අහ එල එල මචන් එහෙම කරන්නම්
එල මචෝ ඒකට මම බුක්මාර්ක් එකක් දාගත්තා..![]()
ටැමිල් ෆිල්ම්ස් ගැන දාද්දි විකිපීඩියා එකේ ලින්ක් එක දාපන් මචන්...IMDB එකේ ටැමිල් එව්වා ගැන සවිස්තරව දාන්නෙ නෑ
අහ එල එල මචන් එහෙම කරන්නම්
එල මචෝ ඒකට මම බුක්මාර්ක් එකක් දාගත්තා..![]()
ටැමිල් ෆිල්ම්ස් ගැන දාද්දි විකිපීඩියා එකේ ලින්ක් එක දාපන් මචන්...IMDB එකේ ටැමිල් එව්වා ගැන සවිස්තරව දාන්නෙ නෑ
අද නම් මොන ෆිල්ම්ද බන්..මම අද නම් මේ වැලක් බල බල ඉන්නේ...එකෙක් ඇරියා එකලොස් දෙනෙකුට හිටු කියලා

ජපන් කෙල්ලො දෙන්නෙක්ට වද දෙන එකක් නම් තිබ්බා බලන්න ටයිම් එකක් සෙට් උනේ නැහැ
අද නම් මොන ෆිල්ම්ද බන්..මම අද නම් මේ වැලක් බල බල ඉන්නේ...එකෙක් ඇරියා එකලොස් දෙනෙකුට හිටු කියලා

එකක් බැලුවා ෆිල්ම් එකක් පොලිස් කෙල්ලෙක් ගුරුතුමෙක් එක්ක යාලු වෙලාKorean katha hodani ban mama danata K-Drama 73k balala thiyenawa. okkoma love magul nemei comedy / action / crime ewath thiyenawa.
![]()
eya hollana ewa okkoma api kalin dakkane neda ban![]()

අලුත්ම එකක් මැගසින් එකක තිබ්බා බුකියේ හෝ ගලා ෂෙයාර් වෙනවා එකක් බැලුවා ෆිල්ම් එකක් පොලිස් කෙල්ලෙක් ගුරුතුමෙක් එක්ක යාලු වෙලා
අන්තිමේ ඒ කොල්ලා මැරෙනවා
උන්ගෙ මූනු දැක්කම බලන්න හිතෙන්නෙ නැහැ
පව්ඩර් බබාලා වගේ ලොල්


අලුත්ම එකක් මැගසින් එකක තිබ්බා බුකියේ හෝ ගලා ෂෙයාර් වෙනවා
අඩෝ මම ගෙදර ගිහින් එන්නම්
http://en.wikipedia.org/wiki/Mayakkam_Enna
meka gana lagadi kawru hari kiwwa neda.. meka sub hoyala diyako.. English or sinhala.. film eka thiyenawa sub naha.![]()
. mama meyage Telugu film 2k 3k balala thiyenawa 
Richa Gangopadhyay
matath mulin echchara alluwe na. unge katha karana widihath huruwenna Drama 2k withara giya. E unata machan East Asia wala lassama kello inne South Korea wala.![]()




Don't know about all korean movies but this movie ROCKSSS!! Superb action.



නෑ බන් හැම එකක් ගැනම තියෙනවා.This thread is about all the movies, right? but I mostly see Tamil and Telugu movie talks.



mn kunfu ewa nm balanawa.
muge ewa nm okkoma baluwa.. mn asama naluwek.
donnie yen
![]()
14 Blades 2010 720p
An Empress and the Warriors
Bodyguards And Assassins (2009) BluRay 720p 950MB Ganool
Dragon.Tiger.Gate.2006.BRrip.720p
Flash.Point.2007.BRRip.XviD.AC3-ViSiON
Iron Monkey 1 & 2
Legend of the Fist_ The Return of Chen Zhen (2010) BluRay 720p 700MB Ganool
S.P.L.(Saat po long) - 2005.Cantonese.Mandarin.w.Eng.Subs
Seven.Swords.2005.BluRay.480p.H264
Special ID (2013) HDRip
Swordsmen aka Wu Xia 2011 DvdRip HC XviD Xult
The.Monkey.King.2014.720p.WEB-DL.x264.Ganool.mkv
IP Man (2008)
Ip Man 2 (2010)
Shanghai Knights (2003)

එයා ඉන්ස්ටග්රෑම් හොල්ලනවලු අන්න අරෙහෙ



film eka nan balala na habai inna kella. mama meyage Telugu film 2k 3k balala thiyenawa
Richa Gangopadhyay
![]()
![]()
නෑ බන් හැම එකක් ගැනම තියෙනවා.
තෙලුගු,ටැමිල් කතාවක් අල්ලගත්තම ඒක ඇදෙනවා දිගට හරහට ඒකයි..![]()

oya okkoma wage baluwa bn..mage gawath mans ge podi collection ekak thienawa.
The bestCode:14 Blades 2010 720p An Empress and the Warriors Bodyguards And Assassins (2009) BluRay 720p 950MB Ganool Dragon.Tiger.Gate.2006.BRrip.720p Flash.Point.2007.BRRip.XviD.AC3-ViSiON Iron Monkey 1 & 2 Legend of the Fist_ The Return of Chen Zhen (2010) BluRay 720p 700MB Ganool S.P.L.(Saat po long) - 2005.Cantonese.Mandarin.w.Eng.Subs Seven.Swords.2005.BluRay.480p.H264 Special ID (2013) HDRip Swordsmen aka Wu Xia 2011 DvdRip HC XviD Xult The.Monkey.King.2014.720p.WEB-DL.x264.Ganool.mkv IP Man (2008) Ip Man 2 (2010) Shanghai Knights (2003)
Jackie Chan
Jet Li
Donnie Yen
Bruce Lee


