මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබ කියන කතාව සහතික ඇත්ත (නමුත්මට හිතෙනවා 2005 දි JVP එක දෙශපලන කපටි කම් ටිකක පවිචි කරා නම් එ වෙලාවේ ශ්‍රි ලන්කා එක JVP එකට absorb කරන්නත් අවස්තවක් තිබුන කියලත් හිතෙනවා.), දැනුත් අපි කත කර කර හිටියේ, උද්ගොශන පේලපලි තියන වට වඩ හොද . පුන්චි පුන්චි කන්ඩයම් හැදිලා ගම් වල දැනුවත් විම් කරන එක. මම අපේ ගෙවල් හරියේ JVP අයට කිවෙවෙ එවගේ ඩැඩපිලිවෙලක් ඇතිකරන්න මමත් එන්නම් කියල. පෙලපලි උද්ගිශන වලින් ලොකු දෙයක් කරන්න බැ. මොකද එවා දැන් මිනිස්සුන්ට සමන්‍ය කරනය වෙලා. අපේ පරම් පරාවම ශ්‍රි ලන්කා එකේ බලකනු, දැන් චන්දේ ලග නිසා ගොඩක් ගමේ ශ්‍රි ලන්කා කරයො අපේ ගෙඩදර එනවා. මම එ එම හැම කෙනා වම කොහොම හරි පුලුවන් විදියට දැනුවත් කරමව, පරන මිනිස්සු අඩම්බර කමට අපි වගේ වයසි බල මිනිස්සු කියන දේඑලි පිට පිලි ගත්තේ නැති උනට එගොල්ලො මම කියන දෙවල් තමගේ හිතින් විමසනව කියලා තෙරෙනව. තව දෙයක් අපේ ගෙදරට ශි ලන්කා කරයො වගෙම JVP කරයොත් එනවා. උබලත් පුලුවන් විදියට මෙවගේ දෙවල කරපල්ලා. කතා කරද්දි පක්ෂයක් ගැන කියන්න එපා, පවතින ඇත්ත තත් වය පැහැදිලි කරපල්ලා.

    ඔහොම කතා කරලා එකෙක් හරි හදන්න පුලුවන්නම් එක තමයි වෙන්න් ඕනි මචං..

    නිල පාටින් තියන ටික කරන්න බහ බන්. තමන් හම්බ කරගන්න වියදම් කරලා දේශපාලනේට බහින මිනිසසු කවදාවත් පොදු යහපත් පිණිස එන්නේ නැහැ. එහෙම බලවේගයක් එනවා නම් උන් කරන්නේ එක විනාශ කරන එක

    රතු පාටින් තියන ටිටක තමයි බන් වෙන්න් ඕනි. දැන් පෝස්ටර් ගහලා පිකට් කරලා මිනිසූ අතරට යන්න අමාරුයි. එක දැන් විහිළුවක් වෙලා, හැකිතරම් මිනිස්සු දැනුවත් කිට්‍රිම කරන්න ඕනි. එක වෙන්න ඕනි පුද්ගලික මට්ටමින්. එකයි හැකි තරම් පුර්ණ කාලින සාමාජිකයෝ ඕනි කියලා කියන්නේ
     

    waligamaya

    Well-known member
  • මන් නම් කියන්නේ unp එකට කෙල වෙලා යනතාරමට හොදයි විකල්ප බලවේගේකට නැගිටින්න. අනිවා ඔය පක්ෂ 2න් එකකට කෙල වෙන්න් ඕනි. ගොඩක් දුරට unp එකට් කෙලවෙනවන්ම් හොදයි. එතකොට තමයි සබැ විපශ්යක් විදියට අපිට ජjvp එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්

    :yes::yes::yes::yes::yes:

    එක ජතියෙන් දෙකක් අවශ්ෂනැ
     
    • Like
    Reactions: maxboysl

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔහොම කතා කරලා එකෙක් හරි හදන්න පුලුවන්නම් එක තමයි වෙන්න් ඕනි මචං..

    නිල පාටින් තියන ටික කරන්න බහ බන්. තමන් හම්බ කරගන්න වියදම් කරලා දේශපාලනේට බහින මිනිසසු කවදාවත් පොදු යහපත් පිණිස එන්නේ නැහැ. එහෙම බලවේගයක් එනවා නම් උන් කරන්නේ එක විනාශ කරන එක

    රතු පාටින් තියන ටිටක තමයි බන් වෙන්න් ඕනි. දැන් පෝස්ටර් ගහලා පිකට් කරලා මිනිසූ අතරට යන්න අමාරුයි. එක දැන් විහිළුවක් වෙලා, හැකිතරම් මිනිස්සු දැනුවත් කිට්‍රිම කරන්න ඕනි. එක වෙන්න ඕනි පුද්ගලික මට්ටමින්. එකයි හැකි තරම් පුර්ණ කාලින සාමාජිකයෝ ඕනි කියලා කියන්නේ

    කොච්චර දැනුවත් වීම් කලත් මිනිස්සු දන්නවා කවුද හරි කවුද වැරදි කියල. ආයේ ඕවා අමුතුවෙන් කියල දෙන්න ඔිනි නෑ.

    මිනිස්සු 2004 දීී JVP එකට චාන්ස් එකක් දුන්නේ රට හදන්න. උන් ඒකෙන් පර්යෝජනයක් නොගෙන උන්ගෙ ජාතකේ් බේර ගන්න ගියා. මිනිස්සුන්‍ට JVP එපා උනේ ඒ නිසා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොච්චර දැනුවත් වීම් කලත් මිනිස්සු දන්නවා කවුද හරි කවුද වැරදි කියල. ආයේ ඕවා අමුතුවෙන් කියල දෙන්න ඔිනි නෑ.

    මිනිස්සු 2004 දීී JVP එකට චාන්ස් එකක් දුන්නේ රට හදන්න. උන් ඒකෙන් පර්යෝජනයක් නොගෙන උන්ගෙ ජාතකේ් බේර ගන්න ගියා. මිනිස්සුන්‍ට JVP එපා උනේ ඒ නිසා.

    ශුද්‍ර මස්තිශ්කීය තර්ක.......

    මිනිස්සු දන්නවා බොහොම අතලොස්සක්...
    කුඩා හරි කව්ද වැරදි කියලා මිනිසසු හැමෝම තේරුම් ගත්තම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ මොකද්ද වෙන්නේ කියලා
     

    waligamaya

    Well-known member
  • ගොඩක් පරන ශ්‍රි කන්කා කරයන්ට තියෙන්නේ මහන් තත්ව කම, මහින්ද වැරදි බව දන්නව නමුත් වෙන විකල්පයකට ඔලුව නමන්න කැමතිනැ, එක කරන්න ඔන නිතරම බොහොම ඉවසිල්ලෙන් තර්කිකව කරුනු ඇතිව පැහැදිලි කරන්න ඔන.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශුද්‍ර මස්තිශ්කීය තර්ක.......

    මිනිස්සු දන්නවා බොහොම අතලොස්සක්...
    කුඩා හරි කව්ද වැරදි කියලා මිනිසසු හැමෝම තේරුම් ගත්තම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ මොකද්ද වෙන්නේ කියලා

    :rofl::rofl::rofl::rofl: ඔව් ඔව්......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොඩක් පරන ශ්‍රි කන්කා කරයන්ට තියෙන්නේ මහන් තත්ව කම, මහින්ද වැරදි බව දන්නව නමුත් වෙන විකල්පයකට ඔලුව නමන්න කැමතිනැ, එක කරන්න ඔන නිතරම බොහොම ඉවසිල්ලෙන් තර්කිකව කරුනු ඇතිව පැහැදිලි කරන්න ඔන.

    එහාමද බන්. හැබයි රරට ආදරේ කල්පනා කරන්න පුළුවන් එක මිනිහෙක්වත් අයිත මහින්දට දෙයි කියලා හිතන්න අමරුයි.

    මහින්ද එලවන්න ඕනි කෙනෙක් එක්ක එක්වෙනවා නෙමයි මචං.
    විදයකය අහෝසි කරන්නයි එකතු වෙන්නේ. ඒවාට යම් යම් කොන්දේසි තියනවා. ඒ කොන්දේසි වලින් රටට කවදාවත් හතුරු කමක් වෙන වැඩ සිද්ද වෙන්නේ නැහැ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    10408694_687987657975705_9027328733096711800_n.jpg
     

    waligamaya

    Well-known member
  • එහාමද බන්. හැබයි රරට ආදරේ කල්පනා කරන්න පුළුවන් එක මිනිහෙක්වත් අයිත මහින්දට දෙයි කියලා හිතන්න අමරුයි.

    මහින්ද එලවන්න ඕනි කෙනෙක් එක්ක එක්වෙනවා නෙමයි මචං.
    විදයකය අහෝසි කරන්නයි එකතු වෙන්නේ. ඒවාට යම් යම් කොන්දේසි තියනවා. ඒ කොන්දේසි වලින් රටට කවදාවත් හතුරු කමක් වෙන වැඩ සිද්ද වෙන්නේ නැහැ

    මම පොඩිකලේ අපේ ගෙදර බොහොම අසවෙන් කට ඇරගෙන දෙශපලන කතා අහපු සමහර පුද්ගලයන් කොච්චර සිගිති පටු අදහස් තියෙන්නේ කියලා මැත්කදි තෙරුනා බන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම පොඩිකලේ අපේ ගෙදර බොහොම අසවෙන් කට ඇරගෙන දෙශපලන කතා අහපු සමහර පුද්ගලයන් කොච්චර සිගිති පටු අදහස් තියෙන්නේ කියලා මැත්කදි තෙරුනා බන්.

    හැමදේටම බලපාන්නේ රටේ වෙන්නේ මොකද්ද කියලා සංවේදී වෙන් එක
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    jvp තියරියේ වැරැද්දක් නෙමයි තියෙන්නේ. උන්ට එක හරියට මිනිසුන් අතරට අරන් යන්න බැරි කම. එතින් මිනිසුන්ට පෙන්නේ එලොව විකාරෙන් මෙලොව අතගානවා වගේ. අනික jvp එකේ තියෙන්නේ චන්දෙකින් දිනගන්නවට වඩා.. වැඩි දියෙන් පුර්ණ කාලීන, අර්දකාලින හා ප්‍රාදේශීය කමිටු මගින් jvp සම්ජි..............................කොහොමත් දෙන්න අකමැති නිසා හේතුවක් කියනවා. කොහොමත් හොරු එක්ක සන්දන ගහලා හොරකම් කරනවා ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. එක නිසා තමයි jvp එක අයින් උනේ.

    ඔය කියනවා වගේ එකම විකල්ප දරාව ජ්ව්ප් එක. චුලා නිදර්ශන කියන්නේ මොකද්ද එක නම් ත්රුනේ නැහැ. ෆොන්සේකා වගේ අයට හරි දැක්මක් නැහැ,

    රතුපාට ටික සහතික ඇත්ත.

    ube kathava sahathika aththa mcn. eth mama dakinne JVP eka parliment eka athule active vunata eliye active madi. pradesheeya deshapalakayo madi ban. oya samahara district vala namayojana pathrikavata dannavath hariyata minussu nallu. :( ithin kohomada ban chanda dinanne.... ada minussu vote eka denne nama balala vada balala neme. :angry: :angry: :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහේම්මම මැතිවරන නුලත් පටන් ගත්තනම් හොදයි නෙද මචන්ල.
    පටන් ගනින්...පටන් ගනින්......
    හැබැයි වෝනින් එක දීල ම පටන් ගනින්.........අපත ටැග් දැම්මොත්, ලොල් වලි ඇති කරන්න හැදුවොත් කස්ටිය සෙට් වෙලා -රෙප් 200කට එහා පැත්තෙ ළග නවනව කියලත්......................:dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D

    හික්....එකටත් උබේ නම ඇද ගත්ත එහෙනම්.....කොක් කොක් කොක් ....සැහෙන රිදෙයි :P:P

    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull::dull::dull:
    Showing Visitor Messages 41 to 50 of 419

    10-27-2014 06:36 PM
    dath kimbula

    වර්තමාන ජනාධිපතිවරයා ට තෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ ඇති නීතිමය හැකියාව පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින විධිවිධානමය තත්ත්වය පිළිබදව ඔබෙන් විග්‍රහත්මය විචාරයක් ඉතාමත් ගෞරව පූර්වකව බලාපොරොත්තු වෙමි.

     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    තුන්වෙනි වර පත් වුනාම අර ඉක්වදෝරයේ වගේ අසීමිත කාලයක් බලයේ ඉන්න පුලුවන් වෙන විදියට ඊලග සංශෝධනය ගෙනාවනම් ආයේ මැතිවරන තියන්න ඕනෙත් නැහැනෙ.....