no ideaකවුරු හරි දන්නවද ebay එකෙන් වාහනවල sparepart එකක් වගේ oder කලොත් මොනවගේද අපිට එක release කරගන්න වෙන්නේ කියලා.එකියන්නේ engine වගේ ලොකු කෑලි නෙවේ.. light set එකක් වගේ එකක් ගෙන්නගන්න... ?


General Post OfficeMachanla Help meeeeeee
මචන්ල මට අද අර කොල 2 ආව. ඒකෙ තියෙන්නෙ කොලබ 1, ජනාදිපති මාවතේ මහ තෑපෑල් කාර්යාලයට එන්න කියල. ඒ කියන්නෙ Custom එකටද බන් ?නෑත්නම මේ පොට් එක තියෙන්නේ කොතනද ?
