Wifi Router Help එකක් ඕනේ ............

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන්ලා මට තියෙන්නේ ZXV10 W300
    Wireless ADSL Router එකක්.එකට ලොග් වෙන ෆෝන් එකකට නෙට් ස්පීඩ් එක ලිමිට් කරන්න විදියක් නැද්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,966
    2
    2,429
    113
    කොළොංපුරේ
    මචන්ලා මට තියෙන්නේ ZXV10 W300
    Wireless ADSL Router එකක්.එකට ලොග් වෙන ෆෝන් එකකට නෙට් ස්පීඩ් එක ලිමිට් කරන්න විදියක් නැද්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා.

    Take a look at this ........................ it might help!