.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් මෙ යන විදියට නම් බැට් කරන්න බැටලා 11යි බෝල් කරන්න බෝල්ස්ලා එකොලහයි හිටියත් දිනාගන්න බැ බන් :(

    මගෙ කන්ඩායම

    දිල්ශාන්
    මහෙල
    තිරිමාන්න
    චන්දිමාල් (මෙකා නම් දන්නෙ වෙන එකෙක් නැති නිසා)
    තරංග/අශාන්
    මැතිව්ස්
    සිකුගෙ
    දම්මික ප්‍රසාද් (මු දැන් සංචිතෙ නැද්ද බන්)
    ශාමින්ද එරංග
    ලහිරු ගමගෙ

    චතුරංග/සුරාජ්

    තිසර දිගටම අසාර්තක උන නිසා උට රෙස්ට් එකක් දෙන එක හොදයි මොකද බුවාට අර ඩිප්‍රෙශන් සීන් එකකුත් තියනවනෙ :(
    කුලසේකර අවසාන තරග 7 ද කොහෙද විකට් එකක් අරගන නැ ඌව දාලා කිසිම තෙරුමක් නැ
    මෙන්ඩිස්ට ඉන්දියාවෙ ප්ලැට් පිට්ටනි වල හොදි බහින්න නෙලනවා
    කුසල් මෙලෝ ක්‍රිකට් මොලයක් තියන එකෙක් නෙවෙයි මහ ගොන් නාම්බෙක් උව ඉස්කොලෙ යවන්න ඕන ටිකක් මොලෙ පාදගන එවන්න ටෙස්ට් ක්‍රිකට් නැති එකෙ අවුල තෙරෙන්නෙ මෙ වගෙ උන් දැක්කම සංයමය තාක්ශනය වෙගෙ එවා මූ අහලවත් අනෙ මම හිතන්නෙ

    sirawata kusalawai bindumalui dennama schoole yawanna one aye... :rofl:

    mn hithanne heta ape tour ekata giya squad eke 15 denama dammath dinanna bari wei wage :baffled:
    aduma gane ape unta arun dena target ekak 100overs walinwath gaha gnna bari weida manda me yana widiyata :dull:

    apooruwata thibba team ekata una deyak....
    mewa une CB eke short term plan nisai....
    sanga iddi ODI wala wena ekektawath lesiyakta keep dunneth na..
    aru wadda hinda oowama damma.
    ehema wadak na invest karannna one playerslawa.
    apo CB eke gon harakta owa therenne nane :frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mn kiwwe bindumal uge age size ekata gahana 6 athi kiyala ban :P
    100m 6 ewa one na :P
    mn kiwwe na bindumal + kapuwa thiya gnna one kiyala.mn kiwwe mun dennatama dunna chance walin bindumal hoda performance dala thiyenwa kapuwata wada.mn kale dennawa compare kirillak witharai.

    ow eka aththa.Chandimal 100 ewa nan gahala thiyenawa eeta wada.mona unath man nam hithanne player kenek hatiyata Chandimal ta wada Kapugedara hodai :rolleyes: Performance walin nam eka reflect wenne na :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ow eka aththa.Chandimal 100 ewa nan gahala thiyenawa eeta wada.mona unath man nam hithanne player kenek hatiyata Chandimal ta wada Kapugedara hodai :rolleyes: Performance walin nam eka reflect wenne na :yes:

    mn nm kapuwa hodai kiya hithanne na bn.bt kapuwage shots powerfull :yes: eke dekak na.
    kapuwata kela wenne national team dammama.
    mn nm hithanne kapuwa + bindumal dennatama wada apita thirimannawa hadanna puluwan wei bn.
    apita thisara wage ekek nemene dn one.inning ekak build karanna pluwan normal gahana ekekne.
    bt thisara wageth neme eeta wada hoda wegen gahanna pluwan un innawa nm supiri...
    issara jayasuriya gahaddi patta asawen baluwa wage balanna thiyennna one :yes:

    dn hoda un hadenne natte ape rate club wala hoda waddo na kiyalai mata hithenne.club wala waddo adu wenne aniwa school playerslagen apu case ekak thama.hena adu percentage ekak club gahanna enawa aththe.
    mathews stable welawakata bt welawakata gon shot gahanwa.bt mn hithanne apita mathews wage dennekwath hambunoth nm supiri.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හෙට මැච් එක අපි දිනයි ද මචංලා :( ක්‍රිකට් එපා උනා මේ tour එක නිසා :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ එවුන් හෙට තමයි සීරිස් එක දිනන්න පටන් ගන්නේ :D:D:D එතකොට GAME OVER :rofl::rofl::rofl::rofl:

    මේ සීරිස් එක පැරදුන විදිය තමයි අවුල, අපි හොඳ ගේමක් දීලා පැරදුනා නම් කමක් නෑ. පජාත විදියට ඉල්ලගෙන කෑවේ.
    2.gif
    2.gif
    මේකෙන් වෙන්නේ ක‍්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිද වැටුන එක මාවන්ට අපේ එවුන්ගේ ඔලූ ටික හදන්න පුලූවන්ද කියන එක මට නම් ලොකු ප‍්‍රශ්ණයක් මං මේක කලිනුත් කියුවා
    ත්‍රේඞ් එකේ පුහුණුකරුවෙක් පත් කරගන්න යන කොට මේ ලෝක කුසලානේට තියෙන ටික කාලේට ක‍්‍රීඩකයන්ගේ පිතිකරණය, ටෙක්නික් වගේ දේවල් හදන්න කාලයක් නැති තරම් අවශ්‍යවන්නේ ක‍්‍රීඩකයන්ගේ මනස හදන්න පුලූවන් පුහුණුකරුවෙක් අපේ ක‍්‍රීඩයන්ගේ දක්ෂකම් වල ගැටලූවක් නෑ. ඔවුන්ගේ මානසිකත්වය හැදුවා නම් සුපුරුදු දක්ෂතා අතරට එන එක ගැටලූවක් නෙමේ, මේ පිළිබඳ විශේෂඥ හැකියාවක් මාවන්ට තියෙනවද කියන එක ප‍්‍රශ්ණයක්, අපේ පුහුණුකරුවන් ගැන අඩු තක්සේරුවක් කරනවා නෙමේ දැන් ශ‍්‍රිලංකා 13-19 කණ්ඩායම් වල පිතිකරණ පුහුණුකරුවා ලෙස රෝයි ඩයස් මහතා පත් කරලා තියෙනවා ඇත්තෙන්ම ඒක ඉතාමත් හොඳ දෙයක්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙට මැච් එක අපි දිනයි ද මචංලා :( ක්‍රිකට් එපා උනා මේ tour එක නිසා :(

    මම තවම ඉස්පිරිතාලේ මැච් එක බලද්දී හැදුන හාර්ට් ඇටැක් එකට,:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම තවම ඉස්පිරිතාලේ මැච් එක බලද්දී හැදුන හාර්ට් ඇටැක් එකට,:rofl:

    ඔව් බන් අද හවස ගෙදර ආවේ ආය නම් බලන්නේ නෑ ඉන්දියා ශ්‍රි ලංකා මැච් :frown:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව් බන් අද හවස ගෙදර ආවේ ආය නම් බලන්නේ නෑ ඉන්දියා ශ්‍රි ලංකා මැච් :frown:

    england tour එකවත් හොදට කරයිද දන්නේ නැහැ අපේ උන්. SLC එකේ පට්ට poster එකක් දල තිබුන england tour එකට,
    10407857_851681658196376_6693882545054522870_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mn nm kapuwa hodai kiya hithanne na bn.bt kapuwage shots powerfull :yes: eke dekak na.
    kapuwata kela wenne national team dammama.
    mn nm hithanne kapuwa + bindumal dennatama wada apita thirimannawa hadanna puluwan wei bn.
    apita thisara wage ekek nemene dn one.inning ekak build karanna pluwan normal gahana ekekne.
    bt thisara wageth neme eeta wada hoda wegen gahanna pluwan un innawa nm supiri...
    issara jayasuriya gahaddi patta asawen baluwa wage balanna thiyennna one :yes:

    dn hoda un hadenne natte ape rate club wala hoda waddo na kiyalai mata hithenne.club wala waddo adu wenne aniwa school playerslagen apu case ekak thama.hena adu percentage ekak club gahanna enawa aththe.
    mathews stable welawakata bt welawakata gon shot gahanwa.bt mn hithanne apita mathews wage dennekwath hambunoth nm supiri.

    ane manda ban ape adahas wenas :P mata Thirimanne gahana widiya allan na ban. uge strike rate eka madi.anika Thisaraya u apita inna onama player kenek.Kapuwa hadala gathoth ubala hithaganna beri thanakata enawa ban :yes:

    club level players la gana mathews ganai kathawata ekagai :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    england tour එකවත් හොදට කරයිද දන්නේ නැහැ අපේ උන්. SLC එකේ පට්ට poster එකක් දල තිබුන england tour එකට,
    10407857_851681658196376_6693882545054522870_n.jpg

    ow ban math dakka balamu monawa karai da kiyala :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ane manda ban ape adahas wenas :P mata Thirimanne gahana widiya allan na ban. uge strike rate eka madi.anika Thisaraya u apita inna onama player kenek.Kapuwa hadala gathoth ubala hithaganna beri thanakata enawa ban :yes:

    club level players la gana mathews ganai kathawata ekagai :yes::yes:

    balamu oka hadunoth nm apita patta 6 ewa tikak bala gnna pluwan.
    thirimanna hodai kiwwe oo tikak idala gahanwa.samanyayen ehema un 50+ score danna hada gnna pluwan.sangage type ekata wage.
    oo hdata perform kala asia cup eke.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    balamu oka hadunoth nm apita patta 6 ewa tikak bala gnna pluwan.
    thirimanna hodai kiwwe oo tikak idala gahanwa.samanyayen ehema un 50+ score danna hada gnna pluwan.sangage type ekata wage.
    oo hdata perform kala asia cup eke.

    ow Thirimanne ya hodai.eth uge sahena hadenna dewal thiyenawa.u one day gahanneth test wage.kapuwa hadila awoth nan aye loweth na.balamu mokada wenne kiyala :yes: