අර මම දාපු එක නම් නෝමල් ගාන

ලස්සන ලෙග්ස් දෙක නේදමට දැන්ම එයා ඉන්න ෆිල්ම් එකක් බලන්න හිතෙනවා

ස්ථීරයි ද
ලස්සන ලෙග්ස් දෙක නේදමට දැන්ම එයා ඉන්න ෆිල්ම් එකක් බලන්න හිතෙනවා
මල් බබීට කියනවා 
එල එල එහෙම තමයි වෘත්තීමය නිලියක් උනාම ඉන්න ඕනේ..කෑම බීම පාලනය කරලා ව්‍යායාම කරලා ඇග ලස්සනට තියාගෙන ඉන්න ඕනේ.
..බිරියානි ෆිල්ම් එකේ එහෙම හෙන මහතට හිටියේ එකයි මම මේකිට බතලි බතලි කිව්වේ..
.මම මේකිට බතලි කියපු එකා ඉල්ලා අස් කරා ගන්නවා..

Dawn.of.the.Planet.of.the.Apes.2014
මාත් මේ ෆිල්ම් එකක් බලන්න කියලා හැදුවේ...ඒත් දැන් වෙලාව නෑ බන්..ෆිල්ම් එකේ භාගයයි බලන්න වෙන්නේ..නින්ද යනවා..ඒ නිසා ඒ අදහස අත් ඇර ගත්තා..
ස්ථීරයි![]()
මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන.
..මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්
..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..
මහත උනා කිව්වේ ප්‍රෙග්නට් වත් උනාද දන්නෙ නැහැ
Manam (2014) නේද
මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන...මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්
..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..
මට කිව්ව නම් ඇහැක් වගේ පරිස්සම් කරගන්නවා සුදු මැණික් කැටේනෑ බන් එයා අර පිම්බෙන ජාතියෙ එක්කෙනෙක්. ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ කෙනෙක්
Ado monawada ban ubala dan me katha karanne?
Film share karapalla
Thread ekata ena ewun yanawa
Tamil+Girls too much in the thread
Samabara unanam hari![]()



..එතකොට අවුලක් නෑනේ..හැම එකක් ගැනම කතාවෙන්න අපිට පුලුවන්..
Ado monawada ban ubala dan me katha karanne?
Film share karapalla
Thread ekata ena ewun yanawa
Tamil+Girls too much in the thread
Samabara unanam hari![]()
. උඹවත් මේක හරිමගට ගනින් බන්. 
Dawn.of.the.Planet.of.the.Apes.2014
එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
එයාටත් පෙන්නන ඕනා
එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා


Ado monawada ban ubala dan me katha karanne?
Film share karapalla
Thread ekata ena ewun yanawa
Tamil+Girls too much in the thread
Samabara unanam hari![]()

