ahh uba nm kiyai....
unge balling indian unge wage gobba na.
eetath ape balling awl thama. kohoma gahaida danne na.![]()

කට කට...
ඌ එක්දින වල හොදට ගහයි...ටෙස්ට් වල ඉතින් ලෑල්ල දාගෙන හිටියට එක්දින වල එහෙම වෙන එකක් නෑ..
![]()

gahanawa balapan ko
![]()

aluth thread eka dala VM ekak dann machan.![]()
අලුත් ත්රෙඩ් එක දාන්න පැයකට විතර ඉස්සරවෙලා කියපන් මදුවෝ....
මේ පාරවත් ටැග් එකක් දා ගන්න...![]()

කට කට...
ඌ එක්දින වල හොදට ගහයි...ටෙස්ට් වල ඉතින් ලෑල්ල දාගෙන හිටියට එක්දින වල එහෙම වෙන එකක් නෑ..
![]()

pissuda ban Kaushal Silva kiyanne upangei lallak ban ubala danne nadda 

අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..pissuda ban Kaushal Silva kiyanne upangei lallak ban ubala danne nadda
![]()

උන්ට ගහන්න අපිට පුලුවන් බන්....සුද්දට නම් අපේ උන් ගහයි කියලා විශ්වාසයක් තියෙනවා
මට නම්

අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..
http://www.espncricinfo.com/srilanka/content/player/50424.html
ඒ වගේ තමා බැටෙක්ට වෙනස් වෙනස් තරග කාන්ඩ වලදි වෙනස් වෙනස් විදිහට සෙල්ලම් කරන්න පුලුවන්...ඒක උන්ගේ මනසේ තියෙන දෙයක්...
ටෙස්ට් වල බෝල් කෑවා කියන එකෙන් ගම්ය වෙන්නේ නෑ ඌ එක්දින වලත් බෝල් කයි කියලා..
pissuda ban Kaushal Silva kiyanne upangei lallak ban ubala danne nadda
![]()

අනේ පලයන් බන් යන්න..තිලාන් සමරවීර කියන්නේ ටෙස්ට් ටීම් එකේ එහෙම ලෑලිම දාපු එකෙක්...ඒත් බලපන් උගේ T20 strike rate එක..
http://www.espncricinfo.com/srilanka/content/player/50424.html
ඒ වගේ තමා බැටෙක්ට වෙනස් වෙනස් තරග කාන්ඩ වලදි වෙනස් වෙනස් විදිහට සෙල්ලම් කරන්න පුලුවන්...ඒක උන්ගේ මනසේ තියෙන දෙයක්...
ටෙස්ට් වල බෝල් කෑවා කියන එකෙන් ගම්ය වෙන්නේ නෑ ඌ එක්දින වලත් බෝල් කයි කියලා..
ane ban ubala danna magula thama oya Lol
ubala u ground eke live bat karanawa dakala thiyenawada?
wenas karanna bata la one na naturally aggressive batsmen la one ban apita Dilshan ta dan issara wage gahanna beri nisa.Thilan domestic T20 wala gahuwa thama.domestic wala hama ekagema T20 Strike Rate thiyenawa ban.
domestic T20 gahuwa kiyala uwa International T20 damme naththe ai?
apita un wage ewunge role eka karanna Thirimanne la innawa.muwath dammoth ODI wala 350+ chase karanna awaoth match eka deela edara enna one 

pissuda bn....
samaraweera test walata nm supiri aye dekak na
bt ODI walata set wenne na....
set wennath oota chance dunne nane echchara...
eth uge talent eka thibbe test wala

ahh ehenam me ODI eketh opneng partnership ekata kela wei wage..
kiyanna ba samahara wita 50 ovr walata 150k gahaida danne na![]()

ටිකට් ටිකකුත් බුක් කරා කාලෙකින් අපේ උන් ඇස් දෙකෙන් නොදැකපු නිසා
උන්ට ගහන්න අපිට පුලුවන් බන්....
ඔන්න බලපන් අපි උන්ට ගහන ගැහිල්ල..

ane ban ubala danna magula thama oya Lol
ubala u ground eke live bat karanawa dakala thiyenawada?
wenas karanna bata la one na naturally aggressive batsmen la one ban apita Dilshan ta dan issara wage gahanna beri nisa.Thilan domestic T20 wala gahuwa thama.domestic wala hama ekagema T20 Strike Rate thiyenawa ban.
domestic T20 gahuwa kiyala uwa International T20 damme naththe ai?
apita un wage ewunge role eka karanna Thirimanne la innawa.muwath dammoth ODI wala 350+ chase karanna awaoth match eka deela edara enna one
![]()

ටිකට් ටිකකුත් බුක් කරා කාලෙකින් අපේ උන් ඇස් දෙකෙන් නොදැකපු නිසා
ටිකට් ටිකට සධාරණේ කරලා තියාවි කියලා හිතනවා
කොහොම උනත් සුද්දො නම් එච්චර මෙහෙ පිච් වලට සෙට් වෙන උන් නෙවෙයි
දන්න කාලෙක ඉඳලම
ඉන්දියන් එකට රිටන් එකක් දෙයි කියලා හිතනවා
සංගගෙන් වදිනව නම් මට වෙන ඕන නැහැ

අලුත් ත්රෙඩ් එක දාන්න පැයකට විතර ඉස්සරවෙලා කියපන් මදුවෝ....
මේ පාරවත් ටැග් එකක් දා ගන්න...![]()
mage tag ekak FOR HIRE me thread eke umbataTag ekak danna ooneda?mage tag ekak FOR HIRE