෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    pranitha-subhash-5a.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අර මම දාපු එක නම් නෝමල් ගාන

    :yes:

    ලස්සන ලෙග්ස් දෙක නේද :P මට දැන්ම එයා ඉන්න ෆිල්ම් එකක් බලන්න හිතෙනවා

    මාත් මේ ෆිල්ම් එකක් බලන්න කියලා හැදුවේ...ඒත් දැන් වෙලාව නෑ බන්..ෆිල්ම් එකේ භාගයයි බලන්න වෙන්නේ..නින්ද යනවා..ඒ නිසා ඒ අදහස අත් ඇර ගත්තා..:(

    :P:P ස්ථීරයි ද

    ස්ථීරයි
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ado monawada ban ubala dan me katha karanne? :frown:
    Film share karapalla :cool:
    Thread ekata ena ewun yanawa :baffled:
    Tamil+Girls too much in the thread :dull:
    Samabara unanam hari :yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    එල එල එහෙම තමයි වෘත්තීමය නිලියක් උනාම ඉන්න ඕනේ.;).කෑම බීම පාලනය කරලා ව්‍යායාම කරලා ඇග ලස්සනට තියාගෙන ඉන්න ඕනේ.:rolleyes:..බිරියානි ෆිල්ම් එකේ එහෙම හෙන මහතට හිටියේ එකයි මම මේකිට බතලි බතලි කිව්වේ..:dull:.මම මේකිට බතලි කියපු එකා ඉල්ලා අස් කරා ගන්නවා..:yes:

    :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    :yes:



    මාත් මේ ෆිල්ම් එකක් බලන්න කියලා හැදුවේ...ඒත් දැන් වෙලාව නෑ බන්..ෆිල්ම් එකේ භාගයයි බලන්න වෙන්නේ..නින්ද යනවා..ඒ නිසා ඒ අදහස අත් ඇර ගත්තා..:(



    ස්ථීරයි
    11.gif
    Dawn.of.the.Planet.of.the.Apes.2014
    එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
    එයාටත් පෙන්නන ඕනා
    එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන.:rolleyes:..මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්:nerd:..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මහත උනා කිව්වේ ප්‍රෙග්නට් වත් උනාද දන්නෙ නැහැ

    නෑ බන් එයා අර පිම්බෙන ජාතියෙ එක්කෙනෙක්. ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ කෙනෙක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන.:rolleyes:..මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්:nerd:..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..:D
    Manam (2014) නේද
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ado monawada ban ubala dan me katha karanne? :frown:
    Film share karapalla :cool:
    Thread ekata ena ewun yanawa :baffled:
    Tamil+Girls too much in the thread :dull:
    Samabara unanam hari :yes:

    අඩේ උබ කියන කතාවත් ඇත්ත මචෝ...:yes:
    ඒත් වැඩේ කියන්නේ කැරකිලා කැරකිලා එන්නෙම දෙමල නිලියෝ ගාවටනෙ..:P
    එදා අර බ්ලූ බැටාත් අනන් මනම් කිව්වා..:baffled:
    මචන් උබලා අනිත් ෆිල්ම්ස් ගැන විස්තර මෙතන දාපන්:yes:..එතකොට අවුලක් නෑනේ..හැම එකක් ගැනම කතාවෙන්න අපිට පුලුවන්..:rolleyes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Ado monawada ban ubala dan me katha karanne? :frown:
    Film share karapalla :cool:
    Thread ekata ena ewun yanawa :baffled:
    Tamil+Girls too much in the thread :dull:
    Samabara unanam hari :yes:

    කතාව කොහෙන් පටන්ගත්තත් අන්තිමට මැක්ක ගැනමයි කියන්නෙ :rofl:. උඹවත් මේක හරිමගට ගනින් බන්. :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Dawn.of.the.Planet.of.the.Apes.2014
    එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
    එයාටත් පෙන්නන ඕනා
    එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා

    ඔව් බන් ඒක මාත් බලන්න ඕනි...:yes::yes: