අපේ එවුන් පැයෙන් මැච් එක ඉවර කරයි...අපේ අයියලාගේ වැඩ ටික බලලම ඉමු මචන්..

මටනම් උගේ ෆිට්නෙස් ගැන සැකයි බන්.උ අන්තිමට ගහද්දීත් ගානක්වත් නැනේ

අපේ උන් කෝම හරි රෝහිත් කාරයා ගහපු ලකුනු ගානවත් ගැහුවොත්...![]()
..300+ wath gahuwothඅපේ එවුන් පැයෙන් මැච් එක ඉවර කරයි...![]()

අයියෝ... සල්ලි...!!!
![]()
![]()
අයියෝ... සල්ලි...!!!



oka thami me aparade kare.

Dan aluth ewun okkoma udin yawanna one erangath yawala nthima dilai mahelai yanna one![]()

ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ![]()

kamak na ona magulak kiyala first ball idan gahanna thiyenne come or go Chicago.nothing to lose
.උ 250ක් ගහනවලු අද