.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    තිසර නම් පට්ට
    බැටිනුත් නියමයි
    බොලිනුත් සුපිරි
    මෙච්චරකල් ටීම් එකේ ඉන්නේ කොහොමද මන්ද

    කුලසේකරනම් ෆෝරම් එකේ නෑ බෝලර් කෙනෙක් නැතිකමට ගැස්සුවා මෙන්දිසුත් එහෙම්මම තමයි තව චාන්ස් දුන්නත් ඔච්චරයි
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    අයියෝ... සල්ලි...!!!

    Nishantha-Ranatunga.jpg


    17ranatunga.jpg





    අයියෝ... සල්ලි...!!!





    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:



     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මටනම් උගේ ෆිට්නෙස් ගැන සැකයි බන්.උ අන්තිමට ගහද්දීත් ගානක්වත් නැනේ

    Matath oka therila tibbe kiwwe nati unata shikar dhwan rahane unge baluwama penawa drugs aran gahanne:D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අපේ උන්ගේ මොරාල් එක කෑවා මචන්.මේකනම් හොද නෑ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ:dull:

    Apitama mehema wenne apima illan kana hinda west indies kanna thibba kama dan oya api bravo dan kiyai kohomada ape mole kiyala:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    මචන්ලා, අපේ කොල්ලොත් දවසක ඉන්දියාවට මෙහෙමම ගහයි. අපිට අපේ කොල්ලෝ ටික වටිනවා. උන්ට බනින්න එපා. උන්ට අපිව දැන් ඕනේ..