eBay Items Post office එකේද ?

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    helpp............

    කවුරු හරි දන්නවද ebay එකෙන් වාහනවල sparepart එකක් වගේ oder කලොත් මොනවගේද අපිට එක release කරගන්න වෙන්නේ කියලා.එකියන්නේ engine වගේ ලොකු කෑලි නෙවේ.. light set එකක් වගේ එකක් ගෙන්නගන්න... ?
     
    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    කවුරු හරි දන්නවද ebay එකෙන් වාහනවල sparepart එකක් වගේ oder කලොත් මොනවගේද අපිට එක release කරගන්න වෙන්නේ කියලා.එකියන්නේ engine වගේ ලොකු කෑලි නෙවේ.. light set එකක් වගේ එකක් ගෙන්නගන්න... ?
    no idea :)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Machanla Help meeeeeee:dull:

    මචන්ල මට අද අර කොල 2 ආව. ඒකෙ තියෙන්නෙ කොලබ 1, ජනාදිපති මාවතේ මහ තෑපෑල් කාර්යාලයට එන්න කියල. ඒ කියන්නෙ Custom එකටද බන් ?නෑත්නම මේ පොට් එක තියෙන්නේ කොතනද ?
     
    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    Machanla Help meeeeeee:dull:

    මචන්ල මට අද අර කොල 2 ආව. ඒකෙ තියෙන්නෙ කොලබ 1, ජනාදිපති මාවතේ මහ තෑපෑල් කාර්යාලයට එන්න කියල. ඒ කියන්නෙ Custom එකටද බන් ?නෑත්නම මේ පොට් එක තියෙන්නේ කොතනද ?
    General Post Office :)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    161ghg4.gif