Toyota Corolla 110 SE Saloon

apple.buddika

Active member
  • Machan podi help ekak deepan. man Toyota Corolla 110 SE Saloon car ekak ganna baluwe. mata ekak set wuna ban Auto, first owner full option. Diesel 65 number machan, habai crystal light newei. year eka 1997. penumen hodata thiyanawa. engine ekath repair karala. 1650000/= kiyanawa. owner kiyanawa 15kmpl karanawa kiyala. machan mee car eka kohomada. fuel kochchara karaida. mee man kiwa model eka market eka kohomada.? aaye dena kaaleka karadarayak nathuwa wikunaganna puluwan weida machan. condition eka kohomada.? monawada faults.? help ekak deepan machan. kalin gaththa wahana walin waha kaala inne...
     

    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    uba oka baluwane ma gawath ekak tiyenawa ekath balapanko
    65 number 1996 f/o auto ekak mama dennam 15.50kata
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ගාන වැඩියි වගේ නේද. රත්තරං ගොයියාගෙන් පොඩ්ඩක් අහපන් මචං

    කාර් බම්ප්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    65 diesel SE Saloon kiyala ekak enne macho :nerd: XE saloon/SE saloon enne petrol walata :) hodata hoyala balala ganna.crystal light ganna puluwannam thama godak hoda.milage ekak keeyak kiyanwada ?
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Machan podi help ekak deepan. man Toyota Corolla 110 SE Saloon car ekak ganna baluwe. mata ekak set wuna ban Auto, first owner full option. Diesel 65 number machan, habai crystal light newei. year eka 1997. penumen hodata thiyanawa. engine ekath repair karala. 1650000/= kiyanawa. owner kiyanawa 15kmpl karanawa kiyala. machan mee car eka kohomada. fuel kochchara karaida. mee man kiwa model eka market eka kohomada.? aaye dena kaaleka karadarayak nathuwa wikunaganna puluwan weida machan. condition eka kohomada.? monawada faults.? help ekak deepan machan. kalin gaththa wahana walin waha kaala inne...

    මචන් ඩීසල් කාර් එකක් ගන්නකොට අ0ක 1ට බලපන් එන්ජින් එක. කොච්චර හැදුවා කිවුවත්,හදපු බිල් පෙන්නුවත් විශ්වාස කරන්න එපා. උඹට බැරිනම් දන්න එකෙක් එක්ක ගිහින් හරි බලපන්.ඕකෙ 2c මොල්ලි එන්ජිම එන්නෙ.පොඩ්ඩක් බලපන් ඔයිල් කූර එහෙම ඇදලා ..එතනින් වාෂ්ප වගෙ එනවානම්,එයාර් ක්ලීනර් එකට ඔයිල් එහෙම ඇවිල්ලානම් එන්ජිමට බඩු හරි.ලක්ශ එකහමාරක් විතර වෙන් කරගනින්.අනිත් එක 2c එන්ජිම ඔය පිස්ට්න් රින්ග්ස් දාලා එහෙම රවට්ටන්නත් බෑ.. මම ගාව තිබුන කොරොල්ලා ඩීසල් මැනුවල් කාර් එකක්.ඒක නම් 15ක් කරා ලීටරේකට.ඔටෝ එක 14ක් වත් කරයි. 16/50නම් පොඩ්ඩක් වැඩියි වගෙ.ඔය මොඩල් එකෙ ක්‍රිස්ටල් ලයිට් මොඩල් එකක් පුලුවන්නම් හොයා ගනින්
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    65 diesel SE Saloon kiyala ekak enne macho :nerd: XE saloon/SE saloon enne petrol walata :) hodata hoyala balala ganna.crystal light ganna puluwannam thama godak hoda.milage ekak keeyak kiyanwada ?

    නෑ මචන් ඩීසල් පෙට්‍රල් දෙකේම SE SALLON/XE SALOON ආවා!!
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    outo 2c 110 supiri car ekak, but Cristal light model ekatma try karapan,
    but dan oya car 15 y paranine ban , hodata engine ,body balana one, repair karapu bill ehama tiyenawanm balapan, tawa accident welada kiyalath balaban..
    10kml+ town aniwan long trip 15kml karanawa,
    oya uba kiuwa gana nam wadhi wage..
    anika carsell ekakin nam baluwae hodatama balapan, wadi hariyak boru kiyanne..
     

    apple.buddika

    Active member
  • ගාන වැඩියි වගේ නේද. රත්තරං ගොයියාගෙන් පොඩ්ඩක් අහපන් මචං

    කාර් බම්ප්

    ow ban mata dan dethun denek kiwa. uu 15000k thawa adu karannam kiwa eeta wadanam baaalu.. meka first owner nisa baluwe... wena ekakwah balanawa ban... anyway thanks machan