෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක් ගහලද දන්නෙ නැහැ මූ ඕක සර්ච් කලේ
    donkosala කියලා ගහලා වෙන්න ඇති...:rofl:

    සිංදු කියන එකියක් ටජිකිස්තාන් වල
    එළකිරි එකේ දාල තිබ්බා ත්‍රෙඩ් එකක් එකී ගැන

    දැක්කේ නෑ..:no:

    අඩෝ උඹ යනවයි
    ඔකේ ඔකේ
    ජීඑන් ටිසී බායි මචෝ

    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් ඒ :confused:
    ටජිකිස්තාන් කියන රටේ සිංදු කියන කෙල්ලෙක්
    නගෝ නාගෝ කියලා තියෙනවා පට්ටම සිංදුවක්
    භාෂාව තේරෙන්නෙ නැති උනත් පහරක් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Kristen ඉන්න හින්ද බලන්නත් හිතෙනව ඒ උනාට ට්‍රේලරේ ඇල්ලුවෙ නෑ. උඹ බැලුවද? එළද?
    බැලුව බන් එන්ඩ් එක මොකද්ද කියල පැහැදිලි නැහැ බන්
    ගුජුබ්සා ජනකයි
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ෆ්‍රෙන්ඩ්ශිප්

    ඔව් බන්. :rolleyes::D

    20130304-san-rasa-hoppers.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් බන් මම මේ දැන් සිංදු අහන ගමන්
    ශාරුක් කාන් කරා ඒ වගේම ඇඳගෙන උපහාර ප්‍රසංගයක්
    ඒක බලන ගමන් පරණ එක

    මාත් බලල තියෙනව
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ටජිකිස්තාන් කියන රටේ සිංදු කියන කෙල්ලෙක්
    නගෝ නාගෝ කියලා තියෙනවා පට්ටම සිංදුවක්
    භාෂාව තේරෙන්නෙ නැති උනත් පහරක් තියෙනවා

    හොයල බලන්න ඕනෙ :D