ඒක පට්ට බන්..නිලිය නම් මෙලෝ රහක් නෑ අරුන්ගේ ආතල් තමා හොද?mamath ada oka aye udin pallen baluwa![]()

mama thama "Dawn of the Planet of the Apes (2014)" bawe na. parana film set eka baluwada?
Planet Of The Apes (1968)
Beneath The Planet Of The Apes (1970)
Escape From The Planet Of The Apes (1971)
Conquest Of The Planet Of The Apes (1972)
Battle For The Planet Of The Apes (1973)
Planet of the Apes (2001)
Rise of the Planet of the Apes (2011)
mama kamathima 2001 movie ekata![]()

Rise of the Planet of the Apes (2011)mama thama "Dawn of the Planet of the Apes (2014)" bawe na. parana film set eka baluwada?
Planet Of The Apes (1968)
Beneath The Planet Of The Apes (1970)
Escape From The Planet Of The Apes (1971)
Conquest Of The Planet Of The Apes (1972)
Battle For The Planet Of The Apes (1973)
Planet of the Apes (2001)
Rise of the Planet of the Apes (2011)
mama kamathima 2001 movie ekata![]()


අවුලක් නැහැ බන් බලපන්මම බලලා තියෙන්නේ 2011 එක විතරයි...මුල් එව්වා බලන්නේ නැතිව මේක බලලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැතිවෙයිද?![]()
උබලා දෙන්නගෙන් කවුරුත් මේකට උත්තර දුන්නෙ නෑනෙ..ඒක නම් පට්ට ෆිල්ම් එක මචෝ නේ...
මට ඔය සින්දුව වගේ ලස්සන දෙමල සින්දු ටිකක් කියහන්කෝ...![]()

මම බලලා තියෙන්නේ 2011 එක විතරයි...මුල් එව්වා බලන්නේ නැතිව මේක බලලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැතිවෙයිද?![]()
ehema awulak na. 2011, 2014 movies prequal series ekak widihata thiyenne. ara Star Wars eke widihata. parana ewa balanawanan 2001 movie eka issella balapan.
උබලා දෙන්නගෙන් කවුරුත් මේකට උත්තර දුන්නෙ නෑනෙ..![]()

http://www.imdb.com/title/tt2344672/උබලා දෙන්නගෙන් කවුරුත් මේකට උත්තර දුන්නෙ නෑනෙ..![]()
හයියෝ බලපන්man gawa movie eka thiyenawa thama baluwe na ban.![]()
හයියෝ බලපන්
දුම් අල්ලනවද ඕවට
kalin kiwwa wage over 500 to choose from 