.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    oka ayaeth A team ekata damma nam hari :D

    ow ban, chandimal nam wadakata naha. Tirimanna nam aye form ekata awilla. mama series eka patangaddima kiwwe. mathiws + thirimanna denna set unama patta partnership gahanawa. issara arjuna + aravinda wage. malata out karanna baha. eth owa SLC eke unta thereddi series ekama paradila white wash walath iwarai.
     
    Last edited:

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ow ban, chandimal nam wadakata naha. Tirimanna nam aye form ekata awilla. mama series eka patangaddima kiwwe. mathiws + thirimanna denna set unama patta partnership gahanawa. issara arjuna + aravinda wage. malata out karanna baha. eth owa SLC eke unta thereddi series ekama paradila white wash walath iwarai.

    mekai seen aka ithin national team ake gahala gahala aye A team akata gahaddi muu hodata play karannawane...mokoda natinal team ake hoda bolowers alata gahala A team ake chorayanta gahanna aulak nane....aye national team akata awama aye kora wenawa....mona karannada manda muta chandimal ta
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චන්දිමාල්ගේ ප්‍රශ්නේ තියෙන්නේ බැට්ස්මන් කෙනෙක් විදියට විතරක් නෙමෙයි.. විකට් කීපර් කෙනෙක් විදියටත් ගොඩක් අවුල්.. ටෙක්නික් පවා අප්සෙට්.. ඊයේ මම දැක්කා ගොඩක් මිස්ටේක් කරනවා.. බැට් කරද්දි ශොට් වලට යන්නේ නැහැ.. ලොකු පාරවල් බැරිනම් 1 හරි දාන්න ඕන.. ශොට් පන මදි.. චන්දිමාල්ට හම්බ උන වගේ චාන්ස් මෙලෝ එකෙකුට හම්බ උනේ නැහැ.. මම නම් කියන්නේ ඒ කාලෙට ෆෝම් එකේ ඉන්න කෙනාට තැන දෙන්න ඕන.. දිගටම ගහලා තැන රැකගන්න එක උගේ වගකීම.. ඉස්සර අපේ ෆීල්ඩිං පට්ට.. ඒත් දැන්නම් ෆුල් අවුල්.. ටීම් එකේ හොඳම ෆීල්ඩර් අවුරුදු 37 දිල්ශාන්.. මාලිංග, සචිත්‍ර, රංගන, සංගා, ආවම ටීම් එක හොඳයි.. අලුත් අයට ටහෙන දෙන්න ඕන.. දෙන තැන රැකගෙන තමන්ට සහ රටට වැඩක් කරගන්න උන් දැනගන්න ඕන..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ekenma :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    10599261_598570996937674_429266670737173167_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එංගලන්ත සිරිස් එකේ කොළඹ ටිකට් බුක් කරන්න පුළුවන් නේද සිංහලලු දැන්ම
    දවස් දහයකට කලින් ගිහින් ගත්තම හරිනෙ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Most 50+ Scores by a Sri Lankan Captain in a Calendar Year

    17 MATHEWS* 2014
    17 Jayawardene 2007
    15 Jayasuriya 2001
    13 Sangakkara 2009
    13 Sangakkara 2010
    12 Ranatunga 1997
    12 Ranatunga 1998
    12 Jayasuriya 2000
    12 Jayawardene 2012
    11 Jayawardene 2008

    Overall record is by Ricky Ponting (24 in 2005)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ අදහසට අනුව මේ තරගාවලිය අන්ත පරාජයකට ලක් වෙන්න මෙන්න මෙ හෙතු බලපෑවා. ඒ වගේම මේ වෙනස් කම් නොවුනොත් දැන් අපේ කන්ඩායම ඉන්න තත්වෙ අනුව සුපර් 8 වටයටවත් එන්න අමරුයි ලෝක කුසලානෙ.
    1) ක්‍රිකට් ආයතනයේ ඉන්න කාලකන්නි සල්ලි පස්සේ යන නිසා තමයි කර කර හිටපු පුහුනුවත් නවත්තල ඉන්දියාවට ගියෙ.. අන්තිමට උන්ට සල්ලි රටට අගෞරවය. ඉස්සරහට මෙහෙම උනොත් ලන්කවෙ ක්‍රිකට් ඉවරයි.
    2) මාවන් අතපත්තු කියන්නෙ හොඳම ක්‍රීඩකයෙක්. එත් මන් හිතන්නෙ මාවන් දැන්ම ප්‍රධාන පුහුණුකරු තනතුරට ගැලපෙන්නෙ නෑ. කලින් හිටිය වගේ අත්දැකීම් තියෙන හොඳ පුහුණුකරුවෙක් අවශ්‍ය කරනවා අපේ කන්ඩායමට. සමහරු හිතයි පුහුණුකරු මොන උනත් ඉන්න කන්ඩායම හොඳට ක්‍රීඩා කරන්න ඕනෙ කියල. එත් ක්‍රීඩා කරපු අය දන්නවා පුහුණුකරු කියන්නෙ කොච්චර වැදගත් සාදකයක් ද කියලා.

    3) අපේ කන්ඩායමට ඕන කරනවා හොඳ ආරම්භක පිතිකරුවෙක් ඩිල්ශාන් එක්ක පන්දුවට පහර දෙන්න. දාන දාන අලුත් ක්‍රීඩකයො අසාර්ථකයි. ගොඩක් අයගෙ මතයක් තියෙනව මහේල ඩිල්ශාන් එක්ක ආරම්භ කලොත් හොඳයි කියල. ඒකෙ ඇත්තටම සාර්ථකත්වයක් තියෙනවා. මොකද මහේල ගෙ ලකුනු තත්ත්වය ඉහලයි ආරම්භක පිතිකරුවෙක් විදිහට. ඒ වගේම මැද පෙල ශක්තිමත් වෙන්න ඕනෙ. මැතිව්ස් ට හැමදාම බර කරට ගන්න බෑනෙ. වගකීමක් අරන් ක්‍රීඩා කරන්න පුලුවන් ලෙස ක්‍රීඩකයන් හැඩ ගැහෙන්න ඕනෙ.

    4) වැදගත්ම කරුනක් තමයි අපේ මේ ඉන්න වේග පන්දු බල ඇනියෙ දුර්වලතාවය. අපේ කන්ඩායමට අවශ්‍ය කරනවා 140-145 අතර හොදින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක්. එහෙම ක්‍රීඩකයෙක් ට ඕනම පිටියක කඩුලු ලබගන්න පුලුවන්. දැක්කනෙ දකුනු අප්‍රකාවෙ ඩේල් ස්ටෙයින් කඩුලු ගත්ත හැටි මෙහෙ ඇවිත්. මොකද වේගය අඩු පන්දු යවන්නෙක්ට ලේසියෙන් පහර දෙන්න අද කාලෙ පිති කරුවන්ට පුලුවන්. අනික ඕස්ට්‍රේලියා තනතිලි වල දග පන්දු යවන්නන්ට සහයක් නැති තරම්. මුරලි වගේ ඕන පැත්තකට දග කවන්න පුලුවන් කෙනෙක් හිටියොත් හොඳයි. සේනානායක ආවත් දැන් කොහොම වෙයිද කියන්න අමාරුයි. හේරත් ට උනත් කොහොම වෙයිද කියන්න බෑ. අකිල ධනන්ජයට තරගයක් දීල බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අකිල හොඳට පන්දු යවපු කෙනෙක්.

    5) මේ දේවල් එක්කම හොඳ මානසිකත්වයක් හදා ගන්න අපේ කන්ඩායමට සිදුවෙයි. මොකද මේ වගේ අන්ත පරාජයක් ලැබුවම ඕන කෙනෙක් වැටෙනව. ඒකට ලොකු සටනක් කරන්න වෙයි.

    අන්තිමට අපේ කන්ඩායමට ඉක්මන්ට හොඳ තත්වෙකට එන්න ලැබිල ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. ජය වේවා! :yes::yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434

    thats-good.gif

    ආරම්භක පිතිකරුවෙක් විදියට අපට තිසර ගන්න බැරිද? :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thats-good.gif

    ආරම්භක පිතිකරුවෙක් විදියට අපට තිසර ගන්න බැරිද? :confused:

    තිසර ගන්න අමාරුයි. ආරම්භක පිති කරුවෙක් උනාම ඉනිමක් ගොඩ නගන්න පුලුවන් වෙන්න ඕනෙ ඉවසීමෙන්. තිසර කියන්නෙ මැද පෙල පිතිකරුවෙක් විදියට ඇවිල්ල පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්න පුලුවන් කෙනෙක්නෙ.