පොදු අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන.

කාටද උඹලා vote කරන්න&#

  • මහින්ද රාජපක්ෂ

    Votes: 34 19.7%
  • මෛත්‍රී පාල සිරිසේන

    Votes: 139 80.3%

  • Total voters
    173
  • Poll closed .

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පොදු අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන.

පොඩි නිව්ස් එකක් ලැබුනා මෛත්‍රී පාල UNP එකට පනින්න ඉන්නේ කියලා ජනාදිපතිවරණ දිනය ප්‍රසිද්දියට පත්කලාම. බුවාලු පොදු අපේක්ෂකයා කරන්න ප්ලෑන් එක ගහන්නේ. හැබැයි ශුවර් නැහැ සීන් එක. මාව කන්න එපා 19 වෙනිදට පස්සේ පොදු අපේක්ෂකයා ප්‍රසිද්ධ කලාම. බැරිවෙලාවත් මෛත්‍රීපාල ඉල්ලුවොත් උඹලා කාටද දෙන්නේ? මහින්දයටද මෛත්‍රීටද?
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
oka wenne ne ban. maithri mahindata abhiyokakuth neweyi

ඒක තමයි බං ශුවර් නැහැ කිව්වේ. නිල නොලත් ආරංචි මාර්ගයක්. පොර ෆුල් අවුලෙන්ලු ඉන්නේ දැන් ආණ්ඩුවත් එක්ක. මහින්දයා එක්ක ගේමට යන්න පුලුවන් ගමක බයියෙක් කියලා පොරව ටාර්ගට් කරන් ඉන්නවලු. සාකච්චා යනවා කියලයි ආරංචි මාර්ග එන්නේ රහසිගත ලෙස. බැරිවෙලාවත් කතාව ඇත්ත උනොත් කාටද දෙන්නේ?
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒක තමයි බං ශුවර් නැහැ කිව්වේ. නිල නොලත් ආරංචි මාර්ගයක්. පොර ෆුල් අවුලෙන්ලු ඉන්නේ දැන් ආණ්ඩුවත් එක්ක. මහින්දයා එක්ක ගේමට යන්න පුලුවන් ගමක බයියෙක් කියලා පොරව ටාර්ගට් කරන් ඉන්නවලු. සාකච්චා යනවා කියලයි ආරංචි මාර්ග එන්නේ රහසිගත ලෙස. බැරිවෙලාවත් කතාව ඇත්ත උනොත් කාටද දෙන්නේ?

    eka thamyi awula oya dennama mata pennanna bane
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුම්ප්

    මහින්දව පරද්දන්න මයිත්‍රිට බැරිවෙයි. අනික unp එකෙන් කොහොමත් බැහැ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බුම්ප්

    මහින්දව පරද්දන්න මයිත්‍රිට බැරිවෙයි. අනික unp එකෙන් කොහොමත් බැහැ

    E moko ban? Kohomath apita tiyenne Fixed Match ekak balanna tamae ban. Sakraya awath Mahinda danatamath dinala.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    E moko ban? Kohomath apita tiyenne Fixed Match ekak balanna tamae ban. Sakraya awath Mahinda danatamath dinala.

    රනිල්ට පරද්දන්න පුළුවන්.. unp එක හරියට එකතු කරගත්ත්තොත්. හමාබි මම කියන්නේ මහින්ද තව 6 ඉන්නවනම් මිනිසුන්ට ත්රෙයි හොදටම. ගොන් කම. එහෙමතියි වෙන්න් ඕනි. බඩට වදින්න ඕනි. අස් ඇරෙන්න
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රනිල්ට පරද්දන්න පුළුවන්.. unp එක හරියට එකතු කරගත්ත්තොත්. හමාබි මම කියන්නේ මහින්ද තව 6 ඉන්නවනම් මිනිසුන්ට ත්රෙයි හොදටම. ගොන් කම. එහෙමතියි වෙන්න් ඕනි. බඩට වදින්න ඕනි. අස් ඇරෙන්න

    Moka awath wadak me ban. Mahindaya hora karala dinanawa. Lankawe okkoma anik paththata vote kalath u dinanawa. Rate saha ape awasanawa ban.
     
    thanujaka

    Well-known member
  • වෙන කෙනෙකුට ඇවිල්ල බලයේ ඉන්න ජනාධිපති කෙනෙක්ව පරාජයට පත් කරනවා කියන එක කරන්නම බැරි දෙයක් බං...
    එහෙමනං ඒ කාල පරිච්ජේදය තුල රටේ පාලනය පාලන කමිටුවකට පත් කරලා ජනාධිපති පෙර පවත්වාගෙන ආ බලතල වලින් සහමුලින්ම 100% ඉවත් කරන්න ඕනේ යම්තාක් මට්ටමකින් හරි සාධාරණ මැතිවරණයක් ගෙනියන්න..
    බලයේ ඉන්න ජනාධිපතිට දැන් තියෙන බලතල පාවිච්චි කරලා චන්දයක් දිනන එක ඒ තරං ගැටළුවක් නෙමෙයි...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රනිල්ට පරද්දන්න පුළුවන්.. unp එක හරියට එකතු කරගත්ත්තොත්. හමාබි මම කියන්නේ මහින්ද තව 6 ඉන්නවනම් මිනිසුන්ට ත්රෙයි හොදටම. ගොන් කම. එහෙමතියි වෙන්න් ඕනි. බඩට වදින්න ඕනි. අස් ඇරෙන්න

    Moka awath wadak me ban. Mahindaya hora karala dinanawa. Lankawe okkoma anik paththata vote kalath u dinanawa. Rate saha ape awasanawa ban.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙන කෙනෙකුට ඇවිල්ල බලයේ ඉන්න ජනාධිපති කෙනෙක්ව පරාජයට පත් කරනවා කියන එක කරන්නම බැරි දෙයක් බං...
    එහෙමනං ඒ කාල පරිච්ජේදය තුල රටේ පාලනය පාලන කමිටුවකට පත් කරලා ජනාධිපති පෙර පවත්වාගෙන ආ බලතල වලින් සහමුලින්ම 100% ඉවත් කරන්න ඕනේ යම්තාක් මට්ටමකින් හරි සාධාරණ මැතිවරණයක් ගෙනියන්න..
    බලයේ ඉන්න ජනාධිපතිට දැන් තියෙන බලතල පාවිච්චි කරලා චන්දයක් දිනන එක ඒ තරං ගැටළුවක් නෙමෙයි...

    Mona Sadaaranada ban. lankawe nitiya dan ballata gihilla. :(
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    meya awoth num sahenna gemak thiyewi.anduwa epa wela inna amathila 2030 k sure ekata ehema unoth porata support karanawa