හ්ම් එළකිරි ෆිල්ම් එක බන් බලන්න හොඳ කතාවක් තියෙනවා
ඩයන කරන දේවල් ආතල් සීන් එහෙමත් තියෙනවා
හොයල බලන්න ඕනෙ. මම ඊයෙ Guardians of the Galaxy (2014) බෑව. අද ඒක බලන්න ඕනෙ.

හ්ම් එළකිරි ෆිල්ම් එක බන් බලන්න හොඳ කතාවක් තියෙනවා
ඩයන කරන දේවල් ආතල් සීන් එහෙමත් තියෙනවා

අපිත් බෑවා තාම පෙන් එකට දාගත්තෙවත් නැහැහොයල බලන්න ඕනෙ. මම ඊයෙ Guardians of the Galaxy (2014) බෑව. අද ඒක බලන්න ඕනෙ.![]()

අපිත් බෑවා තාම පෙන් එකට දාගත්තෙවත් නැහැ
දැන් ටොරෙන්ට් වෙනුවට ඩිරෙක්ට් බානවා
ළඟදීම නෙට් යුසේජ් එක වැඩි එකාව හොයලා අල්ලනවා ලොල්![]()
හි හි හොඳ වෙලාවට එහෙම අවුලක් නැහැ
[/CENTER]
එයා මම ආසම කෙනෙක්
ෆාස්ට් ෆයිව් එකේ බිකිනි සීන් එකට ඉන්නෙ
අම්මෝ පට්ටම ලස්සනයි එකේ හ්ම්
මම ආසම එකක් තමා ගාල් අක්කා

ඉදපන් තාම බැලුවේ නෑ බන්
අද ගිහින් තමයි බලන්න ඕනා
බලපන් බලපන් වැඩි වෙලාවක් යන එකක් නෑ පැය බාගෙ කොටස් 8යි නෙ. 
ඔව් ඔව් එකෙ මෙකි අර හොර සෙට් එකත් එක්කනෙ හිටියේමෙයා ඊස්‍රායලේ එක්කෙනෙක් අවුරුදු දෙකක් හමුදාවෙත් ඉඳල තියෙනවලු. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් (2009) එකෙන් තමා මන් මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ.![]()
ඔව් ඔව් පොඩි සයිස් එකක් තමා තියෙන්නේබලපන් බලපන් වැඩි වෙලාවක් යන එකක් නෑ පැය බාගෙ කොටස් 8යි නෙ.
![]()
අපිත් බෑවා තාම පෙන් එකට දාගත්තෙවත් නැහැ
දැන් ටොරෙන්ට් වෙනුවට ඩිරෙක්ට් බානවා
ළඟදීම නෙට් යුසේජ් එක වැඩි එකාව හොයලා අල්ලනවා ලොල්![]()

හි හි හොඳ වෙලාවට එහෙම අවුලක් නැහැ
වෙන කොම්පැණි එකක නම් ලෙඩ ගොඩ දාලා ලොල්

IT ඩිපාට්මන්ට් එකම මාර සහයෝගයෙන් වැඩ කරන්නේ
දැනට නම් IT එකේ වෙකන්සි නැහැ බන්මොකක්ද බන් කොම්පැනිය. බැරිද අපිටත් සෙට් වෙන්න![]()
IT ඩිපාට්මන්ට් එකම මාර සහයෝගයෙන් වැඩ කරන්නේ
හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න ඩයල් එකට ලිස්ට් එක දෙන එක විතරයි කරන්න තියෙන්නේ
පුළුවන් නම් ලින්ක් එක හරි
කලින් ටොරෙන්ට් වලින් කට්ට කෑවා
මම ඌට ටොරෙන්ට් ඩිරෙක්ට් බාන්න සෙට් කරල දුන්නා IDM වලින්
අක්කලාට කැමති ෆිල්ම් එකක් බාගන්න පුළුවන්
අපි කැමති එකක් බාගන්න පුළුවන් වෙරි ඉසී

දැනට නම් IT එකේ වෙකන්සි නැහැ බන්
ටුවරිසම් ෆීල්ඩ් එකට සහ හොටෙල් ෆීල්ඩ් එකට සම්බන්ධ එකක් මචං
ඔව් ඔව් එහෙම චාන්ස් සෙට් උනාම අත අරින්න එපාමමත් දැන් ටිකකාලෙකට කලින් $#ටෙල් එකේ ට්‍රේනින් යන කාලෙ මාර විදිහට ෆිල්ම් බැවෙ. ආයිත් ලඟදිම ඒ වගේ චාන්ස් එකක් සෙට් වෙයි කියල ප්‍රාර්ථනා කරනව![]()
එළ එළ![]()

