
Gedara game gahuwath, cafe wala game gahuwath ekama deyne wenne. mun jiwitheyta game gala nathi sukannala wenna athi. aney hukay nannane.....!!! itamadiwata HIRU CIA........![]()
School lamainwa balen thrajanaya karala tho game gahapiyaw kiyala thiya gannawa wagene
LOL Hiru CIA![]()


ගෙදර game ගහන එක ගැන නෙමේ කියන්නේ ඉස්කෝලේ වෙලාවේ ඉස්කෝලෙන් පැනලා game ගහන එක ගැන..
අනේ හුකේ ... කඩේ අයිතිකාරය බලෙන් අරුන්ව ඇතුලට ඇදල දානව වගේනෙ කතාව, ඌ කරන්නෙ සාධාරණ බිස්නස් එකක් ... කඩේ ඇතුලට කඩා පැනල එතනින් කස්ටමස්ලව එලවන්නෙ කොහොමද ... ප්‍රින්සිපල් තියා මොකා ගියත්, බිස්නස් එක කරන්නෙ රටේ නීතියට අනුකුලව නම් කාටවත් බෑ ඔහොම හැසිරෙන්න ... කඩේ හිටපු කෙනා කතා කරපු හැටි ඉතාමත් සාධාරණයි ... නීත්‍යානුකූලව කරගෙන යන කඩේට බලෙන් කඩා පැනල, ගුඩ් විල් එකට හානි කරල, බිස්නස් පාඩු කළා කියල පොලිසියෙ පැමිණිල්ලක් දාන්න තිබ්බෙ ... රටේ නීතියක් තියෙනව කාටවත් බෑ තමන්ට හිතුනු හිතුනු විදිහට හැසිරෙන්න, චැනල් වලට පෙන්නන දෙයක් නැති උනාම ඔහොම තමයි ...![]()


ithin ban ekata kada karaya nemeine waradi..

මෙහෙම එකකුත් එතන ගහලද බන්අනේ උකේ එහෙනං මොකෝ උන් මේ වගේ බෝර්ඩ් දාගෙන ඉන්නේ??
![]()

scl cut karanne nethuwa athi bn me dawas wala kollonta exam a nisa oya exam iwara wela yana awn wenna athi anika cut karala game gahana akata ammalath sathutu wenna one kolla wena awa nokara

අපිට ඉස්සර මෙහෙම තිබ්බෙ නැ, අපි කට් කරලා වැව් වල නාන්න ගියා බොතල්, ගන්ජා , සිගරට් අරන්
මච0 නිකන් ලොකු ටොක් දෙන්නහ් කලින් හිතලා බලපන් උබත් ඔය කොල්ලාහ් කාලේහ් පාස් කරලා ආවේ.. එකාලෙට ගෙම් එකක් ගහන්න තියෙන ආසාව දන්නෙහ් කොල්ලොහ් විතරඉ උබත් උඩින් පාත් වෙලාහ් නැහැනෙහ් ?රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ දැන් උබ ෆෙස්බුක් එලකිරි ඉදන් කරන්නේ රටේ අනාගතේ ගොඩ දාන් එකද ?එකොල්ලො ගෙම් ගහන් වෙලාවේ කැෆේ ගිහිල්ලා එලකිරි ආවොත් උබ ඔකමද තියන්නේ ? අපේ අවශ්‍යතාවල් වලට අපි කාලය වෙන් කරගන්නවා එක රට ගොඩ දාන්න හෝ නැතා හෝ.. ඔය වයසේ කොල්ලො කියන්නෙහ් ගෙම් එකක් ගහලා ෆන් එකේ ඉන්න කට්ටියක් නැතුව අනාගතේ ගැන බරක් / රට ගොඩ දාන්න ඔනේ කියන පදනමේ ඉන්න එවුන් නම් නෙමේ .. කැෆේ එකේ එකා වැරදි ස්කුල් ටයිම් ගත්ත එක ..... කුඩු ? අනේ මන්දා උබත් ටිකක් ලිකු ටොක් දෙන්න ගියාම කියන්නේ මොනාද කියලවත් මිටර් නැනේ ? කුඩුයි ගෙමුයි කියන්නේ දෙකක් එකේ වෙනස්ත් තෙරුම් කරන්න ඔනේ නම් කියපන්ගේම් ගහනව කියන්නේ කොච්චර ජිවිත නාස්තිවෙන වැඩක්ද බන. රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ. පර කොල්ලෝ. ඉස්කෝලෙ කට් කරලා ගේම් ගහනවා. ඕවට සල්ලි දෙන එකේ කුඩු පොඩ්ඩක් ගැහුවනන් මොකද??? කුඩු ගහන්නේ නැතුව ගේම් ගහන කාලකන්නි


මච0 නිකන් ලොකු ටොක් දෙන්නහ් කලින් හිතලා බලපන් උබත් ඔය කොල්ලාහ් කාලේහ් පාස් කරලා ආවේ.. එකාලෙට ගෙම් එකක් ගහන්න තියෙන ආසාව දන්නෙහ් කොල්ලොහ් විතරඉ උබත් උඩින් පාත් වෙලාහ් නැහැනෙහ් ?රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ දැන් උබ ෆෙස්බුක් එලකිරි ඉදන් කරන්නේ රටේ අනාගතේ ගොඩ දාන් එකද ?එකොල්ලො ගෙම් ගහන් වෙලාවේ කැෆේ ගිහිල්ලා එලකිරි ආවොත් උබ ඔකමද තියන්නේ ? අපේ අවශ්‍යතාවල් වලට අපි කාලය වෙන් කරගන්නවා එක රට ගොඩ දාන්න හෝ නැතා හෝ.. ඔය වයසේ කොල්ලො කියන්නෙහ් ගෙම් එකක් ගහලා ෆන් එකේ ඉන්න කට්ටියක් නැතුව අනාගතේ ගැන බරක් / රට ගොඩ දාන්න ඔනේ කියන පදනමේ ඉන්න එවුන් නම් නෙමේ .. කැෆේ එකේ එකා වැරදි ස්කුල් ටයිම් ගත්ත එක ..... කුඩු ? අනේ මන්දා උබත් ටිකක් ලිකු ටොක් දෙන්න ගියාම කියන්නේ මොනාද කියලවත් මිටර් නැනේ ? කුඩුයි ගෙමුයි කියන්නේ දෙකක් එකේ වෙනස්ත් තෙරුම් කරන්න ඔනේ නම් කියපන්
ආයිත් පොඩ්ඩක් කියවලා බලන්න
මන් කියල තියෙන්නේ මොකද්ද කියලා එත් ත්රෙන්නේ නැත්තම් මම කියන්නම් සහෝ
කියලා තියෙන දෙට තමා උත්තර දුන්නේහ් මචන් ස්කුල් කට් කරලා ගෙම් ගහනවා