.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ow fitness ela...eth oya team ekama thama England waladi 3rd test eke first day eke flat giye..Giyapara England indiyawe apuwahama 1st test eke 4th day eke cook gahaddi marila wage hitiye...test walanan unta hugak dura yanta thiyanawa...
    Indiyawe porawal unata overseas gihin poddai waradinta oone...
    Aus gihilla karana de balamu...Un test series eka 4-0 yanne nethuwa berai kiyala hithanta amarui......:yes::yes::yes:

    Maath balan inne eka thamai...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    96 ලොක කුසලානෙ අර්ද අවසන් පුර්ව තරගෙදි අපෙ උන් ඉන්දියාව පරද්දපු තරගෙ අර නරබන්නො නෙලපු තරගෙන් පස්සෙ සනත් ජයසුරිය කිව්ව කතාවක් මතක් වෙනවා මට උ කිව්වා "අපි දැනන් හිටියා ඉන්දියානු කන්ඩායමෙ සචින් ඉන්නකන් පරද්දන්න ලෙසි නැති බව එ වගෙම අපි දැනන් හිටියා සචින්ට තනියම තරගයක් දිනවන්න බැරි බව "ඔන්න ඔක තමා අදටත් පොඉන්ට් එක වෙන්න ඔන අවුට් කරගන්න අමරු එකා ඔහෙ හිටපුදෙන් අනිත් පැත්තන් හිර කරලා එ පැත්තෙන් විකට් ගන්නකොට අරුට කොහොමත් පීඩනය වැටෙනව ඔනම එකෙක් එකට අහු වෙනවා දැන් අද බලපන් කොලියා එක පැත්තක ඉන්නකොට අනිත් පැත්තෙන් එන එකාට පුල්ටොස් දාලා දෙනවා වයිඩ් දාලා දෙනවා ලකුනු නිකන් ගලාගන එනවා ඔවා ඉගෙන ගන්න ක්‍රිකට් ඔලු තියෙන්න ඔන බන් එ වගෙ සැලසුම් ඔලුවලට එන්නෙ දවස් 5හෙ ගේම් වලින්ම තමා ටෙස්ට් නැති එකෙ පාඩුව

    මට වෙලාවකට හිතෙනවා බන් අපි මහ මෝඩ වැඩක් කර ගත්තේ 2007 ලෝක කුසලානෙදි කියලා...එදා අපි ඉන්දියාව ගෙදර යැව්වේ නැත්නම් තාමත් ඉන්දියාව කියන්නේ නාකියෝ සෙට් එකක් සෙල්ලම් කරන ටීම් එකක්...:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ow fitness ela...eth oya team ekama thama England waladi 3rd test eke first day eke flat giye..Giyapara England indiyawe apuwahama 1st test eke 4th day eke cook gahaddi marila wage hitiye...test walanan unta hugak dura yanta thiyanawa...
    Indiyawe porawal unata overseas gihin poddai waradinta oone...
    Aus gihilla karana de balamu...Un test series eka 4-0 yanne nethuwa berai kiyala hithanta amarui......:yes::yes::yes:

    ow ow okun ODI gahuwata balamuko AUS ghn Test gahana hati....
    johnsengen puka iragana ei Ind un tika :rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    96 ලොක කුසලානෙ අර්ද අවසන් පුර්ව තරගෙදි අපෙ උන් ඉන්දියාව පරද්දපු තරගෙ අර නරබන්නො නෙලපු තරගෙන් පස්සෙ සනත් ජයසුරිය කිව්ව කතාවක් මතක් වෙනවා මට උ කිව්වා "අපි දැනන් හිටියා ඉන්දියානු කන්ඩායමෙ සචින් ඉන්නකන් පරද්දන්න ලෙසි නැති බව එ වගෙම අපි දැනන් හිටියා සචින්ට තනියම තරගයක් දිනවන්න බැරි බව "ඔන්න ඔක තමා අදටත් පොඉන්ට් එක වෙන්න ඔන අවුට් කරගන්න අමරු එකා ඔහෙ හිටපුදෙන් අනිත් පැත්තන් හිර කරලා එ පැත්තෙන් විකට් ගන්නකොට අරුට කොහොමත් පීඩනය වැටෙනව ඔනම එකෙක් එකට අහු වෙනවා දැන් අද බලපන් කොලියා එක පැත්තක ඉන්නකොට අනිත් පැත්තෙන් එන එකාට පුල්ටොස් දාලා දෙනවා වයිඩ් දාලා දෙනවා ලකුනු නිකන් ගලාගන එනවා ඔවා ඉගෙන ගන්න ක්‍රිකට් ඔලු තියෙන්න ඔන බන් එ වගෙ සැලසුම් ඔලුවලට එන්නෙ දවස් 5හෙ ගේම් වලින්ම තමා ටෙස්ට් නැති එකෙ පාඩුව
    Prasannaya lassanataa bole kara..elatama...uge last overe Karan sharma ge LBW eka dunnanan match eka karakenawa.......!:angry::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ela series ekak balanta thibboth ethi...(Sure hambenne...:P:P:rofl:)Indiyawe Varun Aron,Ishant Sharma,Yadeve tikak fitness thiyan hitiyoth balamu.....
    Kohomath Jhonson unge batalage redi galawanta thama set wenne....:yes::yes::yes:

    Apita kara ganna bari eka anith un karanawawath balala hitha hada ganna mattamatama api asarana wela neda ban...:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ela series ekak balanta thibboth ethi...(Sure hambenne...:P:P:rofl:)Indiyawe Varun Aron,Ishant Sharma,Yadeve tikak fitness thiyan hitiyoth balamu.....
    Kohomath Jhonson unge batalage redi galawanta thama set wenne....:yes::yes::yes:

    ada Ausi wala Josh Hazlewood kiyala ekek 5 wicket gaththa.
    habai ausi unta loku set ekak nane fast bawling walata.
    johny thama itn.
    issara hitiya nathan brackenta mona unda manda :baffled:
    uge swing ekata mn patta aasai :D
    oo nm patta talent ekek.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ada Ausi wala Josh Hazlewood kiyala ekek 5 wicket gaththa.
    habai ausi unta loku set ekak nane fast bawling walata.
    johny thama itn.
    issara hitiya nathan brackenta mona unda manda :baffled:
    uge swing ekata mn patta aasai :D
    oo nm patta talent ekek.
    අර කෙල්ලෙක් වගේ කොන්ඩේ වවන් ඉන්න එකා නේද?:confused:ඔය අසමත්ජාතියා මට පෙන්නන්න බෑ..ඕකා අපේ විකට් කීයක් නම් ගන්න ඇත්ද?:angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ahh me inne pora
    103970.1.jpg

    oo 2010 feb walin passe match gahalama nane,,,
    moo marilada mnda :/
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අර කෙල්ලෙක් වගේ කොන්ඩේ වවන් ඉන්න එකා නේද?:confused:ඔය අසමත්ජාතියා මට පෙන්නන්න බෑ..ඕකා අපේ විකට් කීයක් නම් ගන්න ඇත්ද?:angry::angry:

    ow bn man aaasama ekek ooo.....
    mathakane uge swing eka....

    balapn oota una de
    aparade bn

    Knee injury forces Nathan Bracken to retire
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow fitness ela...eth oya team ekama thama England waladi 3rd test eke first day eke flat giye..Giyapara England indiyawe apuwahama 1st test eke 4th day eke cook gahaddi marila wage hitiye...test walanan unta hugak dura yanta thiyanawa...
    Indiyawe porawal unata overseas gihin poddai waradinta oone...
    Aus gihilla karana de balamu...Un test series eka 4-0 yanne nethuwa berai kiyala hithanta amarui......:yes::yes::yes:

    Perth wala tiba match deke tiba bounce anuwa gaba eketh dei nathi wenna ad ommentry krapu ara parana ekek ine un kiwwa. Perth back to pace n face of 1970 s kiyala. E wagema nounath loku carry ekakui fast gahiyakui nam tibbe. .aus vs ind first rka gaba ne. Kohili capa monawa hari loku wadak wei . I sincerly hope mayanthi will be back then 😊:D