නැ,ඔපරේශන් එකෙන් පස්සෙ බොහොම හොඳින් ජිවත් වෙන අය මම දැකලා තියනවා සහෝ,මම දන්න ත්‍රිවිල් එලවන අංකල් කෙනෙක් ඉන්නවා,එයාට ට්‍රන්ස්පලන්ට් එක කරලා තියෙන්නෙ එයාට අවුරුදු 30ස් ගානකදි,දැන් අවුරුදු 53-55 විතර ඇති,බොහොම හොඳින් ජිවත් වෙනවා,එ අය ජිවත් වෙන්නෙ මහන්සි වෙලා....අනික මගේ අක්කා කෙනෙකුගේ එක වගුකඩුවක් අයින් කලා සවුත්තු වෙලා එකත් දැන් අවුරුදු 3-4 වෙනවා කරලා,එයත් කිසි අවුලක් නැතුව ඉන්නවා....ඔයාගේ කාට හරි වගුකඩුවක් ඔන වෙලා හොයන්න තියා ගත්තමා නම් ඔක මොඩ වැඩක් කියලා හිතන්නෙ නැ (එහෙම හොයන්න තියන්න කිසි දවසක ලැබෙන්න එපා),පරිත්‍යග කරන කෙනා එතකොට දෙවියක් වගේ පෙන්නෙ,එ අත්දැකිම ලබපු කෙනෙක් කවදාවත් දෙන්න යන කෙනෙකුට එපා කියන්නෙ නැ,එහෙම කියන්න හිතෙන්නෙ නැ එකයි...
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba oya karanda yanne atuwa kadala putuwa hadanawa wagee wedak . yaku budu hamuduruwoth deshana karala tiyenawa uthumma labaya nirogikama kiyala..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Vikunana eka lankawe thahanam machan,,

    එහෙම තහනමක් නැ තමුන් කැමැත්තෙන් දිලා සල්ලි ගන්නවා නම්,තහනම ඔක බිස්නස් එකක් හැටියට කරන්න හදන මුදලාලිලාටයි...
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    nikan gon wada karanna epa bn oyta wada prashna thiyana un goda gihilla thiyanawa habay mahansiyen body parts wikunala newey
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,862
    10,001
    113
    Pissu huththala :sorry: yako oowai watinakama danne nathi un. Thiyana unta gaanak na. Ekak deela balapallako aaathal eka. Ubala wakugadu denna kalin maanasika dokek hambawela beheth aran idapn . Ubalage mola karawelaa thiyenne computer eka issarahata wela idala. Poddak parata bahala balapalla samaje hati. Ubala pin karanna kiyala wakugadu denne thawath ekekge karmaya wenas karanna hithagena ne :P ubalage pinata 2k labune eeka parissam karan idapan 1k dunne na kiyala ubalata paw siddawenne na. Kaata hari 1k nathnam ee uu karapu paw pin anuwa. Ubalage pinata ubalata 2k thiyanawa. Kohewath inna pawkaarayonge pawata karagahanna epa.