President Mahinda Rajapaksa signs proclamation

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

ONju7Xh.jpg


President Mahinda Rajapaksa signs proclamation declaring his intention to hold a Presidential Election seeking another term - BBC Sinhala
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ජනාධිපතිවරනෙත් ප්‍රකාශයට පත් කරා ඒත් කො පොදු අපේක්ශකය :lol::lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න ජනාධිපතිවරනෙත් ප්‍රකාශයට පත් කරා ඒත් කො පොදු අපේක්ශකය :lol::lol::lol:

    හෙට රනිල් එනකල් පොඩ්ඩක් ඉන්න කො මහත්තයො .... පබයෙක් දැම්මත් දිනනවා මේ පාර මොකද ජනාධිපතිකම ආහොසියක් හො තටු කැපිමක් සදහා කෙනෙකු ඉදිරිපත් වන නිසා

    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඔන්න ජනාධිපතිවරනෙත් ප්‍රකාශයට පත් කරා ඒත් කො පොදු අපේක්ශකය :lol::lol::lol:

    පොදු අපේක්සකය උබල හීනෙන් වත් හිතන්නේ නැති කෙනෙක්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපරාදේ තව අවුරුදු දෙකක් ඉදලා මන්ඩියත් කලාම යන්න තිබුනා - Mahinda Rajapaksha