Night clubs and Buddhism

May 21, 2013
80
13
0
රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින වල සිදුකරනු ලැබීය. ඇතැම් විට, රාත්‍රී සමාජ ශාලා නීතියෙන් තහනම් කරන තැනට කටයුතු කිරීමට සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් සිතාගෙන සිටිනවා වන්නට ද පුලුවන. මෙවන් තත්ත්වයක් යටතේ රාත්‍රී සමාජ ශාලා වලට යාම ඇත්තටම “වැරදි” දෙයක්ද යන ප්‍රශ්නය ඉස්මතුව තිබේ.

හරි වැරැද්ද එකිනෙකින් වෙන්කර ගැනීමෙහිලා ඉවහල් වන නිර්නායකය පිළිබදව විවිධ න්‍යායන් ඇත. පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් විසින් Nicomachean Ethics නම් ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කෙරූ න්‍යාය ඉන් එකකි. මීට අමතරව, දහඅට වන සියවසේ එංගලන්තයේ විසූ දාර්ශනිකයෙකු වූ Jeremy Bentham ප්‍රමුඛ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කෙරූ සතුටුවාදය (Utilitatrianism) නම් න්‍යාය ද නොසළකා හැරිය නොහැකි ය. එමෙන්ම, ඉමෑනුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කෙරූ හර පද්ධතිය ද මෙහිදී වැදගත් තැනක් ගනී. Nicomachean සාරධර්ම වලට අනුව, “වැරදි” ක්‍රියාවක් යනු මානව සංහතියේ අයහපතට තුඩුදෙන ක්‍රියාවක් ය. රාත්‍රී සමාජ ශාලා මගින් මානව සංහතිය විනාශ වීම සිදු නොවේ. රාත්‍රී සමාජ ශාලා මගින් සිදුවන්නේ මානවයාගේ සතුට වැඩි කිරීම ය. එබැවින්, Nicomachean සාරධර්ම අනුව බලන කල්හි, රාත්‍රී සමාජ ශාලා වලට යාම වැරැද්දක් නොවේ. සතුටුවාදයට අනුව යම් කෙනෙකුගේ දුක වැඩිකරවන, යම් අයෙකුට කරදරයක් වන දේ වනාහී වැරදි දේයි. රාත්‍රී සමාජ ශාලා මගින් කාටවත් කරදරයක් වන්නේ ද නැත. එබැවින් සතුටුවාදය මත පදනම්ව බලන කල ද රාත්‍රී සමාජ ශාලා වල වරදක් නොමැත. ඉමෑනුවෙල් කාන්ට්ගේ හර පද්ධතියට අනුව බොරු කීම, පොරොන්දු කඩ කිරීම වැනි දේ වැරදිය. නමුත්, රාත්‍රී සමාජ ශාලා වලට යාම වරදක් යැයි කාන්ට්ගේ හර පද්ධතියේ කොතැනකවත් සදහන් නො වේ.

මේ අනුව බලන කල පෙනී යන්නේ වර්තමානයේ රාත්‍රී සමාජ ශාලා වලට ඇති විරෝධය වනාහී සම්මත සදාචාරාත්මක න්‍යායන් මත පදනම් වූවක් නොවන බවයි. සිංහලබෞද්ධ සංස්කෘතියට රාත්‍රී සාමාජ ශාලා වලට යාම “නොගැලපෙන” බව යමෙකුට තර්ක කල හැක. නමුත්, සෑමදෙනාම සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව තම ජීවන විලාසය සකසා ගත යුතු නැත. යමෙකුට සිය ජීවන විලාසය තමා කැමති (නමුත්, සදාචාරාත්මක) ලෙස සකසා ගැනීමට නිදහස තිබිය යුතුය. ඒ නැතත්, සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව ජීවත් විය යුත්තේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් පමණක් ය. අනෙක් ගෝත්‍ර වල උදවිය හා නිරාගමික ජනතාව සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව සිය ජීවිතය හැඩගස්වා ගැනීමට බැදී නැත. යම් මිනිසෙකුගේ ජීවන විලාසය තීරණය කිරීමේ ආධිපත්‍ය ඇත්තේ එම පුද්ගලයාට විනා සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ටවත් බොදු බල සේනාවටවත් නොවේ.

රාත්‍රී සමාජ ශාලා වලට යන අයෙකුට “සැදැහැවත් බෞද්ධයෙකු” විය හැකිද යන්න මෙහිදී පැන නැගෙන තවත් ගැටලුවකි. මෙම ගැටලුවට පිළිතුර අප විසින් “සැදැහැවත් බෞද්ධයා” යන වදන අර්ථ දක්වන ආකාරය අනුව වෙනස් වේ. ප්‍රධාන වශයෙන්ම, අපට “සැදැහැවත් බෞද්ධයා” යන වදනට අර්ථ දැක්වීම් දෙකක් ලබාදිය හැක. පළමු අර්ථ දැක්වීම නම්, ලෞකික ජීවිතයක් ගතකරන අතරතුර බුදුදහමේ එන භාවනා කිරීම, බුදුන් වැදීම, පන්සිල් ගැනීම, මල් පහන් පූජා කිරීම යන වත් පිළිවෙත් අනුගමනය කරන තැනැත්තෙකු යන්නයි. දෙවන අර්ථදැක්වීම නම්, බුදුදහම බැරෑරුම් ලෙසම සළකන කෙනෙකු යන්නයි.

බුදුදහම වනාහී මූලික වශයෙන්ම ගූඪවාදී (mystical) සාම්ප්‍රදායකි. ගූඪවාදය යනු භාවනා, නර්තන ආදී දේ හරහා හෝ මනස් ක්‍රියාකාරී ඖෂධයන් හරහා අසාමාන්‍ය මානසික තත්ත්වයන් ඇතිකිරීමයි. සැකවින් කිවතොත්, යමෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නම් අනිවාර්යයෙන්ම බුදුදහමේ එන ගූඪවාදී පැතිකඩ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අදියර දෙක වන සම්මා සති හා සම්මා සමාධි යන පියවරවල් ගූඪවාදී ක්‍රියාකාරකම් පිළිබදව වේ. එබැවින්, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු කළ යුතු වන්නේ ආහාර, ජලය, වාසස්ථාන වැනි මූලික අවශ්‍යතා පමණක් සපයාගෙන බ්‍රහ්මචාරී දිවියක් ගතකරමින් භාවනා යනාදී ගූඪවාදී ක්‍රියාකාරකම් වල නියැලීම ය. ඒ හරහා නානාප්‍රකාර අශාවන් නැතිකිරීම ය. මින් පෙනී යන්නේ, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු රාත්‍රී සමාජ ශාලා වලට යාම නුසුදුසු බවයි. රාත්‍රී සමාජ ශාලා වලට යාම පමණක් නොව ක්‍රිකට් සෙල්ලම් කිරීම, චිත්‍රපටයක් නැරඹීම, රසවත් ආහාරයක් භුක්තිවිදීම යනාදිය පවා බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකුට නුසුදුසු ය. නමුත්, ලංකාවේ බෞද්ධයන් කිසිවෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නැත. ලංකාවේ බෞද්ධයන් බොහෝදෙනා වනාහී නාමික බෞද්ධයන් වන අතර ඇතැමෙක් ඉහත සදහන් කළ පළමු අර්ථදැක්වීමේ ආකාරයට ප්‍රධාන වශයෙන්ම ලෞකික ජීවිත ගතකරන අය වේ.

“සැදැහැවත් බෞද්ධයා” යන වදනට ඉහත දී ලබාදුන් “පළමු අර්ථදැක්වීම” යටතට ගැනෙන පිරිසට, ආගමික වත් පිලිවෙත් වලට අමතරව ලෞකික ජීවිතයක් ගත කිරීමට ද “අවසර” ඇත. එබැවින්, ඔබ වනාහී පළමු අර්ථ දැක්වීමේ සදහන් ආකාරයේ අයෙකු නම්, ඔබ රාත්‍රී සමාජ ශාලා වලට යාමේ වරදක් නැත. තවද, ඔබ වනාහී දෙවන අර්ථදැක්වීමේ සදහන් ආකාරයට බුදුදහම බැරෑරුම් ලෙස සලකන්නෙක් නම්, රාත්‍රී සමාජ ශාලා වලට යාම හරසුන් ක්‍රියාවකි. නමුත් එසේ වූ පමණින් අන් අය රාත්‍රී සමාජ ශාලා වලට යාම නැවැත්වීමට ඔබට අයිතියක් නැත.

අවසාන වශයෙන් කිවතොත්, අප ජීවිතය තුල අප විසින් ප්‍රධාන වශයෙන්ම අවධානය කල යුත්තේ අර්ථවත් ලෙස ජීවිතය රස විදීම ගැනය. ජීවිතය ඇත්තේ විදීමට විනා යම්කිසි ගෝත්‍රයක් වෙනුවෙන් කැඹිරීමට නොවේ. නිදහස් හා සාධාරණ සමාජයක් තුල පුරවැසියාට සිය ජීවිතය සතුටින්, නමුත් සාදාචාරවත් ලෙස, ගත කිරීමට අවකාශ තිබිය යුතුය. රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා, කේලි ශාලා, රංගන ශාලා වැනි දේ වනහී පුරවැසියාගේ ජීවිතය සාරවත් කරවන රටක තිබිය යුතු දේවල් ය. නමුත්, අප විසින් මේවා භුක්තිවිදිය යුත්තේ යම් යම් සීමාවන් ඇතුලත ය. සීමාවන් පැනීම නරකය.

http://goo.gl/8i5etf
 
KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සාරවත් කියන වචනයට ඔයා හොඳ අර්ථකතනයක් දීල තියෙනවා :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බුදු දහමේ ගිහියන්ට ආරක්ශා කරන්න පන්සිල් තියනවා. පැහැදිලිවම ගිහි ජීවිතය ගැන දක්වලා තියනව. එතනින් එහාට බුද්දාගම වෙනස් කරන්න ලියුම්කරුට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. බැරෑරුම් ලෙස අදහනවා සැහල්ල්ලුවෙන් අදහනවා කියලා 2ක් නැහැ, අදහනවා නම අදහනවා නැත්තම් නැහැ. අනික බුද්දාගම නිදහස් දර්ශනයක් හරි වැරැද්ද තෝරාගන්න පුළුවන් ඕනි කෙනෙක්ට. හරි වැරැද්ද තෝරාගන්න කිව්ව කියලා දර්මය වෙනස් කරන්න කාටවත් බැහැ. මොකද බුද්දාගම කාලයත් එක්ක ස්වායත්තව තිබෙන්නේ. මන් හිතන්නේ වෙන නිර්ණායක ඔනි නැහැ. ලෞකික ජීවිතය පවත්වගෙන් යන්න කොහොමද කියන්න.

    ඕක නිකන් බිලා කාටවත් කරදර කරන්නේ නැත්තම් බොන එක පවක් නෙමයි වගේ කතාවක්. මිත්‍රය බුද්දාගම විකුණා විකුණා අද නොයෙක් කණ්ඩායම් නොයෙක් වැඩ කරනවා. ඒ අස්සේ අලුත් සුත්‍ර හදන්න එන්න එපා.

    සාරවත් කියන්න නිසරු දෙයින් ඈත්වීම.

    හැබැයි කුඩු කාරයන්ට කුඩු ගහන එක සාරවත් වගේ පෙන්න පුළුවන්
    ගණිකාවෝ හොයාගෙන යන අයට එක සාරවත් විදියට පෙන්න පුළුවන්
    ඔබේ සාරවත් කියන එකට දාලා තියන අර්ථයත් එහෙමයි
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ලොකු ලොකු හර බර වචන නැතිව තේරෙන භාෂාවෙන් කිව්වොත්,
    "ඔයා රීලා හත් පොලෙත් ගූ ගගෙන" තමා කියල තමා කියන්න තියෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ අර නැකැත් රාලට කියල උකෝගත්ත හේතුවදියා නේද ? ආයෙ ආවද සොන්ස්. කමක් නෑ වරෙ0 වරෙ0. කෝමත් උම්බ වැඩි කල් ඉන්නෑ ආයෙත් උකෝගෙන යනව. ආයෙ ගිහි0 මාසෙකි0 විතර කැක්කුම හොද වුනාම ආයෙ වරෙ0 උකෝගන්න. :lol: :lol: :lol:

    අහා මේ සිරිපාල පොන්න්යද???????????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරිපාල පොන්ස් බම්ප්

    මට වඩා දන්න කට්ටිය ඉන්නවා කියල දෙයි උබට
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me lankawe geniyekta bus ekaka yanna denne netuwa jack gahanna sinhala Buddhist la tamai wedi hariyak owata wiruddawa kegahanne, office ekak beluwot eke inna un hema ekagema try eka eke inne kellakata gahanna, hema tenama run wenna sex walin, metaram sex walin pirichcha minds tiyana minissu kohewat netuwa ati, eth un tama night club epa kiyanne, ape rate taram corrupt minds tiyana horu tikak kohewat netuwa ati, un tama casino epa kiyanne, :lol:
     
    • Like
    Reactions: shag105

    :yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින වල සිදුකරනු ලැබීය. ඇතැම් විට, රාත්‍රී සමාජ ශාලා නීතියෙන් තහනම් කරන තැනට කටයුතු කිරීමට සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් සිතාගෙන සිටිනවා වන්නට ද පුලුවන. මෙවන් තත්ත්වයක් යටතේ රාත්‍රී සමාජ ශාලා වලට යාම ඇත්තටම “වැරදි” දෙයක්ද යන ප්‍රශ්නය ඉස්මතුව තිබේ.

    හරි වැරැද්ද එකිනෙකින් වෙන්කර ගැනීමෙහිලා ඉවහල් වන නිර්නායකය පිළිබදව විවිධ න්‍යායන් ඇත. පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් විසින් Nicomachean Ethics නම් ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කෙරූ න්‍යාය ඉන් එකකි. මීට අමතරව, දහඅට වන සියවසේ එංගලන්තයේ විසූ දාර්ශනිකයෙකු වූ Jeremy Bentham ප්‍රමුඛ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කෙරූ සතුටුවාදය (Utilitatrianism) නම් න්‍යාය ද නොසළකා හැරිය නොහැකි ය. එමෙන්ම, 1.ඉමෑනුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කෙරූ හර පද්ධතිය ද මෙහිදී වැදගත් තැනක් ගනී. Nicomachean සාරධර්ම වලට අනුව, “වැරදි” ක්‍රියාවක් යනු මානව සංහතියේ අයහපතට තුඩුදෙන ක්‍රියාවක් ය. 2.රාත්‍රී සමාජ ශාලා මගින් මානව සංහතිය විනාශ වීම සිදු නොවේ. රාත්‍රී සමාජ ශාලා මගින් සිදුවන්නේ මානවයාගේ සතුට වැඩි කිරීම ය. එබැවින්, Nicomachean සාරධර්ම අනුව බලන කල්හි, රාත්‍රී සමාජ ශාලා වලට යාම වැරැද්දක් නොවේ. සතුටුවාදයට අනුව යම් කෙනෙකුගේ දුක වැඩිකරවන, යම් අයෙකුට කරදරයක් වන දේ වනාහී වැරදි දේයි. රාත්‍රී සමාජ ශාලා මගින් කාටවත් කරදරයක් වන්නේ ද නැත. එබැවින් සතුටුවාදය මත පදනම්ව බලන කල ද රාත්‍රී සමාජ ශාලා වල වරදක් නොමැත. 3.ඉමෑනුවෙල් කාන්ට්ගේ හර පද්ධතියට අනුව බොරු කීම, පොරොන්දු කඩ කිරීම වැනි දේ වැරදිය. නමුත්, 4.රාත්‍රී සමාජ ශාලා වලට යාම වරදක් යැයි කාන්ට්ගේ හර පද්ධතියේ කොතැනකවත් සදහන් නො වේ.

    මේ අනුව බලන කල පෙනී යන්නේ වර්තමානයේ රාත්‍රී සමාජ ශාලා වලට ඇති විරෝධය වනාහී සම්මත සදාචාරාත්මක න්‍යායන් මත පදනම් වූවක් නොවන බවයි. සිංහලබෞද්ධ සංස්කෘතියට රාත්‍රී සාමාජ ශාලා වලට යාම “නොගැලපෙන” බව යමෙකුට තර්ක කල හැක. නමුත්, සෑමදෙනාම සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව තම ජීවන විලාසය සකසා ගත යුතු නැත. යමෙකුට සිය ජීවන විලාසය තමා කැමති (නමුත්, සදාචාරාත්මක) ලෙස සකසා ගැනීමට නිදහස තිබිය යුතුය. ඒ නැතත්, 5.සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව ජීවත් විය යුත්තේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් පමණක් ය. අනෙක් ගෝත්‍ර වල උදවිය හා නිරාගමික ජනතාව සිංහලබෞද්ධ සංස්කෘතිය අනුව සිය ජීවිතය හැඩගස්වා ගැනීමට බැදී නැත. යම් මිනිසෙකුගේ ජීවන විලාසය තීරණය කිරීමේ ආධිපත්‍ය ඇත්තේ එම පුද්ගලයාට විනා සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ටවත් බොදු බල සේනාවටවත් නොවේ.

    රාත්‍රී සමාජ ශාලා වලට යන අයෙකුට “සැදැහැවත් බෞද්ධයෙකු” විය හැකිද යන්න මෙහිදී පැන නැගෙන තවත් ගැටලුවකි. මෙම ගැටලුවට පිළිතුර අප විසින් “සැදැහැවත් බෞද්ධයා” යන වදන අර්ථ දක්වන ආකාරය අනුව වෙනස් වේ. ප්‍රධාන වශයෙන්ම, අපට 6.“සැදැහැවත් බෞද්ධයා” යන වදනට අර්ථ දැක්වීම් දෙකක් ලබාදිය හැක. පළමු අර්ථ දැක්වීම නම්, ලෞකික ජීවිතයක් ගතකරන අතරතුර බුදුදහමේ එන භාවනා කිරීම, බුදුන් වැදීම, පන්සිල් ගැනීම, මල් පහන් පූජා කිරීම යන වත් පිළිවෙත් අනුගමනය කරන තැනැත්තෙකු යන්නයි. දෙවන අර්ථදැක්වීම නම්, බුදුදහම බැරෑරුම් ලෙසම සළකන කෙනෙකු යන්නයි.

    7.බුදුදහම වනාහී මූලික වශයෙන්ම ගූඪවාදී (mystical) සාම්ප්‍රදායකි. ගූඪවාදය යනු භාවනා, නර්තන ආදී දේ හරහා හෝ මනස් ක්‍රියාකාරී ඖෂධයන් හරහා අසාමාන්‍ය මානසික තත්ත්වයන් ඇතිකිරීමයි. සැකවින් කිවතොත්, යමෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නම් අනිවාර්යයෙන්ම බුදුදහමේ එන ගූඪවාදී පැතිකඩ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අදියර දෙක වන සම්මා සති හා සම්මා සමාධි යන පියවරවල් ගූඪවාදී ක්‍රියාකාරකම් පිළිබදව වේ. එබැවින්, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු කළ යුතු වන්නේ ආහාර, ජලය, වාසස්ථාන වැනි මූලික අවශ්‍යතා පමණක් සපයාගෙන බ්‍රහ්මචාරී දිවියක් ගතකරමින් භාවනා යනාදී ගූඪවාදී ක්‍රියාකාරකම් වල නියැලීම ය. ඒ හරහා නානාප්‍රකාර අශාවන් නැතිකිරීම ය. මින් පෙනී යන්නේ, බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකු රාත්‍රී සමාජ ශාලා වලට යාම නුසුදුසු බවයි. රාත්‍රී සමාජ ශාලා වලට යාම පමණක් නොව ක්‍රිකට් සෙල්ලම් කිරීම, චිත්‍රපටයක් නැරඹීම, රසවත් ආහාරයක් භුක්තිවිදීම යනාදිය පවා බුදුදහම බැරෑරුම් ලෙස සළකන අයෙකුට නුසුදුසු ය. නමුත්, ලංකාවේ බෞද්ධයන් කිසිවෙක් බුදුදහම බැරෑරුම් ලෙස සළකන්නේ නැත. ලංකාවේ බෞද්ධයන් බොහෝදෙනා වනාහී නාමික බෞද්ධයන් වන අතර ඇතැමෙක් ඉහත සදහන් කළ පළමු අර්ථදැක්වීමේ ආකාරයට ප්‍රධාන වශයෙන්ම ලෞකික ජීවිත ගතකරන අය වේ.

    “සැදැහැවත් බෞද්ධයා” යන වදනට ඉහත දී ලබාදුන් “පළමු අර්ථදැක්වීම” යටතට ගැනෙන පිරිසට, ආගමික වත් පිලිවෙත් වලට අමතරව ලෞකික ජීවිතයක් ගත කිරීමට ද “අවසර” ඇත. එබැවින්, ඔබ වනාහී පළමු අර්ථ දැක්වීමේ සදහන් ආකාරයේ අයෙකු නම්, ඔබ රාත්‍රී සමාජ ශාලා වලට යාමේ වරදක් නැත. තවද, ඔබ වනාහී දෙවන අර්ථදැක්වීමේ සදහන් ආකාරයට බුදුදහම බැරෑරුම් ලෙස සලකන්නෙක් නම්, රාත්‍රී සමාජ ශාලා වලට යාම හරසුන් ක්‍රියාවකි. නමුත් එසේ වූ පමණින් අන් අය රාත්‍රී සමාජ ශාලා වලට යාම නැවැත්වීමට ඔබට අයිතියක් නැත.

    අවසාන වශයෙන් කිවතොත්, අප ජීවිතය තුල අප විසින් ප්‍රධාන වශයෙන්ම අවධානය කල යුත්තේ අර්ථවත් ලෙස ජීවිතය රස විදීම ගැනය. ජීවිතය ඇත්තේ විදීමට විනා යම්කිසි ගෝත්‍රයක් වෙනුවෙන් කැඹිරීමට නොවේ. නිදහස් හා සාධාරණ සමාජයක් තුල පුරවැසියාට සිය ජීවිතය සතුටින්, නමුත් සාදාචාරවත් ලෙස, ගත කිරීමට අවකාශ තිබිය යුතුය. රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා, කේලි ශාලා, රංගන ශාලා වැනි දේ වනහී පුරවැසියාගේ ජීවිතය සාරවත් කරවන රටක තිබිය යුතු දේවල් ය. නමුත්, අප විසින් මේවා භුක්තිවිදිය යුත්තේ යම් යම් සීමාවන් ඇතුලත ය. සීමාවන් පැනීම නරකය.

    http://goo.gl/8i5etf

    1.ඉමානුවෙල් කාන්ට් කියන්නේ සියලු දේ දන්නා පුද්ගලයෙක්ද?
    2.නයිට් ක්ලබ් එකකට ගිහිල්ලම බලපං ඒක,එතකොට තොටම තේරෙයි
    3,4.ඉමානුවෙල් කාන්ට් කියන්නේ මොකෙක්ද? උගේ හර පද්ධතියේ තියෙන්නේ ඔක්කොම 100% නිවැරදි දේවල් ද?(එක්කෝ ඌ උඹේ පියා හෝ සුළු පියාද? එසේත් නැතිනම් මවගේ උපකුලපති ද?)

    5.කොහෙද බං එහෙම තියෙන්නේ?
    6.සැදැහැවත් බෞද්ධයා යනු පන්සිල් රකින පුද්ගලයාටයි
    7.මෝඩයාට දැනුම මැජික්ය. නොදන්නා දේ මිත්‍යාවන් ලෙස සැලකීම මිත්තවින්දකයාගේ ලක්ෂණයකි.

    8.උඹ පව්
    .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    me lankawe geniyekta bus ekaka yanna denne netuwa jack gahanna sinhala Buddhist la tamai wedi hariyak owata wiruddawa kegahanne, office ekak beluwot eke inna un hema ekagema try eka eke inne kellakata gahanna, hema tenama run wenna sex walin, metaram sex walin pirichcha minds tiyana minissu kohewat netuwa ati, eth un tama night club epa kiyanne, ape rate taram corrupt minds tiyana horu tikak kohewat netuwa ati, un tama casino epa kiyanne, :lol:

    :rofl:
    මොනව නැතත් මෙන්න මේක ඇත්ත. ලන්කාවෙ සින්හල බෞද්ධයොන්ගෙ නීති තියෙන්නෙ අනුන්ට විතරයි, තමන්ට නෙමෙයි. හැම එකාම අනිත් උන්ව හදනව, අන්තිමට එකෙක්වත් හැදිලා නැහැ. පුදුමාකාර විදියට ලොල් සහගතයි. :P:P:P

    ඒ පැත්තෙන් බැලුවම ලන්කාවට වඩා ඔය නරකයි කියල ලේබල් ගහන බටහිර රටවල් ටික හොඳයි. එහෙ එලිපිට මෙහෙ හැන්ගිහොරා වෙනස එච්චරයි. හැබැයි උන් ලඟ අවන්කකමවත් තියෙනව.:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl:
    මොනව නැතත් මෙන්න මේක ඇත්ත. ලන්කාවෙ සින්හල බෞද්ධයොන්ගෙ නීති තියෙන්නෙ අනුන්ට විතරයි, තමන්ට නෙමෙයි. හැම එකාම අනිත් උන්ව හදනව, අන්තිමට එකෙක්වත් හැදිලා නැහැ. පුදුමාකාර විදියට ලොල් සහගතයි. :P:P:P

    ඒ පැත්තෙන් බැලුවම ලන්කාවට වඩා ඔය නරකයි කියල ලේබල් ගහන බටහිර රටවල් ටික හොඳයි. එහෙ එලිපිට මෙහෙ හැන්ගිහොරා වෙනස එච්චරයි. හැබැයි උන් ලඟ අවන්කකමවත් තියෙනව.:D

    දැන් බස් වල ජැක් ගහන්නේ සිංහල බෞද්ධයෝ විතරද?
    එතකොට අනිත් එවුන් බස් වල ජැක් ගහන්නේ නැද්ද?
    මේවට වග කියන්න ඕනේ සිංහල, බෞද්ධයෝ නෙවෙයි,මුළු මහත් ශ්‍රී ලාංකිකයෝම වග කියන්න ඕනේ.උඹ සමහරවිට බස් එකක ජීවිතේට නොගියපු පියරු බබෙක් වෙන්න ඇති,මෝඩ කතා කියල නෝන්ඩි වෙන්නෙපා බං.සිංහල බෞද්ධ කියන එවුන්ව සුදනා කරන්න හදනවා නෙවෙයි,කොයි කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා කියල මතක් කර දෙන්නයි දැම්මේ.

    (කිල්ලෝට කියන්නේ මෙන්න මෙව්වට ඈ)
    2(9).gif
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    ඕවා හරියට වේස ගෑනුන්ට හුකන්නත් ඕනි
    දස සීලෙ රකින්නත් ඕනි වගේ වැඩ බං.

    ප්‍රේමදාසලා ගාර්මන්ට් අරිද්දිත් අපේ රටේ උන් කෑගහලා තියෙන්නේ. සදාචාරේ ඉවරයි සංස්කෘතිය ඉවරයි කියලා.
    උන්ම තමා පාරවල් හදනකොට, වරාය, ගුවන්තොටුපොලවල් හදනකොට. ඕවා කන්නද? මිනිස්සු බඩගින්නේ ඉද්දි ඕවද රටට ඕනි කියලා කෑ ගහන අසමජ්ජාතියෝ,

    ඔතන සිංහල බෞද්ධ පදනමෙන් එන විරෝධයක් නෙමේ තියෙන්නේ. සිංහල බෞද්ධ පදනම ඉස්සරහට දාලා රූකඩ නැටවීමක් විතරයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl:
    මොනව නැතත් මෙන්න මේක ඇත්ත. ලන්කාවෙ සින්හල බෞද්ධයොන්ගෙ නීති තියෙන්නෙ අනුන්ට විතරයි, තමන්ට නෙමෙයි. හැම එකාම අනිත් උන්ව හදනව, අන්තිමට එකෙක්වත් හැදිලා නැහැ. පුදුමාකාර විදියට ලොල් සහගතයි. :P:P:P

    ඒ පැත්තෙන් බැලුවම ලන්කාවට වඩා ඔය නරකයි කියල ලේබල් ගහන බටහිර රටවල් ටික හොඳයි. එහෙ එලිපිට මෙහෙ හැන්ගිහොරා වෙනස එච්චරයි. හැබැයි උන් ලඟ අවන්කකමවත් තියෙනව.:D

    eka tamai story eka hemadama, hema ekama anith minissunta baninna unwa pahalata danna religion eka culture eka use karanawa, ehema baladdi penne ape mulu society ekama religious, cultural ekak kiyala, eth eka eka aran beluwot, ekek gawawat agamak wat culture ekakwat ne, meka tama ape lankawe katawa for decades, ape rata pirila tiyenne confused bunch of jealousy jerks morons and whores , ape rate sudu kelapu neti ekek neti taram, ewa ape culture eke tibba for decades, ape rate badu gahapu hari gahanna asawen hari hitapu ekek neti taram, et unta night club epalu, me rate wedihariyak ewunge lokuma fun eka tama bonda set wena eka, bila karannet anunge kunu gena kiyo kiyo inna eka, eth me wage prashnekadi mun okkoma hesirenne genita witarak hukala anith genu diha balannewat netuwa drinks diha balannewat netuwa udeta hawasata budun wedala poyata pawulat ekka pansan gihin harima samen samagiyen jiwat wena upasakayo tikak wage, me confused mindset eken ape minissu ain una data ape ratat develop wei, mahindala elola wedak ne, minissuntai gahanna ona
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    දැන් බස් වල ජැක් ගහන්නේ සිංහල බෞද්ධයෝ විතරද?
    එතකොට අනිත් එවුන් බස් වල ජැක් ගහන්නේ නැද්ද?
    මේවට වග කියන්න ඕනේ සිංහල, බෞද්ධයෝ නෙවෙයි,මුළු මහත් ශ්‍රී ලාංකිකයෝම වග කියන්න ඕනේ.උඹ සමහරවිට බස් එකක ජීවිතේට නොගියපු පියරු බබෙක් වෙන්න ඇති,මෝඩ කතා කියල නෝන්ඩි වෙන්නෙපා බං.සිංහල බෞද්ධ කියන එවුන්ව සුදනා කරන්න හදනවා නෙවෙයි,කොයි කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා කියල මතක් කර දෙන්නයි දැම්මේ.

    (කිල්ලෝට කියන්නේ මෙන්න මෙව්වට ඈ)

    මේක සින්හල බෞද්ධ රට කියල දකින දකින සැරේට කියනවනම්, වැඩිපුර ඉන්නෙ සින්හලයොනම්. හොඳ දේවල් වලට සින්හල බෞද්ධ කියල ලකුනු දාගන්නව වගෙම මේ රටේ වෙන වැරදිවල වැඩි වගකීම ගන්නත් ඕන බෞද්ධයො. වැරදි මතක් වෙනකොට විතරයි අනිත් ජාතීන් ගැන කල්පනාවෙන්නෙ. නැත්නම් අනිත් උන්ව පන්නන්න කතාව. මම කියපු කතාව මෝඩ වෙන්න ඇති, ඒත් ඒ කතාව සාධාරණයි. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියෙනව. අපෙත් තියෙනව. හැබැයි ඒක කෙලින් කියන්න තරම් කොන්දකුත් තියෙනව.

    ලන්කාවෙ මුස්ලිම් උන් අල්ලටත් වැඩිය මුස්ලිම්
    ලන්කාවෙ ක්‍රිස්තියන් උන් ජේසුටත් වැඩිය ක්‍රිස්තියානි
    ලන්කාවෙ හින්දු උනුත් එමම තමයි.
    එතකොට බෞද්ධයො? කිසි වෙනසක් නෑ බෞද්ධයොත් බුදුහාමුදුරුවොන්ට වඩා බෞද්ධ.

    හබැයි මේ සේරටම සන්ස්කෘතිය, සදාචාරෙ ආගම මතක්වෙන්නෙ කාට හරි මඩගහන්න උවමනාවුනාම විතරයි. වැරදිකරන උදවිය හිතවත්නම්,තමන්ගෙ එකෙක්නම් ඔක්කොම ශේප්.:P:P:P

    ඒක නිසා මෙතන ආගමේ ප්‍රශ්නෙට වඩා තියෙන්නෙ සන්ස්කෘතිකමය ප්‍රශ්නයක්. අන්න ඒ ලන්කාවෙ සන්ස්කෘතික රික්තකය නිසා ලන්කාවට එන මොන දෙයක් වුනත් අවභාවිතා වෙන එක වලක්වන්න බැහැ. මෙච්චර හොඳ දර්ශනයක් වුන බුද්ධාගම වගේ දෙයක් ලන්කාවෙ තිබිලත් ලන්කාව හරි විදියට හදාගන්න බැරිවුන එක ගැන තොපි අපි ලැජ්ජා වෙන්න ඕන. එතනදි අවන්කව වැරැද්ද වැරැද්ද විදියට දැක්කෙ නැත්නම් කවදාවත් මේ නරාවලෙන් ගොඩ ඒමක් නැහැ.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    eka tamai story eka hemadama, hema ekama anith minissunta baninna unwa pahalata danna religion eka culture eka use karanawa, ehema baladdi penne ape mulu society ekama religious, cultural ekak kiyala, eth eka eka aran beluwot, ekek gawawat agamak wat culture ekakwat ne, meka tama ape lankawe katawa for decades, ape rata pirila tiyenne confused bunch of jealousy jerks morons and whores , ape rate sudu kelapu neti ekek neti taram, ewa ape culture eke tibba for decades, ape rate badu gahapu hari gahanna asawen hari hitapu ekek neti taram, et unta night club epalu, me rate wedihariyak ewunge lokuma fun eka tama bonda set wena eka, bila karannet anunge kunu gena kiyo kiyo inna eka, eth me wage prashnekadi mun okkoma hesirenne genita witarak hukala anith genu diha balannewat netuwa drinks diha balannewat netuwa udeta hawasata budun wedala poyata pawulat ekka pansan gihin harima samen samagiyen jiwat wena upasakayo tikak wage, me confused mindset eken ape minissu ain una data ape ratat develop wei, mahindala elola wedak ne, minissuntai gahanna ona

    :yes:
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ හීනමානෙ ඉරිසියාව,කුහකකම, ලෝබකම තියෙනකන් මේ රට හදන්න බැහැ. වැඩේ කියන්නෙ දැන් ඉන්න උදවිය කරන්නෙත් මේවට පෝර දාන එක.