෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    GN macho..:)

    banawanan kokatath trailers balala baapan. mata nan ewa ela. British movie style eka samahara welawata Hollywood witharak balapu kattiyata tikak allanne na. :nerd:
    එල බැලුව බන් පට්ට කියල නම් ට්‍රේලර් එක පේනවා
    ට්‍රේලර් බලල ෆිල්ම්ස් ගැන රේට් කරන්න අමාරුයි බන්
    Complain ekak daapn. :yes:

    Router eke modulation ekata G.dmt witarak daala balapan:rolleyes:

    heta aniddama mata dialog ekata bahinna wei wage :dull:
    දැන් හරි බන් වහැල කෙස් එකක් ලු බොක්ස් එක උදේ උන් හැදුවා
    දැන් හරි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    යකෝ මේත් වැල් නිලියක්නේ..මම හිතුවේ හොලිවුඩ් නිලියක් කියලා...ගූගල් එකේ සර්ච් කලාම තමා දැන ගත්තේ:baffled:සාධාරනයක් ඉෂ්ඨ කරනවා කිව්වේ..වැඩිපුර කෙදිරිගානවද?:rofl:
    හිනා කාල මැරෙනවා යකෝ කතාවට
    හැබැයි එක කරන්නත් නිළියක් වෙන්නම එපැයි රඟ පාන්න
    ෆුල් අට්‍රක්ට්‍රිව් වෙන්න ඕනා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    ඇයි බන් මේ නිලියත් එහෙමනේ:baffled:...මටත් තේරෙන්නේ නෑ ඇයි උන් සුපිරි සිනමා තරු නොවුනේ කියලා..:confused:

    aylar-dianati-lie-14.jpg

    අපේ ජැක්ලින් අක්කගෙ අක්ක පුංචි අම්ම වගේ නිකන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Jackass.The.Movie.2002
    Jackass-Number Two
    Jackass.3D.2010.720p
    Jackass 3.5 (2011)
    Jackass Presents Bad Grandpa [2013]

    තවත් පට්ටම හැබැයි අජපල් සීන් තියෙන සිරිස් එකක්
    අපේ නුවන් බුවා සහෝගේ ගෙදරදී තමයි මුලින්ම
    දැක්කේ පස්සෙ සේරම බලා බැලුවා
    ලොල් පට්ටම ආතල් වැඩ කරන්නේ
    තනියම බලපන් කන බොන ගමන් බලන්න හොඳ නැහැ :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒවත් ෆිල්ම් නේ මචෝ හි හි
    :P:P

    :yes:

    හිනා කාල මැරෙනවා යකෝ කතාවට
    හැබැයි එක කරන්නත් නිළියක් වෙන්නම එපැයි රඟ පාන්න
    ෆුල් අට්‍රක්ට්‍රිව් වෙන්න ඕනා

    ඔව් ඔව් කෙදිරිගාන්නත් හැකියාවක් තියෙන්න ඕනේ...:lol:

    අපේ ජැක්ලින් අක්කගෙ අක්ක පුංචි අම්ම වගේ නිකන්

    පට්ට ලස්සන කෑල්ලක් නේ..:rolleyes: