.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
apahu 400 + score card ekak dakinna lebenawa wage wage feeling ekak enawa :dull:

YAKO DAN ME MATCH EKA GAHUWAMA
MOKADA WENNE KIYAPALLAKO
SANGA KIYANA WIDIHATA

den api oya match gahanna indiawata giyama oya thorala thiyena 15 dena ekka, wenne 5-0 vidihata gu yanna kala ena eka.


Dream come true.... balapan henry ...yo. oya me thread eke man dapu mulma comment. hari neda. :sorry:
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා, අපේ කොල්ලොත් දවසක ඉන්දියාවට මෙහෙමම ගහයි. අපිට අපේ කොල්ලෝ ටික වටිනවා. උන්ට බනින්න එපා. උන්ට අපිව දැන් ඕනේ..
    අපි ගිහින් ගහමුද?:rofl:

    ඔය ගාන උන් ගැහුවේ උන්ගේ දක්ශකමටම නෙමේ. අපේ උන්ගේ දුර්වලකම් නිසා. ඒ නිසා මම නම් අපේ උන්ගෙ පැත්ත ගන්නේ නෑ මේ අවස්ථාවෙදී...
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මචන්ලා, අපේ කොල්ලොත් දවසක ඉන්දියාවට මෙහෙමම ගහයි. අපිට අපේ කොල්ලෝ ටික වටිනවා. උන්ට බනින්න එපා. උන්ට අපිව දැන් ඕනේ..

    බයින් නෑ බන්.එත් අපේ උන් දැනගන්න ඕනේ කැමැත්තෙන් යැවුවත් අකමැත්තෙන් යැවුවත් ගහන්නේ රට වෙනුවෙන් නේ.එනිසා හොදට සෙල්ලම් කරන්නම්.මොනාද බන් මේ කරන්නේ.මාලිංගය විතරද ලංකාවේ ඉන්න එකම කෙනා.උ නැති එකමයි හොද.අපේ තේරීම් කම්ටුව කරන්නේ පරණ උන්ම එහටමෙහට දදා ඉන්නවා.ගහන් නැති වෙනකොට A ටීම් දානවා.එකේ 30-50 ගහනකොට ආයිත් ගන්නවා :dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ මැච් එක දින්නන මහන්නසි වෙන්නේ නෑ මචන්.මොකද ඕක දින්න කියලා වැඩක් නෑ. සීරීස් එක පරාදයිනේ. බලපන් මම කියන්නේ 250අඩුවෙන් ගහන්නේ. දුකයි ඒත් ඇත්ත ඕකයි
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    10437788_770256706374591_9206959815262833758_n.png


    10003515_318692775005673_2248382027800422725_n.jpg


    10561679_318692588339025_5110732061587213514_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema puluwan da ban..matach ekata kalin medical test karanwa neda

    Owath wadada ban mariance johns drugs gaththa kiyala ekima kiyanakan kawda dane😜 delaying krna puluwan effect ain krna puluwan okkoma thiyenawa dan .:yes: yudde dinna nisa meka awulak na blpan un generate. Karana power eka dan issar kohoma hiapu unda oya 30 gahanakota oluwa watenawa rohithge.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ටහි@යි ෆේස් බුකිය පැත්ත පලාතක යන්න බෑ.. :baffled::(:growl: කලිසම නැතුව නුගේගොඩට පයින් ගියා වගේ දැනෙනව සිංහලයෝ.. :baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan ape kattiya hodata kala ei bat karanna podi drink ekak dala enna tiyenne. Nathnam onawata wada dewal hithala meka gahanna ba:yes: jw single neat gahuwanam hari