☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි තුම්පනේ නෙවි අක්කේ, අපි දකුණේ කොල්ලෝ හරිද. මම හිතුවේ VM එකක් වත් එවුවේ නැහැනේ කිවුවම Vස්කොතු මල්ලක් කියලයි.:confused::confused::confused:
    මම කිව්වෙ නෑනෙ තෝ තුම්පනේ කියලා.. මගේ රිප්ලයි එක Quote කරලා කිව්වෙ..:angry:

    අඩෝ සීදේවි කියන්නේ.... :confused:
    ලබු ගෙඩියා කොල්ලෙක් :rofl:
    මිස්ටර් ටොම් අයියා..:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ බං වෙන වෙනම ගණන් තියාගෙනනේ යන්නේ පාන් කීයද, බනිස් කීයද, රෝල්ස් කීයද, ගල්බනිස් කීයද කියල එහෙම...
    වැඩිපුර ඔර්ඩර්ස් දාපුවා එහෙම වෙන වෙනම ෆයිල් කරන ඉන්නේ..
    අනික සමහර තැන්වලට නයටනේ බන් දෙන්නේ කඩවලට එහෙම..
    එවල ගණන් හිලව් එහෙම හරියට හදන් ගියේ නැත්තන් මේ රස්සාව කරනවා බොරු..
    හෙන හොරුනේ දැන් ඉන්නේ...
    බඩු දාල වෙනමනේ බං සල්ලි එකතු කරන්න යන්නේ...
    ඕව ගණන් හිලව් විස්තර හැම එකක්ම වෙන වෙනම ෆයිල් කරන ඉන්නේ...:yes::yes:

    :baffled::baffled: පව් යකඩෝ මිනිස්සු
     

    thanujaka

    Well-known member
  • යකෝ ෆුඩ් සිටියෙන් ස්ට්‍රෝෙබරි ගෙඩි පැකට් එකක් ගත්තා රුපියල් හාරසිය ගාණයිනේ..:dull: මිල බැලුවෙ බිල් එක ගෙවන්න ගියාට පස්සෙ..:rofl:

    අර රෙඩ් බුල් සීන් එක ආයෙ කරලා බැලුවෙ නැද්ද..? :baffled:


    :baffled::baffled::baffled::baffled:

    ඔව් අනික එවල තියෙන්නේ චූටි චූටි ගෙඩිනේ බං..
    අනික හෙන ඇබුලයි බං ඒවා...

    අපෝ නෑ බං..
    ආයේ බොන්න වොඩ්ක සෙට් උනෙත් නෑ...
    අනික වදින එක කෙසේ වෙතත් එක ගිලගන්න පට්ට අමාරුයි නේ බං..
    පහුවෙනිදා උදේ වෙනකන් මට මෝල් ඕයි...:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අනික එවල තියෙන්නේ චූටි චූටි ගෙඩිනේ බං..
    අනික හෙන ඇබුලයි බං ඒවා...

    අපෝ නෑ බං..
    ආයේ බොන්න වොඩ්ක සෙට් උනෙත් නෑ...
    අනික වදින එක කෙසේ වෙතත් එක ගිලගන්න පට්ට අමාරුයි නේ බං..
    පහුවෙනිදා උදේ වෙනකන් මට මෝල් ඕයි...:baffled:
    ඇයි බං අනිත් එව්වා ඇඹුල නැද්ද..? මං කාලා තියෙන්නෙ ෆුඩ් සිටියෙන් ගනිපුවා විතරයි..:dull:

    මාත් දැන් බොන්නෙ නැහැ බං.. මාසෙට දවසයි සෙට් වෙන්නෙ..:D
    වොඩ්කා සමග ශොට් පහ හයක් දාන්න පුළුවන් මට නම් ගින්නක් නැතුව ඉස්සර..
    අමු බේබද්දෙක් වෙලානේ හිටියෙ..:rofl:

    මන් ඇත්තට කිවුවේ..තරහයි:dull::dull:
    ඒ උනාට මං තරහ නෑනෙ..:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆේ හොට්ටි දැං දකින්නත් නෑ. මොකද හොකද...

    ඉන්නවා අයියේ ....මන් ek එනවා..මැරිඩ් ක්ලබ් එකේ නාකි මාමිලා සැට් එකත් එක්ක ඉන්නවා....
    මොනවද විස්තර???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා මලයා :love: කාලෙකින් කතාවකට සෙට් වුනෙත් නෑ
    ඔව් ඊයෙ පෙරේදා දෙකේ වැඩි වෙලා හිටියෙ නෑ.. වැඩ වැඩියි..
    කොහොමද ජීවිතේ ඈ..? :D

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මවුබිම පත්තරේ තිබුන අද (16) ඉඳල දවස 5 ක් කරුවලේ තියෙනවා කියල දවල් වරුවේත්. දන්නා කෙනෙක් ඉන්නවද ඒක ඇත්තද කියල. එහෙම උනොතින් හෙටත් නිදාගන්න පුළුවන් අයිත කවද හරි එලි වෙනකන්.:P
     

    thanujaka

    Well-known member
  • ඇයි බං අනිත් එව්වා ඇඹුල නැද්ද..? මං කාලා තියෙන්නෙ ෆුඩ් සිටියෙන් ගනිපුවා විතරයි..:dull:

    මාත් දැන් බොන්නෙ නැහැ බං.. මාසෙට දවසයි සෙට් වෙන්නෙ..:D
    වොඩ්කා සමග ශොට් පහ හයක් දාන්න පුළුවන් මට නම් ගින්නක් නැතුව ඉස්සර..
    අමු බේබද්දෙක් වෙලානේ හිටියෙ..:rofl:


    ඒ උනාට මං තරහ නෑනෙ..:rolleyes:

    නැහැ බං රට හැදෙන ලොකු ස්ට්‍රෝබෙරි එහෙම ඇබුල නෑ...
    ඒවා පට්ට රසයි බං..

    අපෝ මමනං එහෙම දරුණුවට ගසලම නෑ..
    යාළුවෙක්ගෙන් ජොයින්ට් ටිකක් හම්බෙයි මේ බදාදට එක ගෙනත් ගහන්න ඕනේ..
    සෑහෙන කාලෙකින් අල්ලනවත් බැරි උනා බං...:(
     

    thanujaka

    Well-known member
  • මවුබිම පත්තරේ තිබුන අද (16) ඉඳල දවස 5 ක් කරුවලේ තියෙනවා කියල දවල් වරුවේත්. දන්නා කෙනෙක් ඉන්නවද ඒක ඇත්තද කියල. එහෙම උනොතින් හෙටත් නිදාගන්න පුළුවන් අයිත කවද හරි එලි වෙනකන්.:P

    අනේ හොදා...:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්නවා අයියේ ....මන් ek එනවා..මැරිඩ් ක්ලබ් එකේ නාකි මාමිලා සැට් එකත් එක්ක ඉන්නවා....
    මොනවද විස්තර???

    හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ....
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නෑ....

     
    Status
    Not open for further replies.