Toyota Corolla AE 80 කාර් එක ගැන මොකද හිතන්න

jayawardena89

Member
Dec 15, 2014
503
25
0

4 80k kiyanawa.hodatama thiyenawa.

kohomada meke thel kirilla.

parts gena mokada hithanne

kar eka aulda.

meka 480 kata watinawada nethnama yanawa gana kiyak wageda 1300 cc?

podi help ekak demu balanna Friends
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔය කාර් එක නං හොඳයි බං දැන් මාර්කට් ගණන් කොහොමද දන්නේ නෑ
    දිරුම් තියේද බලපන් ගන්න කලින්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oka hoda wandiyak....... thel nam 13 wage korai....... parts nam itin hoyanna podi kattak tiyey namuth hoya ganna beri ne....
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඔය කාර් එක නං හොඳයි බං දැන් මාර්කට් ගණන් කොහොමද දන්නේ නෑ
    දිරුම් තියේද බලපන් ගන්න කලින්

    loku case ne machan.normaly poddak wage thiyenawa.kohomath aran poddak ussala service karaddi thama penne owa.pora kalin hodata balanna denneth nehene.thawa 60k wath yata karanna wenawane kohomath.neda bn
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාර් එක හොදයි.හැබැයි කලින් අයිති කරු පාවිච්චි කරල තියෙන්නෙ කොහොමද බලන්න.

    පූවන්නම් බලන්න AE 81 එකක් හොයගන්න.ඔකේ මාර්කට් AE81 1500cc GL කියන මොඩල් එක

    1.3 එකට වඩ 1.5 එකක් හොයගන්න බලන්න. 1500 එකෙ පෙට්‍රල් 12-15 අතරේ කරනවා.

    බොඩ්ය් පර්ට්ස් ඔන එකක් තාම තියෙනව. :yes: හැබැයි ටිකක් ගනන් අඩු නිසා. :baffled:

    ඔකේ පවර් දොරවල් හතරක් සාමන්යෙන් 50ක්-60ක් වෙනවා.බඩු තියෙනවා.

    හෙඩ් ලයි,ටෙල් ලට්යිට් ජපන් එවත් බ්‍රන්ඩ් නිව් හා රීකන් තියෙනව. නැත්තම් මැලෙසියන් එවත් තියෙනවා :yes::yes:

    ඔකේ බ්‍රන්ඩ් නිව් ආපුවා ගොඩක් 4 Forward. පවර් නැහැ.හැබැයි ඔවා පවර් කරන්න පුලුවන්. Rs. 25000-30000ක් යයි එකෙම උනොත් .

    එකෙන්ම ජය!!

    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එක හොදයි.හැබැයි කලින් අයිති කරු පාවිච්චි කරල තියෙන්නෙ කොහොමද බලන්න.

    පූවන්නම් බලන්න AE 81 එකක් හොයගන්න.ඔකේ මාර්කට් AE81 1500cc GL කියන මොඩල් එක

    1.3 එකට වඩ 1.5 එකක් හොයගන්න බලන්න. 1500 එකෙ පෙට්‍රල් 12-15 අතරේ කරනවා.

    බොඩ්ය් පර්ට්ස් ඔන එකක් තාම තියෙනව. :yes: හැබැයි ටිකක් ගනන් අඩු නිසා. :baffled:

    ඔකේ පවර් දොරවල් හතරක් සාමන්යෙන් 50ක්-60ක් වෙනවා.බඩු තියෙනවා.

    හෙඩ් ලයි,ටෙල් ලට්යිට් ජපන් එවත් බ්‍රන්ඩ් නිව් හා රීකන් තියෙනව. නැත්තම් මැලෙසියන් එවත් තියෙනවා :yes::yes:

    ඔකේ බ්‍රන්ඩ් නිව් ආපුවා ගොඩක් 4 Forward. පවර් නැහැ.හැබැයි ඔවා පවර් කරන්න පුලුවන්. Rs. 25000-30000ක් යයි එකෙම උනොත් .

    එකෙන්ම ජය!!

    මේ තියන්නේ අඩුවක් නැති පට්ට විස්තරයක්
     
    thanks machan .....jaya wewa..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං AE 80 එකකුයි 81 එකකුයි දෙකක්ම බැලුවා...
    අපේ බාස් ගන්න දුන්නෑ .. ඕකේ ඩැල්කෝ එක.. ප්ලැටිනම් සෙට් එක එහෙම සවුත්තු උනොත් බඩු හොගා ගන්න කරදරයි කිව්වා.. අනික තමා මාකට් එක..
    අනේ මන්දා ඉතිං.. හොද නං ගනිං.. මං නං අත ඇරලා දැම්මා AE 80,81 ගන්න එක