අම්මෝ මානසිකව වැටෙනවා
patta pata pata bn.. තනියෙන් බැලීම සදහා. පවුලේ සැමට නැරබිය නොහැක.
මම බලන්නෙ කොහොමද කොන්සර්ට් අනන් මනම් කරන්නෙ කියලාඑහෙනන් මොනව කරන්නද සද්ද නැතිව බලපන්
![]()
මේ ටිකේ එතරම් වැඩක් නැහැ බන්
එන සතියෙ නම් පොඩි වරක්ශොප් වගයක් තියෙනවා
ඌ රඟ පාන්නෙ නැහැ බන් ඌ ගැන ගහපු ෆිල්ම් වගයක් බන්
උගේ වර්ල්ඩ් ටුවර්ස් අල්ලල ගහපුවා
කලිනුත් එකක් ආවා නෙවර් සේ නෙවර් කියලා


patta pata pata bn.. තනියෙන් බැලීම සදහා. පවුලේ සැමට නැරබිය නොහැක.


එක සීන් එකයිලු තියෙන්නේ නේද?![]()

mathaka widiyata nm 2-3 k thibuna. e ekath ithin ...![]()

යේස් යේස් මචෝආ එහෙම සීන් එකක්ද?
මම ඒක බලලා නෑ මචෝ..![]()
හිතට මදී වගේදඑක සීන් එකයිලු තියෙන්නේ නේද?![]()
එක සීන් එකක් බලන්න 700mb යවන එක අවුල් වගේ...යේස් යේස් මචෝ
හිතට මදී වගේද

එහෙනම් නිකන් හිටපන්එක සීන් එකක් බලන්න 700mb යවන එක අවුල් වගේ...![]()

එක සීන් එකක් බලන්න 700mb යවන එක අවුල් වගේ...![]()

Down of the Planet of the Earth බලපු එවුන් විතරක් මේක බලපන්.බලපු නැති උන් බලලා රසවින්දනයට අහවල් එකක් වුනා කියලා මාව කන්න හදන්න එපා..
. film එක බැලුව නම් මේ තැන මතක් වෙයි. සුපිරියට හදලා තියෙනවා බන්..
Dawn Of The Planet of the Apes: Behind the Scenes
How to Become an Ape: Dawn of the Planet of the Apes

පව් යකෝ උබලා වැඩ කරන ආයතනය...
අද රෑට බලන්න ඕනි...
බීබර් දැන් ෆිල්ම් වලත් රගපානවද බන්..
IMDB rating 1.6
ෆිල්ම් එක බලන වෙලාව අපරාදේ වෙයිද දන්නෙ නෑ..
අනේ කියන තැනකට වදින්නම් සර්...
අපේ ගෑනිට නම් කියන්න එපා..
ආයේ ට්‍රෝයි වලට ගිහින් හමාරයි..

එහෙනම් නිකන් හිටපන්![]()

බයවෙන්න එපා දැන් ලඟදිම 720p x265 around 200MB ෆිල්ම්ස් එනවා![]()
A Merry Friggin Christmas (2014) 720p x265 LEAKED BluRay MaTY [DarkUniverse Team] [204MB]

Rise of the Planet of the Apes(2011)බැලුවා...පට්ටම පට්ට ෆිල්ම් එකක්...
අද රෑ ඒකේ අලුත් එක බලනවා..![]()
