අපි තුම්පනේ නෙවි අක්කේ, අපි දකුණේ කොල්ලෝ හරිද. මම හිතුවේ VM එකක් වත් එවුවේ නැහැනේ කිවුවම Vස්කොතු මල්ලක් කියලයි.![]()
මම කිව්වෙ නෑනෙ තෝ තුම්පනේ කියලා.. මගේ රිප්ලයි එක Quote කරලා කිව්වෙ..

අඩෝ සීදේවි කියන්නේ....
ලබු ගෙඩියා කොල්ලෙක්![]()
මිස්ටර් ටොම් අයියා..






මිල බැලුවෙ බිල් එක ගෙවන්න ගියාට පස්සෙ..


