donkosala කියලා ගහලා වෙන්න ඇති...මොකක් ගහලද දන්නෙ නැහැ මූ ඕක සර්ච් කලේ

සිංදු කියන එකියක් ටජිකිස්තාන් වල
එළකිරි එකේ දාල තිබ්බා ත්රෙඩ් එකක් එකී ගැන
දැක්කේ නෑ..

අඩෝ උඹ යනවයි
ඔකේ ඔකේ
ජීඑන් ටිසී බායි මචෝ


donkosala කියලා ගහලා වෙන්න ඇති...මොකක් ගහලද දන්නෙ නැහැ මූ ඕක සර්ච් කලේ

සිංදු කියන එකියක් ටජිකිස්තාන් වල
එළකිරි එකේ දාල තිබ්බා ත්රෙඩ් එකක් එකී ගැන

අඩෝ උඹ යනවයි
ඔකේ ඔකේ
ජීඑන් ටිසී බායි මචෝ


මට හිනා යකෝ එක දැකලා
donkosala කියලා ගහලා වෙන්න ඇති...
දැක්කේ නෑ..
ටජිකිස්තාන් කියන රටේ සිංදු කියන කෙල්ලෙක්කවුද බන් ඒ![]()
ලිඳ
Camp.X-Ray.2014 බැලුවද මේක
බැලුව බන් එන්ඩ් එක මොකද්ද කියල පැහැදිලි නැහැ බන්Kristen ඉන්න හින්ද බලන්නත් හිතෙනව ඒ උනාට ට්රේලරේ ඇල්ලුවෙ නෑ. උඹ බැලුවද? එළද?
බලමු මේවා නම් දැකල නැහැ කලින්

ඔව් බන් මම මේ දැන් සිංදු අහන ගමන්
ශාරුක් කාන් කරා ඒ වගේම ඇඳගෙන උපහාර ප්රසංගයක්
ඒක බලන ගමන් පරණ එක
ටජිකිස්තාන් කියන රටේ සිංදු කියන කෙල්ලෙක්
නගෝ නාගෝ කියලා තියෙනවා පට්ටම සිංදුවක්
භාෂාව තේරෙන්නෙ නැති උනත් පහරක් තියෙනවා

බලල නැහැ කියපන් කොMr India (1987) උඹ බලල නැද්ද? 1st Indian Sci-Fi Movie![]()