රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කොටින්ට සාම ගිවිසුම හෙනහුරාවක් වෙලා උන්නේ පොන්ස්.ඒක නිසා නොව උන් රනිල්ට ජනාදිපති වෙන්න තිබුන චාන්ස් එකට දෙපාරක් කලේ.රනිල් විධායක ජනාධිපති වුනා නම් කොටි විනාශ කරන්න යුද්ධ කොරන්න ඕන නෑ බූරුවො.උන් උන්ම කොටවලා උන් උන්ම නහින විදිහට ගේම සෙට් වෙනවා.එතකොට ආමි එකට තියෙන්නෙ ඉතිරි වුන ඒවා අතුගාලා දාන්න.එහෙනම් බොල පොන්සියි හමුදාවේ කොල්ලන්ගේ ජීවිත සහ රටේ සල්ලි ඉතිරු වෙනවා. යූන්පි එක 1987 කොටි විනාශ කරන්න ඉන්දියන් හමුදාව ගෙනාවේ
තව උපාය ශීලි පිලිවෙලකට.මහින්දලා තමයි එදත් කොටි ශක්තිමත් කරේ.

true
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙනම් ඉතින් මචං ඒ දවස් වලම ඔය යුද්ධ නවත්තන්න තිබ්බ නේද
    මොකද මෙච්චරකල් ඇද්දේ
    ඉන්දියන් හමුදාවත් දාලා ඉවරයක් කරන්න තිබ්බ නේද ප්‍රභාකරන්ව
    එහෙම කරානම් ජිවිත කොච්චර ඉතුරුවෙලාද මේ වෙනකොට මචං
    උන් එහෙම නොකරපු හින්ද තමයි රනිල්ට සාම ගිවිසුම් ගහගෙන ඇරගන්න උනේ
    සාමගිවිසුම ගහලත් උන් උන්ගෙ වැඩ නවත්තුවද උන් තුවක්කු ගෙට කරල තිබ්බද නැහැ නෙ

    මහින්දත් සාම කතා කරන් ගියානේ ටික කාලයක් කිසිම දෙයක් උන් ඇහුවද උන්ට ඕන උනේ උන්ගෙ වෙනම පාලනයක් ගෙනියන්න මිසක් බයිල මගුලක් නෙවෙයි

    මහින්දටත් තිබ්බ නේද බන් හෙමින් යුද්ධ කරගෙන ගිහින් මේක දිනන්න බැහැ කියලා පාඩුවේ ඉන්න රටවල ඉන්න උන් කියන එව අහගෙන
    එහෙනම් කොහොමද අවුරුදු 5න් යුද්ධෙ ඉවර කලේ

    මහින්ද මේ පාර ඉල්ලුවත් දිනනවා බන් ඒක උඹල අපි මෙතන මහින්දට බැන්නට එළකිරි එකෙන් පිට ඉන්න උන් මහින්දට චන්දෙ දෙනවා ගමේ මිනිස්සු කොහොමත් චන්දෙ දෙනවා
    රනිල් හොඳ ආර්ථික සංවර්ධනය කරන්න තමයි ඒ අතින් හොඳ දැක්මක් පොරට තියෙනවා පොර ඇවිල්ලා ජනාධිපතික්‍රමේ අහෝසි කරයි කියල හිතනව නම් එක සොන්නම සිහිනයක් තමයි මචං :)
    කවුරුත් බලේට එන්න ඔහොම කියනවා හරිහමන් නායකයෙක්නම් මචං නොබියව සටනට එන්න ඕන නේද
    මහින්දටත් කෙල උනේ උගේ වටේ ඉන්න පිරිස හොදාපාළුවො සෙට් එකක් සහ ගොඩක් තමන්ගෙ අය ෆෝම් කරපු නිසා රනිල්ගෙ වටේ ඉන්න උන් බලපන් විශ්වාසය තියන්න පුළුවන් උන් ඉන්නවද
     
    Feb 3, 2014
    860
    125
    0
    මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය. ක්‍රම දෙකෙම වාසි අවාසි තියනවා. මේ දෙකම නිකන් ලබාගන්න බෑ. යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. උදාහරණයක්‌ විදිහට යුද්දයක් කරනවානම් හමුදා සෙබළුන්ගේ ජිවිත, අධික යුද වියදම්, ත්‍රස්ත ප්‍රහාර නිසා ඇතිවන සිවිල් ජිවිත හානි, ආර්ථික හානිය වගේ දේවල් තමා කැපකිරීම්.

    සාම ගිවිසුමකදීනම් කැපකරන්න වෙන්නේ උඹ කියනවා වගේ අනිත් පැත්තෙන් වෙන සමහර වැරදිවලට ප්‍රතිප්‍රහාර නොකර සිටීම/අවම ප්‍රහාර එල්ල කිරීම, සහ උන් ඉල්ලන අසාධාරණ දේවල්වලින් සමහරක් අකමැත්තෙන් හරි පිළිගන්න වෙන එක තමයි. ඒ හින්දා මං හිතන්නේ නෑ රනිල් හිතලා කොටියව ලොකු කරගත්ත කියලා. රනිල්ට ඒ වෙලාවේ රට තිබ්බ තත්වය හැටියට සහ සාම ගිවිසුම් රැකගැනීම උදෙසා සමහරවිට යම් යම් දේවල් කැපකරන්න සිද්දවුණා වෙන්න පුළුවන් නේද?

    :yes: :yes: :yes:

    මටත් දැන් මේවා ඉවසල ඇති වෙලා ඉන්නේ... මේ මහින්ද හෝරාව හැමෝම එකතු වෙලා පන්නන්න ඕනේ... අදින් පස්සේ මමත් උඹලත් එක්ක...

    api hamoma mahindata rawatuna.... මටනම් කලකිරුණා....

    මේවා දකින කොට මට මහින්දව එපා වෙනවා... ගූ සන්ධානේ...

    අපි ගොන්නු උනා... පොදු අපේක්ෂකයා දිනවමු.....

    මට පෙන්න බෑ මේ බලු වංශ.. වීර වංශ

    :)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විකල්ප බලවේගයක් කියපන් මචන්. මං එකතුවෙනවා. මොකද මට රනිල් මහින්දට වැඩිය හොඳ වුනාට රනිල්ගෙත් අඩුපාඩු තියනවා. එත් ප්‍රශ්නය 2015 කියන මැතිවරණ අවුරුද්ද තුල දිනන්න පුළුවන් එජාපෙ හැර වෙන විකල්ප බලවේගයක් රටේ බිහිවෙයිද කියන එකයි. ඉතින් එහෙම විකල්ප බලයක් පෙන්නේ නැති නිසා එජාපයට සහ රනිල්ට මං මේ දවස්වල සප් එක දෙනවා. රනිල් එක්කත් හොරුන්ගෙන් කොටසක් සෙට් වෙයි සමහරවිට. හැබැයි මහින්දගේ කාලේ වගේ ජරා විදිහට රට කන්න ඉඩ දෙන එක්ක නෑ. මොකද මහින්දයට උගේ සෙට් එක පාලනය කරගන්න බැරි උගෙත් හොරවැඩ තියන නිසා. එත් රනිල්ට එහෙම හොරකන් කරන්න උවමනාවක් නෑ මං දන්නා තරමින්. අනිත් එක මං හිතන්නේ නෑ රනිල් නීතියට මහින්ද වගේ අතපොවයි කියලා. අන්තිමේට කියන්නේ ඉතින් අසිමිත හොරකම වෙනුවට සිමාසහිත හොරකම් වෙන ආණ්ඩුවක් ගේන්න උදව් කරනවා කියලා තමයි මචන්. :lol: :(

    එත් රනිල් බලයට පත්වෙලා ආර්ථිකය ගොඩගත්තොත් සහ අධාපයනය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් දියුණු කලොත් තවදුරටත් හොරුන්ට ඡන්දේ නොදෙන ජනතාවක් බිහිවෙයි. එහෙමවුනොත් එදාට මටත් උඹටත් කටක් ඇරලා හොඳයි කියන්න පුළුවන් නායකයෙක් සහ ආණ්ඩුවක් බලයට පත්කරගන්න පුළුවන් වෙයි.

    එජාපය කියන්නේ විකල්පයක් නෙමයි බන්. unp කියන්නේ මහින්දලා වගේම මහින්දලාට විරුද්ද තවත් එක ඒවගේම බලවේගයක්. ඔලුගේඩි මාරුවක් කරලා වැඩක් නැහැ බන්. රනිල් ආවත් විදයකේ අහෝසි කරන්නේ නැහැ. එකම විකල්පය jvp එක දැන් කියන්න එපා jvp එකට් චන්දයක් දිනන්න බහ චන්ද නැහැ කියලා. කුඩා හෝ විශාල කොහොම උනත් රෙඅට හදන්න පුළුවන් බලවෙගෙට එකතු වෙන්න ඕනි. නැත්තන් පනින සෙට් එක අහ්ම්දම ආණ්ඩු මරුවෙන්කොට පැන පැන හොරකම් කරනවා. මිනිස්සු ගොන්නු වෙනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උබ කියන එක හරි බන්. එත් රනිල්ගේ සම ගිවිසුමේ ගොඩක් අඩුපාඩු තිබුනා. එකේ ස්වය්න්පලන අයිතිය කොටින්ට නිල නොවන රාජ්ජයක් දීම වගේ වැඩක්. එකෙන් රනිල් ඔක්කොම කගත්ත බන්. රනිල් ගේ වෙන වැරැද්දක් නැහැ. හැබැයි රනිල් හැදුවේ විසදන්න කොහොම හරි. ච්න්ද්රිකල වගේ වවාගෙන කෑවේ නැහැ.

    ඔය තීරණය නැත්තම් රනිල් ගොඩක් වෙලාවට මහින්දට වඩා හොදයි. දැක්මක් තියන නායකයෙන්. හැබැයි මේ යන විදියට ආණ්ඩුවක් අරන් යන්න රබිල් එක්ක හොරු සෙට් වෙන්ව . එතින් ආයිත් මහින්ද වගේ හොරකමට තායි රට යන්නේ. මම නම් කියන්නේ රනුත් එපා මහින්ද කොහොමත් එපා. විකල්ප බලවේගයකට සුලුවච්යෙන් හරි එකතු වෙමු කියලා

    රනිල් වගේ හිටපු ජයලත් ජයවර්දන වගේ උන් තමයි යටින් කොටින්ට උදවු කලේ.

    Defa Ranil is a cunning Fox

    නැහැ ස්වයන්පාලන ඇයිතිය දිම වෙනම රාජ්ජය්ක් වන්නී නැහැ රනිල් ඉතා සුක්ශම විදිහල දෙමළ ජනතාව දිනාගන්න උත්සහයක් ඒ දැරුවේ.... ප්‍රජාත්‍රන්තිකව දෙමිල ජනතාව ලව්වාම LTTEය ප්‍රතික්ශෙප වෙන තත්වයකට ඇදදමන්නයි ඔහු උත්සහ කරේ

    කරුනාව කාඩා ගත්තේත් ඔහුන් තමයි ඔහුව යැව්ව්වා සිංගප්පුරුවට ... සියලු සැප දී ඔහුට සිහින ලොකයක් පෙන්නුවා ඔහු ඇම ගිල්ලා බොක්කටම ඔහුගෙ කැඩිම ඉතා ප්‍රබල හෙතුවක් උනා යුධ ජයග්‍රහනයට

    මෙබව පසුව කොටින්ට ඉව වැවුන නිසා තමයි රනිල්ව පරාජය කිරිමට උතුරේ ජන්ද වර්ජනය කරේ එක ගලෙන් දෙන්නයි කියලා බැසිල්ගෙන් කොටි 600 යක් ගත්තා ජන්දය වර්ජනය කරදෙන්නම් කියා නමුත් බැසිල් ඇතුලු අය දැන ගෙන හිටියේ නැහැ කොහොමත් රනිල්ව පරාජය කරන්න කොටින්ට උවමනා උනා කියලා. ඔබ කියන විදිහට රනිල්ගෙ ගිවිසුමෙන් කොටින්ට වාසියක් වුනා නම් කුමන හො ඇයුරින් ර්ලාම් රජයක් සදහ කොටියා ජන්දය වර්ජනය නොකොට රනිල්ව ජනපති කරනවා නමුත් ඔවුන් කලේ අනෙක් පැත්ත.

    මෙවා කියන්න බැහැ රනිල්ට මොකද මෙවා උපක්‍රම
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ පලයන් බන් අපි ඒ කාලේ ඕවල ගියානේ
    බැරෙක්කෙටම එක හමුදාකාරය ගානට දාලා තිබුණේ
    අපි මේවා ඇස් දෙකින් දැකපුවා බන්
    ආණ්ඩුවේ එකෙක් කිව්වා රෙද්දක් නැහැ
    හමුදාවේ අය එක්ක කතා කරාම උන් කිව්වා දේවල්
    කොළඹ ඉඳලා වැඩක් නැහැ ඒ කාලේ එහෙට ගිහින් නොබැලුව බන්
    උන් ආයුධ අරගෙන තමයි බාලදක්ෂ ඇඳුම් ගහගෙන හිටියේ
    එකත් සිද්ධස්තානයක බන් ලොල්

    කොටින්ට සාම ගිවිසුම හෙනහුරාවක් වෙලා උන්නේ පොන්ස්.ඒක නිසා නොව උන් රනිල්ට ජනාදිපති වෙන්න තිබුන චාන්ස් එකට දෙපාරක් කලේ.රනිල් විධායක ජනාධිපති වුනා නම් කොටි විනාශ කරන්න යුද්ධ කොරන්න ඕන නෑ බූරුවො.උන් උන්ම කොටවලා උන් උන්ම නහින විදිහට ගේම සෙට් වෙනවා.එතකොට ආමි එකට තියෙන්නෙ ඉතිරි වුන ඒවා අතුගාලා දාන්න.එහෙනම් බොල පොන්සියි හමුදාවේ කොල්ලන්ගේ ජීවිත සහ රටේ සල්ලි ඉතිරු වෙනවා. යූන්පි එක 1987 කොටි විනාශ කරන්න ඉන්දියන් හමුදාව ගෙනාවේ
    තව උපාය ශීලි පිලිවෙලකට.මහින්දලා තමයි එදත් කොටි ශක්තිමත් කරේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මමත් කියන්නෙ රනිල් වගේ උගතෙක් තමයි දැන් රටට ඕන. දැන් යුද්ධයක් නැති නිසා කොහොමත් බයවෙන්න දෙයක් නෑනෙ. අනිත් එක සරත් ෆොන්සේකල වගේ යුද්ධෙ දිනවපු මිනිස්සු රනිල් වටේට ඉන්න නිසා කවදහරි කාලෙක ඩයස්පෝරා වල බලෙන් කොටි ආයිත් ආවත් බයවෙන්න දෙයක් නෑ. දැන් ඉන්නෙ 2001 ඉඳපු රනිල් නෙමෙයි.

    හැබැයි මොනව උණත් රනිල්ගෙ සහයට හොඳ පොරක් ඉන්න එකනම් අත්‍යවශ්‍යයි.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එජාපය කියන්නේ විකල්පයක් නෙමයි බන්. unp කියන්නේ මහින්දලා වගේම මහින්දලාට විරුද්ද තවත් එක ඒවගේම බලවේගයක්. ඔලුගේඩි මාරුවක් කරලා වැඩක් නැහැ බන්. රනිල් ආවත් විදයකේ අහෝසි කරන්නේ නැහැ. එකම විකල්පය jvp එක දැන් කියන්න එපා jvp එකට් චන්දයක් දිනන්න බහ චන්ද නැහැ කියලා. කුඩා හෝ විශාල කොහොම උනත් රෙඅට හදන්න පුළුවන් බලවෙගෙට එකතු වෙන්න ඕනි. නැත්තන් පනින සෙට් එක අහ්ම්දම ආණ්ඩු මරුවෙන්කොට පැන පැන හොරකම් කරනවා. මිනිස්සු ගොන්නු වෙනවා
    එජාපය නෙවෙයි මොකක් ආවත් ඔය විධායක ක්‍රමේ අතහරින්නෙ නැහැ මචං
    චන්ද්‍රිකත් ආවේ ඔය බයිලෙම ගහලා
    මහින්දත් මහින්ද චින්තනේ එහෙමම දාල තියෙනවා අහෝසි කරනව කියලා
    ජනාධිපතික්‍රමේ අහෝසි කරානම් කෙලින් තීරණ අරගෙන මෙච්චර ඉක්මනට යුද්ධ ඉවර කරන්න ලැබෙන්නෙ නැහැ මහින්දගේත් අඩුපාඩු තියෙනවා අනවශ්‍ය දේවල් තියෙනවා රනිලුත් එහෙමයි කවුරුත් පිරිසිදු නැහැ දේශපාලනයේදී
    කවුරුත් ගේම් ගහන්නෙ බලයට එන්න
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය. ක්‍රම දෙකෙම වාසි අවාසි තියනවා. මේ දෙකම නිකන් ලබාගන්න බෑ. යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. උදාහරණයක්‌ විදිහට යුද්දයක් කරනවානම් හමුදා සෙබළුන්ගේ ජිවිත, අධික යුද වියදම්, ත්‍රස්ත ප්‍රහාර නිසා ඇතිවන සිවිල් ජිවිත හානි, ආර්ථික හානිය වගේ දේවල් තමා කැපකිරීම්.

    සාම ගිවිසුමකදීනම් කැපකරන්න වෙන්නේ උඹ කියනවා වගේ අනිත් පැත්තෙන් වෙන සමහර වැරදිවලට ප්‍රතිප්‍රහාර නොකර සිටීම/අවම ප්‍රහාර එල්ල කිරීම, සහ උන් ඉල්ලන අසාධාරණ දේවල්වලින් සමහරක් අකමැත්තෙන් හරි පිළිගන්න වෙන එක තමයි. ඒ හින්දා මං හිතන්නේ නෑ රනිල් හිතලා කොටියව ලොකු කරගත්ත කියලා. රනිල්ට ඒ වෙලාවේ රට තිබ්බ තත්වය හැටියට සහ සාම ගිවිසුම් රැකගැනීම උදෙසා සමහරවිට යම් යම් දේවල් කැපකරන්න සිද්දවුණා වෙන්න පුළුවන් නේද?

    "මෙහෙමයි මචන් මං දන්නා තරමින් ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් යුද්දය අනික සාමය."
    නෑ. ත්‍රස්තවාදය නැවැත්විය හැක්කේ යුද්ධයෙන් පමණයි. ලෝක ඉතිහාසයේ සියලුම ත්‍රස්තවාදයන් මැඩලුවේ යුද්ධයෙන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එජාපය නෙවෙයි මොකක් ආවත් ඔය විධායක ක්‍රමේ අතහරින්නෙ නැහැ මචං
    චන්ද්‍රිකත් ආවේ ඔය බයිලෙම ගහලා
    මහින්දත් මහින්ද චින්තනේ එහෙමම දාල තියෙනවා අහෝසි කරනව කියලා
    ජනාධිපතික්‍රමේ අහෝසි කරානම් කෙලින් තීරණ අරගෙන මෙච්චර ඉක්මනට යුද්ධ ඉවර කරන්න ලැබෙන්නෙ නැහැ මහින්දගේත් අඩුපාඩු තියෙනවා අනවශ්‍ය දේවල් තියෙනවා රනිලුත් එහෙමයි කවුරුත් පිරිසිදු නැහැ දේශපාලනයේදී
    කවුරුත් ගේම් ගහන්නෙ බලයට එන්න

    කවුරු ආවත් එකයි නම් උබ මහින්ද මත්තෙම නහින්නේ මොකෝ බන්. කගේ වත් හොද කියන්නේ නැතුව පැත්තකට වෙලා හිටියනම් හරිනේ

    යුද්දේ ගැන කියනවනම්
    යුද්දේ හැදුනු සිංහල වත් දෙමළ වත් මිනිසුන්ගේ උවමනාවට නෙමයි
    ඕව ඔක්කොම මේ සක්කිලි දේශපාලනයේ ප්‍රතිපල

    මතක තියාගනින මහින්ද සම සාකච්චා කරන්න පටන් ගත්ත මුලදී. එක අන්තිම වෙනකම් ගිය නම් වෙන්නෙත් ස්වයං පාලන අයිතිය තම්යි. මහින්ද ඒවා නොදැනද සාමෙට ගියේ. මාවිල් ආරුවපු නිසා jvp හෙළ උරුම , දෙස්හිතයිස්හි ජාතික ව්‍යාපාර වල බලකිරීමට තමයි මහින්දට යුද්දෙට යන්න උනේ. යුද්දෙට හරි හමන් රටේ මිනිසුන්ගේ මනසිකත්වය හදලා යුද්දෙට සහය දෙන්න ජනතාව පෙලගහ්හුවේ ඒවගේ සංවිදාන. අනික දැන් යුද්දේ විකිනන්න අමරුයි බන්.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    63448_1496290270652486_1106010493488678276_n.jpg

    Must Watch This:

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු ආවත් එකයි නම් උබ මහින්ද මත්තෙම නහින්නේ මොකෝ බන්. කගේ වත් හොද කියන්නේ නැතුව පැත්තකට වෙලා හිටියනම් හරිනේ

    යුද්දේ ගැන කියනවනම්
    යුද්දේ හැදුනු සිංහල වත් දෙමළ වත් මිනිසුන්ගේ උවමනාවට නෙමයි
    ඕව ඔක්කොම මේ සක්කිලි දේශපාලනයේ ප්‍රතිපල

    මතක තියාගනින මහින්ද සම සාකච්චා කරන්න පටන් ගත්ත මුලදී. එක අන්තිම වෙනකම් ගිය නම් වෙන්නෙත් ස්වයං පාලන අයිතිය තම්යි. මහින්ද ඒවා නොදැනද සාමෙට ගියේ. මාවිල් ආරුවපු නිසා jvp හෙළ උරුම , දෙස්හිතයිස්හි ජාතික ව්‍යාපාර වල බලකිරීමට තමයි මහින්දට යුද්දෙට යන්න උනේ. යුද්දෙට හරි හමන් රටේ මිනිසුන්ගේ මනසිකත්වය හදලා යුද්දෙට සහය දෙන්න ජනතාව පෙලගහ්හුවේ ඒවගේ සංවිදාන. අනික දැන් යුද්දේ විකිනන්න අමරුයි බන්.
    ප්‍රගතශීලි අයගේ බලපෑමෙන් මහින්දට යුද්ධෙට යන්න උනා හැබැයි එක ඉස්සරහට කරගෙන යන්න නවත්තන්න බලපෑම් ආවත් පොරට හොඳ කොන්දක් තිබ්බා
    ඒ වගේම සරත් ෆොන්සේකා වගේ හොඳ යුධමය බුද්ධියක් තියෙන පොරක් හිටියා
    නැත්නම් යුද්ධ උනත් කරන්න අමාරුයි බන් අනිත් අය වගේ කියනකොට නැවත්තුවේ නැහැ ඒ අතින් මහින්ද හොඳයි මචං නායකත්වය ලක්ෂණ තියෙනවා
    ආර්ථික සංවර්ධනයත් ඒ විදියටම දිනයි කියලා මිනිස්සු හිතුවට දෙවැනි ධුර කාලයේදී පොරගෙන් වෙච්ච අඩුපාඩු ගොඩයි විශේෂයෙන් පොරගෙ වටේ හිටිය පිරිස කිසිම වැඩක් නැති ඔලු ටිකක් තමන්ගෙ අයටත් අනවශ්‍ය විදියට තැන දුන්න එහෙම නොවී හොඳ දැක්මකින් ඒ දේවලුත් කරානම් කිසිම අවුලක් නොවෙන්න තිබ්බා ඒවා හදාගෙන යනව නම් පොරට ලංකාව හොඳ තැනකට ගෙන්න තිබ්බා ගෙන්න පුළුවන්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Come on man,
    This is going to nuts.
    I think it's better SL become a part of Germany or United States. So we would get their technology + well organized government.
    Black people are not good in organizing suff. That's why they don't match in politics.
    We does need a different plan for this.
     
    Similar threads