.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mathews to Raina, OUT, fine catch by Mahela Jayawardene running in and tumbling forward from sweeper cover, Raina had made room and swiped this length ball over cover, it hung in the air for a while, and Jayawardene came in quickly
    SK Raina c Jayawardene b Mathews 11 (5b 1x4 1x6) SR: 220.00
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    mata tiyena prasena thamai.. me wage batting condition theana pitch vala ape evun score karana bari ai. balapan bole batt ekata enva. bat karana amaru na. kalin matches valtha okoma tebe batting pitches...

    සිරාවට බන් අපේ උන්ට විතරයි බැරි West Indies උනුත් ඔය pitch වල හොදට සෙල්ලම් කලේ අපි මේ tour එකෙන් අම්බානට නොන්ඩි වුනා පව් බන් Arnold රෙදි නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban peo tv eke cricket channels wal oka nithrama pennanawa.:frown::frown:
    ඔව් ස්ටාර් සපෝර්ට් වල තියෙනවා ප්‍රෝග්‍රෑම් වගයක් ඔහොම සුපිරි ගැහිලි පෙන්නන
    දැන් ඉතින් මූ ලංකාවට ගහන 200ත් පෙන්නයි සහෝ
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    රෝහිත් ශර්මා mechara pom une kohamada ban muge batting avarage eka Odis vala 35.86 and vadiyen nellala tiyena Australia but now to us (pending)LOL