Chinese branded Smartphones සේරම එකතැන

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Chinese branded Smartphones සේරම එකතැන

    අඩු මිලේ සිට වැඩි මිල දක්වා Chinese Branded smartphones මේ ත්‍රෙඩ් එකේ දානව. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට නිසා ත්‍රෙඩ් එකට රබර් ඇහැ දාගෙන ඉන්න.

    වැඩි කතා නැතුව ෆෝන් සෙට් එක බලමු. :P

    Blackview Crown $179

    main.jpg

    xxzJBEf.png

    20140721165518759.jpg

    20140721165526838.jpg

    20140721165532453.jpg

    20140721165539162.jpg

    20140721165545334.jpg

    20140721165552260.jpg

    20140721165606777.jpg

    20140721165812747.jpg

    20140715103938_80312.jpg

    20140715103947_41606.jpg

    20140715103954_43634.jpg

    20140715104002_67035.jpg

    20140715104011_11675.jpg

    Ecoo Shining pro $179

    main.jpg

    xxzJBEf.png

    ECOO_Shinning_E02_Pro_07.jpg

    ECOO_Shinning_E02_Pro_08.jpg

    ECOO_Shinning_E02_Pro_09.jpg

    ECOO_Shinning_E02_Pro_10.jpg

    ECOO_Shinning_E02_Pro_11.jpg

    ECOO_Shinning_E02_Pro_12.jpg

    ECOO_Shinning_E02_Pro_14.jpg

    ECOO_Shinning_E02_Pro_15.jpg

    ECOO_Shinning_E02_Pro_02.jpg

    ECOO_Shinning_E02_Pro_03.jpg

    ECOO_Shinning_E02_Pro_04.jpg

    ECOO_Shinning_E02_Pro_05.jpg

    ECOO_Shinning_E02_Pro_06.jpg

    Amoi A928W $179

    main.jpg

    Y4b1FGc.png

    A142D5F4708EDAC516562C3F8C6810C0.jpg

    958AE6675FE253D9E58E3464510B1783.jpg

    06CF9CD0461A54AA2F6EA10740DD954E.jpg

    BCD23B55121185049437EF28D017DA7F.jpg

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    hoday hoday

    man nan oya wena phones walata noya samssung htc wage brand name wala radenna kamatiy machan

    eka deyak tamay

    owata root methods tama hoyagenawat nathuwathi
    eta passe anith eka tamay oke upodate natara karanawane onama phone ekaka
    habay application update nawattanne nahane ban
    eka nisa kalak pawichci karanawanm developed rom ekk gahaganime puluwan kama thiyenne ona

    man hithanne naha
    mewata dev la innwa kiyala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මුන් කොරියාවට කෙලවයි වගේ..+8
    තාම දැම්මෙ ලාබම ෆෝන් දෙක, තව හොඳ ඒවා තියෙනව.:P
    චයිනිස් ෆෝන්වලට උඩට එන්න බැරි උන්ගෙ චිප් කම්පැනිය අවුල්. MTK :(
    ඊලඟට ගනන් අනුව build quality එකත් වෙනස්. :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    hoday hoday

    man nan oya wena phones walata noya samssung htc wage brand name wala radenna kamatiy machan

    eka deyak tamay

    owata root methods tama hoyagenawat nathuwathi
    eta passe anith eka tamay oke upodate natara karanawane onama phone ekaka
    habay application update nawattanne nahane ban
    eka nisa kalak pawichci karanawanm developed rom ekk gahaganime puluwan kama thiyenne ona

    man hithanne naha
    mewata dev la innwa kiyala

    ඕන දෙයක් ගනින්, හැබැයි සැන්සුන්ග් එච්ටීසී ඇපල් අනන්මනන් ඊයෙ පෙරේදා ෆෝන් හදන්න ගත්ත උදවිය, නොකියා මොටොරොලා ඇල්කටෙල්, හුආවේ දෙක තුන තමයි ලොකු කම්පැනිවලින් හොඳම, අනිත් ඒවා තාම ලදරු අවදියෙ ඉන්නෙ.

    සමහර චයිනීස් ෆෝන්ස් වල රූටින්ග් අප්ඩේට් හැමදේම කරගන්න පුලුවන්. දැනට මේ දාලා තියෙන්නෙ ගනන් අඩුම ෆෝන් තුන විතරයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    චීන බාල ෆෝන් ගමු, බිත්තර බැද ගමු ... :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    adu ganata hoda phone thiyena brand tikak

    Leagoo
    doogee
    Elephone
    Landvo
    Lenovo
    THL
    Xiaomi
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Thanks.... rep+
    මෙකේ ඉන්න ගොඩක් සොන්නයෝ දන්නේ නෑ සිරා Chinese branded phones ගැන...

    ගොඩක් උන්ගේ ලොකු ටෝක්ස් නම් තියෙනවා....:lol:
    සොන්සුන් සොන්නයෝ වැඩිපුර ඉන්නේ ලංකාවේ....

    සිරා Chinese තම්යඉ

    Xiaomi
    Doogee
    Lenovo
    OnePlus
    Huawei
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ado mewa ane manda ban
    mehema fake gahanna giyot anatay neda

    Fake kiyana ekath hari naha ban,dan china unath qulity ewa gahanawa,eth lanakwe naha,ekai awula

    me fake nemei bung....fake kiyanne samsung wage ewalama amu amuwema fake hadana ewata....
    mewa branded....ape rate nathi unata mewa east asia region eke hondata sell wenawa..
    ape ratata enne baala chinese ewa..... :dull::dull::(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Thanks.... rep+
    මෙකේ ඉන්න ගොඩක් සොන්නයෝ දන්නේ නෑ සිරා Chinese branded phones ගැන...

    ගොඩක් උන්ගේ ලොකු ටෝක්ස් නම් තියෙනවා....:lol:
    සොන්සුන් සොන්නයෝ වැඩිපුර ඉන්නේ ලංකාවේ....

    සිරා Chinese තම්යඉ

    Xiaomi
    Doogee
    Lenovo
    OnePlus
    Huawei

    :yes::yes::yes:

    මේවා තියෙනව. ඒව ගනන් අනුව තව ඉස්සරහට වැටෙන්නෙ. :P

    adu ganata hoda phone thiyena brand tikak

    Leagoo
    doogee
    Elephone
    Landvo
    Lenovo
    THL
    Xiaomi

    :yes::yes::yes:

    මේවා තියෙනව. ඒව ගනන් අනුව තව ඉස්සරහට වැටෙන්නෙ. :P
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Thanks.... rep+
    මෙකේ ඉන්න ගොඩක් සොන්නයෝ දන්නේ නෑ සිරා Chinese branded phones ගැන...

    ගොඩක් උන්ගේ ලොකු ටෝක්ස් නම් තියෙනවා....:lol:
    සොන්සුන් සොන්නයෝ වැඩිපුර ඉන්නේ ලංකාවේ....

    සිරා Chinese තම්යඉ

    Xiaomi
    Doogee
    Lenovo
    OnePlus
    Huawei

    සිරාවට මුන් Chinese කිවම හිතනේ අර මෙහෙ විකුනන්න තියෙන්න 1500 ෆෝන් කියලා..පට්ට ෆෝන් තියෙනවා උන්ගේ..ඒවා ටිකක් හොයලා බලලා ගන්න ඕනා.Apple උනත් එන්නේ China හදපුවනේ එහෙම බැලුවොත් :dull: :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    me fake nemei bung....fake kiyanne samsung wage ewalama amu amuwema fake hadana ewata....
    mewa branded....ape rate nathi unata mewa east asia region eke hondata sell wenawa..
    ape ratata enne baala chinese ewa..... :dull::dull::(
    ලන්කාවෙ මාකට් එක කෑවෙ බ්‍රෑන්ටෙල්කාරයො