ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර

    ow record parak denna one machining guns ekakin hari p90 tibboth hack luu:dull:
    weradilawath untama 2park tibboth api ponnayoo un weddo :frown: admin lata kiyanwa !wr dennaluu apita, den cod walath maranna wenne dannama set eka witharaii:nerd:

    awula tiyenne oya apita hack kiyana ewun api wena namakin awilla gahana kota patta kiyalath kiyanwa ne apita:baffled::rofl: (eg- BS tintin sachith nam dekala athi) BS kiyanne hack neti clan ekakluu :rolleyes:

    rush & camp karanna danne ne awastanukulwa (ara sachith nam baninawa hite amaruwata api camp karala sachith wa maruwoth eka wenama story yak :rolleyes:)



    appoo DLM uba ithin kohomath hack ne bun kohomada record karanne? kanaa paarak allala record karapan :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gangst3r.93

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කලා දැන් ඉතින් COD ගහන්න එන්නෙ නෑනෙ... මරන්න නැතුව පාලුයි පාලුයි වගේ.. :rofl: :rofl::rofl::rofl::rofl: මුලින්ම මැරෙන්නෙ මගෙ අතින්නෙ :lol::lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    e wesita baba hamba wela... dan hodatoma kiri erenawalu... amaru nisai enne nathjthe.... u mata kiwwa ubalata kiyanna kiyala :yes:

    ඉතින් යකුනේ අපි බබා බලන්න යන්නෙ නැද්ද?? :angry::angry::angry::angry::angry: බබාට හොද බෝතලයක් අරන් යමු :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කලා දැන් ඉතින් COD ගහන්න එන්නෙ නෑනෙ... මරන්න නැතුව පාලුයි පාලුයි වගේ.. :rofl: :rofl::rofl::rofl::rofl:23a a4&d මුලින්ම මැරෙන්නෙ මගෙ අතින්නෙ :lol::lol::lol::lol:

    Dan hitiyanam mama thamai okawa mulinma maranne :rofl:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Sonnathi sonnayanta sver visibility na :lol:

    awa sonnas :rofl::rofl::rofl: ati halenna dunna lag thibilath :cool:

    MvhVSME.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ⇐Fezomiun⇒;17387129 said:
    ඇඩ්මීන් කෙනෙක් එකම තැන කෑම්ප් කරද්දි ඇස් දෙකට දැක්කත් මම නම් මරන්නෙ නැහැ. එහෙම මැරුවොත් අනිවර්යයෙන්ම බෑන් කරනවා හැක් කියලා. පුලුවන් තරම් ඇඩ්මීන්ල මරන්නෙ නැතුව ගැහුවොත් ගහන්න පුලුවන්. ස්ටීම් නිසා බෑන් උනොත් ආයෙත් කී වෙනස් කරන්නත් බැහැ

    ahhh true story ever :yes::rofl: Beriwelawath sachiyata ehama hack kiyanna epa u aniwa ban karai aye katha dekak nae oka hack dagena aiya wage maranawa ape unwa :rofl: u admin nisa ekek kata hollanne nae helluwoth !ban :yes::rofl:
    #truestory :rofl: Den ridila ei onna arakda mekada kiyagena :lol:
     
    Status
    Not open for further replies.