.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ahh uba nm kiyai....
    unge balling indian unge wage gobba na.
    eetath ape balling awl thama. kohoma gahaida danne na.:eek:

    gahanawa balapan ko :P

    කට කට...:frown:
    ඌ එක්දින වල හොදට ගහයි:)...ටෙස්ට් වල ඉතින් ලෑල්ල දාගෙන හිටියට එක්දින වල එහෙම වෙන එකක් නෑ..:no:

    :D:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අලුත් ත්‍රෙඩ් එක දාන්න පැයකට විතර ඉස්සරවෙලා කියපන් මදුවෝ....:frown:
    මේ පාරවත් ටැග් එකක් දා ගන්න...:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :D

    :D:D pissuda ban Kaushal Silva kiyanne upangei lallak ban ubala danne nadda :baffled::baffled::P:P
    අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..:growl:
    http://www.espncricinfo.com/srilanka/content/player/50424.html
    ඒ වගේ තමා බැටෙක්ට වෙනස් වෙනස් තරග කාන්ඩ වලදි වෙනස් වෙනස් විදිහට සෙල්ලම් කරන්න පුලුවන්...ඒක උන්ගේ මනසේ තියෙන දෙයක්...:yes:
    ටෙස්ට් වල බෝල් කෑවා කියන එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඌ එක්දින වලත් බෝල් කයි කියලා..;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    :D

    අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..:growl:
    http://www.espncricinfo.com/srilanka/content/player/50424.html
    ඒ වගේ තමා බැටෙක්ට වෙනස් වෙනස් තරග කාන්ඩ වලදි වෙනස් වෙනස් විදිහට සෙල්ලම් කරන්න පුලුවන්...ඒක උන්ගේ මනසේ තියෙන දෙයක්...:yes:
    ටෙස්ට් වල බෝල් කෑවා කියන එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඌ එක්දින වලත් බෝල් කයි කියලා..;)

    pissuda bn....
    samaraweera test walata nm supiri aye dekak na
    bt ODI walata set wenne na....
    set wennath oota chance dunne nane echchara...
    eth uge talent eka thibbe test wala
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :D

    අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..:growl:
    http://www.espncricinfo.com/srilanka/content/player/50424.html
    ඒ වගේ තමා බැටෙක්ට වෙනස් වෙනස් තරග කාන්ඩ වලදි වෙනස් වෙනස් විදිහට සෙල්ලම් කරන්න පුලුවන්...ඒක උන්ගේ මනසේ තියෙන දෙයක්...:yes:
    ටෙස්ට් වල බෝල් කෑවා කියන එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඌ එක්දින වලත් බෝල් කයි කියලා..;)

    :rofl: ane ban ubala danna magula thama oya Lol :P ubala u ground eke live bat karanawa dakala thiyenawada? :P wenas karanna bata la one na naturally aggressive batsmen la one ban apita Dilshan ta dan issara wage gahanna beri nisa.Thilan domestic T20 wala gahuwa thama.domestic wala hama ekagema T20 Strike Rate thiyenawa ban. :P domestic T20 gahuwa kiyala uwa International T20 damme naththe ai? :P apita un wage ewunge role eka karanna Thirimanne la innawa.muwath dammoth ODI wala 350+ chase karanna awaoth match eka deela edara enna one :rofl::P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pissuda bn....
    samaraweera test walata nm supiri aye dekak na
    bt ODI walata set wenne na....
    set wennath oota chance dunne nane echchara...
    eth uge talent eka thibbe test wala

    මම මෙතන කියන්න හැදුවේ මචන් ඔච්චර හිමින් ගහන සමරයටත් 130 පන්නපු ස්ටයික් රේට් එකක් ටී20 වල තියෙනවා කියලා...ඒ කියන්නේ ඌ හිමින් ගැහුවා කියලා ඌට හයියෙන් ගහන්න බැරි කමක් නෑ කියලා පෙන්නන්න...;)
    සමරයා එල ටෙස්ට් පිතිකරුවෙක් තමයි.ඒකේ ආයේ කතා දෙකක් නෑ..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උන්ට ගහන්න අපිට පුලුවන් බන්....:yes:
    ඔන්න බලපන් අපි උන්ට ගහන ගැහිල්ල..:frown:
    ටිකට් ටිකකුත් බුක් කරා කාලෙකින් අපේ උන් ඇස් දෙකෙන් නොදැකපු නිසා
    ටිකට් ටිකට සධාරණේ කරලා තියාවි කියලා හිතනවා
    කොහොම උනත් සුද්දො නම් එච්චර මෙහෙ පිච් වලට සෙට් වෙන උන් නෙවෙයි
    දන්න කාලෙක ඉඳලම:P
    ඉන්දියන් එකට රිටන් එකක් දෙයි කියලා හිතනවා
    සංගගෙන් වදිනව නම් මට වෙන ඕන නැහැ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl: ane ban ubala danna magula thama oya Lol :P ubala u ground eke live bat karanawa dakala thiyenawada? :P wenas karanna bata la one na naturally aggressive batsmen la one ban apita Dilshan ta dan issara wage gahanna beri nisa.Thilan domestic T20 wala gahuwa thama.domestic wala hama ekagema T20 Strike Rate thiyenawa ban. :P domestic T20 gahuwa kiyala uwa International T20 damme naththe ai? :P apita un wage ewunge role eka karanna Thirimanne la innawa.muwath dammoth ODI wala 350+ chase karanna awaoth match eka deela edara enna one :rofl::P

    ඔයා මුලින්ම පත්තරේට තේරීම් කමිටු නිලධාරියා දාලා තිබ්බ කමෙන්ට් එක කියවලා එන්න...:P
    කෞෂාලට දෙනව නම් දෙන්න හිතාන ඉන්න රෝල් එක මොකක්ද කියලා බලලා එන්න...:P
    උබ ඌ ලයිව් බැට් කරනවා දැක්කේ ටෙස්ට් මැච් එකකද?:lol:
    සමරවීරගේ ස්ට්‍රයික් රේට් එක වැඩි උනා කියලා ඌ ටීම් එකට ගන්නම ඕනි කියලා නියමයක් නෑනේ..අනික ඒ වකවානුවේ එහෙම අවශ්‍ය්තාවක් තිබුනේ නෑ..ටී20 ටීම් එක හොදට සෙල්ලම් කලානේ ඒකාලේ..:rolleyes:
    තිරිමාන්නලා ඉන්නේ මැද පෙල සෙල්ලම් කරන්නනේ බන්..මාත් කැමත්යි ඌට ඕපනින් ගහන්න දෙනව නම් ඒත් දෙන්නේ නෑනේ..මැද පෙල කඩාන යන්න ගියොත් ලෑල්ල දාන්නනේ ඌ ඉන්නේ...මේ ගන්න යන්නේ ඕවර 30ක් 35ක් විකට් එකේ ඉදගෙන එක අන්තයක් ආරක්ශා කර ගන්න පුලුවන් බැටෙක්ව..නැතිව ආපු ඕවරේම ආපහු ක්‍රීඩා ගාරෙට යන එකෙක්ව නෙවෙයි..:P
    දැන් ගිහින් ආයේ හොදට මම කියපු එක කියවලා තේරුම් අරන් වරෙන්..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ටිකට් ටිකකුත් බුක් කරා කාලෙකින් අපේ උන් ඇස් දෙකෙන් නොදැකපු නිසා
    ටිකට් ටිකට සධාරණේ කරලා තියාවි කියලා හිතනවා
    කොහොම උනත් සුද්දො නම් එච්චර මෙහෙ පිච් වලට සෙට් වෙන උන් නෙවෙයි
    දන්න කාලෙක ඉඳලම:P
    ඉන්දියන් එකට රිටන් එකක් දෙයි කියලා හිතනවා
    සංගගෙන් වදිනව නම් මට වෙන ඕන නැහැ

    දැන් අපේ උන් ඉන්නේ වෙඩි කාපු ඌරෝ වගේ...:P
    ඉන්දියන් උන්ගෙන් ගන්න බැරි වෙච්ච වාඩුව සුද්දන්ගෙන් ගන්නවා..
    බොරුද බලපන්කෝ..:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් ත්‍රෙඩ් එක දාන්න පැයකට විතර ඉස්සරවෙලා කියපන් මදුවෝ....:frown:
    මේ පාරවත් ටැග් එකක් දා ගන්න...:sorry:

    me thread eke umbataTag ekak danna ooneda? :P mage tag ekak FOR HIRE