දැන් මෙ යන විදියට නම් බැට් කරන්න බැටලා 11යි බෝල් කරන්න බෝල්ස්ලා එකොලහයි හිටියත් දිනාගන්න බැ බන්
මගෙ කන්ඩායම
දිල්ශාන්
මහෙල
තිරිමාන්න
චන්දිමාල් (මෙකා නම් දන්නෙ වෙන එකෙක් නැති නිසා)
තරංග/අශාන්
මැතිව්ස්
සිකුගෙ
දම්මික ප්රසාද් (මු දැන් සංචිතෙ නැද්ද බන්)
ශාමින්ද එරංග
ලහිරු ගමගෙ
චතුරංග/සුරාජ්
තිසර දිගටම අසාර්තක උන නිසා උට රෙස්ට් එකක් දෙන එක හොදයි මොකද බුවාට අර ඩිප්රෙශන් සීන් එකකුත් තියනවනෙ
කුලසේකර අවසාන තරග 7 ද කොහෙද විකට් එකක් අරගන නැ ඌව දාලා කිසිම තෙරුමක් නැ
මෙන්ඩිස්ට ඉන්දියාවෙ ප්ලැට් පිට්ටනි වල හොදි බහින්න නෙලනවා
කුසල් මෙලෝ ක්රිකට් මොලයක් තියන එකෙක් නෙවෙයි මහ ගොන් නාම්බෙක් උව ඉස්කොලෙ යවන්න ඕන ටිකක් මොලෙ පාදගන එවන්න ටෙස්ට් ක්රිකට් නැති එකෙ අවුල තෙරෙන්නෙ මෙ වගෙ උන් දැක්කම සංයමය තාක්ශනය වෙගෙ එවා මූ අහලවත් අනෙ මම හිතන්නෙ
sirawata kusalawai bindumalui dennama schoole yawanna one aye...

mn hithanne heta ape tour ekata giya squad eke 15 denama dammath dinanna bari wei wage

aduma gane ape unta arun dena target ekak 100overs walinwath gaha gnna bari weida manda me yana widiyata

apooruwata thibba team ekata una deyak....
mewa une CB eke short term plan nisai....
sanga iddi ODI wala wena ekektawath lesiyakta keep dunneth na..
aru wadda hinda oowama damma.
ehema wadak na invest karannna one playerslawa.
apo CB eke gon harakta owa therenne nane




Performance walin nam eka reflect wenne na 



