.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අපේ උන් ඉන්නේ වෙඩි කාපු ඌරෝ වගේ...:P
    ඉන්දියන් උන්ගෙන් ගන්න බැරි වෙච්ච වාඩුව සුද්දන්ගෙන් ගන්නවා..
    බොරුද බලපන්කෝ..:)
    ඔව් ඔව් හොඳ රිටන් එකක් දෙන්න ඕනා
    ටෙන්ස්සපෝර්ට් එකේ ඉන්දියන් උන්ටත් පෙන්නම
    7.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඔයා මුලින්ම පත්තරේට තේරීම් කමිටු නිලධාරියා දාලා තිබ්බ කමෙන්ට් එක කියවලා එන්න...:P
    කෞෂාලට දෙනව නම් දෙන්න හිතාන ඉන්න රෝල් එක මොකක්ද කියලා බලලා එන්න...:P
    උබ ඌ ලයිව් බැට් කරනවා දැක්කේ ටෙස්ට් මැච් එකකද?:lol:
    සමරවීරගේ ස්ට්‍රයික් රේට් එක වැඩි උනා කියලා ඌ ටීම් එකට ගන්නම ඕනි කියලා නියමයක් නෑනේ..අනික ඒ වකවානුවේ එහෙම අවශ්‍ය්තාවක් තිබුනේ නෑ..ටී20 ටීම් එක හොදට සෙල්ලම් කලානේ ඒකාලේ..:rolleyes:
    තිරිමාන්නලා ඉන්නේ මැද පෙල සෙල්ලම් කරන්නනේ බන්..මාත් කැමත්යි ඌට ඕපනින් ගහන්න දෙනව නම් ඒත් දෙන්නේ නෑනේ..මැද පෙල කඩාන යන්න ගියොත් ලෑල්ල දාන්නනේ ඌ ඉන්නේ...මේ ගන්න යන්නේ ඕවර 30ක් 35ක් විකට් එකේ ඉදගෙන එක අන්තයක් ආරක්ශා කර ගන්න පුලුවන් බැටෙක්ව..නැතිව ආපු ඕවරේම ආපහු ක්‍රීඩා ගාරෙට යන එකෙක්ව නෙවෙයි..:P
    දැන් ගිහින් ආයේ හොදට මම කියපු එක කියවලා තේරුම් අරන් වරෙන්..:P

    selectors la kiyana huyannawal wadak na bola.oya selectors la kole Indian series eke :lol: ubawai oya selector wai selection comity eke hityoth athi Sri Lanka Cricket walata abasaranaiy :rofl::P man Kaushal domestic One Day gahanawa dakke.dan balahan Rohit Rahane Dhawan.ea kiyanne India openers la.okkoma supiri T20 players la.un ganata ODI walata awashya Temperament eka hadala thiyenne.ea kiyanne aggressive ewun wa ODI walta awashya widiyata hadanna lesiy Test ewunwa hadanawata wada.eka anthayak adan yanna Tharanga tath puluwan.Sangatath puluwan.THirimanne tath puluwan.un open 1 down middle gahana ewun.oya okkoma ididdi thawa supiri test player kenek danna one na ban :no: oya mukuth one na uba selector kenek wela Kuashal wa dapan next series ekata dala eela series ekath udinma kapan.awlk nane? :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඒ සිලෙක්ටර්ස්ලාම ඉන්දියන් සීරීස් එකට කලින් මැච් 15ක් දිනවලා දුන්නේ මේ අවුරුද්දේ...අනේ බන්...:frown:
    ඔව් ඇත්ත ධවාන්ලා රෝහිත්ලා හොද ටී20 බැටාලා තමා ඒත් ලන්කාවට එහෙම උන් කෝ..:baffled:.දාන්නේ හොද විශ්වාසයක් තියන්න පුලුවන් හොද බැටෙක් කියපන්කෝ...නෑනේද?:P
    ඔව් ඔව් තරන්ගට එක අන්තයක් ඇදගෙන යන්න පුලුවන් අනිත් ටීම් එකේ උන් බෝල දාන්නේ නැත්නම්.:lol:.අවුට් නොවී එක දිගටම මැරෙනකන්ම අන්තයක් රැක ගන්න තිබුනා..:P
    එහෙනම් උබ කියන්නේ කුසල්වම දාලා අපේ උන්ට ඕවර පනහවත් හරියට බැට් කරගන්න බැරි වෙන තැනට වඩ සිද්ද කරන්න කියලද?:P
    අඩු ගානේ කෞෂාලයට මැච් දෙක තුනක් දුන්නට පස්සේ ඌට එක්දින ගහන්න බෑ කියලා කීව නම් තව කමක් නෑ.:P..අනේ උබලා වගේ උන්..උබලා වගේ උන් ඉන්න පාලක මන්ඩලයක් හිටිය නම් අපේ ක්‍රිකටුත් පකිස්තානේ මට්ටමට බන්ගලාදේශේ මට්ටමට වැටිලා තියෙයි..:dull:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් ඔව් හොඳ රිටන් එකක් දෙන්න ඕනා
    ටෙන්ස්සපෝර්ට් එකේ ඉන්දියන් උන්ටත් පෙන්නම
    7.gif

    wadak thiyeida bn?? :dull::dull:
    api gahanna one Ind untai.ekai gema.Eng series eka echchara kick na bn Ind ewa wage :no:

    issara 2006 kale wage mathakaine.AU un thama supiri.e kale ape lokuma hathura un.Ind un balu wela hitiye :lol:
    ethkta echchara match gahaddi api ganan gaththeth na :no:
    api aasa une AU unta gahanwa balanna.Sana hathara wateta kelana ewa balannai.

    mn hithanne Ind Team ekata gahana eka patta wenne :baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් ඔව් හොඳ රිටන් එකක් දෙන්න ඕනා
    ටෙන්ස්සපෝර්ට් එකේ ඉන්දියන් උන්ටත් පෙන්නම
    7.gif
    :yes:
    ඔව් ඔව් එතකොට ඉන්දියන් එක පැරදුනේ ඒක හදිස්සියේ වැටුන තරගාවලියක් නිසා කියලා ජාමේ බේරගත්තැකි..:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම මෙතන කියන්න හැදුවේ මචන් ඔච්චර හිමින් ගහන සමරයටත් 130 පන්නපු ස්ටයික් රේට් එකක් ටී20 වල තියෙනවා කියලා...ඒ කියන්නේ ඌ හිමින් ගැහුවා කියලා ඌට හයියෙන් ගහන්න බැරි කමක් නෑ කියලා පෙන්නන්න...;)
    සමරයා එල ටෙස්ට් පිතිකරුවෙක් තමයි.ඒකේ ආයේ කතා දෙකක් නෑ..:)

    Domestic T20 match walane e machn.
    ehenam Kapugedara mkda :lol::lol:
    ai chamara silva nohoth domestic maruwa :lol::lol:
    wade kiynne mata kaushal silva echchara mathaka na.
    oo kota dial eka neda.
    mata mokeka hari dakaala mathakai uge kellawa nm :rofl::rofl:
    okta Anderson and Broadge bouncer walata gahanna putuwak thiyala nagganna weida danne na ekata.
    un dennama short ewa danne.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    wadak thiyeida bn?? :dull::dull:
    api gahanna one Ind untai.ekai gema.Eng series eka echchara kick na bn Ind ewa wage :no:

    issara 2006 kale wage mathakaine.AU un thama supiri.e kale ape lokuma hathura un.Ind un balu wela hitiye :lol:
    ethkta echchara match gahaddi api ganan gaththeth na :no:
    api aasa une AU unta gahanwa balanna.Sana hathara wateta kelana ewa balannai.

    mn hithanne Ind Team ekata gahana eka patta wenne :baffled:

    එකනම් සිර ඉස්සර පට්ට අසාවෙන් බැලුවේ Ausi උන් එක්ක ගහන මැච් ඒත් දැන් ඒ කික් එක තියෙන්නේ ඉන්දියන් උන් එක්ක මැච් බලද්දී පට්ට අසාවෙන් මේ සීරිස් එක බලන්න ගත්තේ ඒත් සේරම එපා වුන. අනිත් වුන් එක්ක ගහන මැච් බලල කිසි ගතියක් නෑ ඉන්දියන් කාරයෝ තරම් :(:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Domestic T20 match walane e machn.
    ehenam Kapugedara mkda :lol::lol:
    ai chamara silva nohoth domestic maruwa :lol::lol:
    wade kiynne mata kaushal silva echchara mathaka na.
    oo kota dial eka neda.
    mata mokeka hari dakaala mathakai uge kellawa nm :rofl::rofl:
    okta Anderson and Broadge bouncer walata gahanna putuwak thiyala nagganna weida danne na ekata.
    un dennama short ewa danne.

    ඇන්ඩර්සනයා නෑ නේ බන්....ඌව රෙස්ට් කරවලාද කොහෙද?:oo:
    කපුවයි සිල්වටයි නම් ඇති තරම් චාන්ස් දුන්නානේ බන්:baffled:...මූට තාම එක එක්දින් එකක්වත් දුන්නේ නෑනේ..උබලා අයි ඌට ඔච්චර අකැමති...:oo:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඒ සිලෙක්ටර්ස්ලාම ඉන්දියන් සීරීස් එකට කලින් මැච් 15ක් දිනවලා දුන්නේ මේ අවුරුද්දේ...අනේ බන්...:frown:
    ඔව් ඇත්ත ධවාන්ලා රෝහිත්ලා හොද ටී20 බැටාලා තමා ඒත් ලන්කාවට එහෙම උන් කෝ..:baffled:.දාන්නේ හොද විශ්වාසයක් තියන්න පුලුවන් හොද බැටෙක් කියපන්කෝ...නෑනේද?:P
    ඔව් ඔව් තරන්ගට එක අන්තයක් ඇදගෙන යන්න පුලුවන් අනිත් ටීම් එකේ උන් බෝල දාන්නේ නැත්නම්.:lol:.අවුට් නොවී එක දිගටම මැරෙනකන්ම අන්තයක් රැක ගන්න තිබුනා..:P
    එහෙනම් උබ කියන්නේ කුසල්වම දාලා අපේ උන්ට ඕවර පනහවත් හරියට බැට් කරගන්න බැරි වෙන තැනට වඩ සිද්ද කරන්න කියලද?:P
    අඩු ගානේ කෞෂාලයට මැච් දෙක තුනක් දුන්නට පස්සේ ඌට එක්දින ගහන්න බෑ කියලා කීව නම් තව කමක් නෑ.:P..අනේ උබලා වගේ උන්..උබලා වගේ උන් ඉන්න පාලක මන්ඩලයක් හිටිය නම් අපේ ක්‍රිකටුත් පකිස්තානේ මට්ටමට බන්ගලාදේශේ මට්ටමට වැටිලා තියෙයි..:dull:

    uba U19 wenkanwath cricket gahala thiyenawada? :P ketiyenma kiuwoth ubala hariyata cricket gana dannawa nam ohoma kiyanne na ban.ea nisa therumk na :dull::dull: hariyata situation eka therum ganna one :dull:
    kamak na owa amathaka karapan dan ;) ira hada wage sure uwa hariyanne na ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එකනම් සිර ඉස්සර පට්ට අසාවෙන් බැලුවේ Ausi උන් එක්ක ගහන මැච් ඒත් දැන් ඒ කික් එක තියෙන්නේ ඉන්දියන් උන් එක්ක මැච් බලද්දී පට්ට අසාවෙන් මේ සීරිස් එක බලන්න ගත්තේ ඒත් සේරම එපා වුන. අනිත් වුන් එක්ක ගහන මැච් බලල කිසි ගතියක් නෑ ඉන්දියන් කාරයෝ තරම් :(:(

    eka thama machn math kiynne.
    match ekaka kick eka wadi me kale nm Ind un ekka gahaddi.
    ape un ata bola gahannane itn giye
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ඇන්ඩර්සනයා නෑ නේ බන්....ඌව රෙස්ට් කරවලාද කොහෙද?:oo:
    කපුවයි සිල්වටයි නම් ඇති තරම් චාන්ස් දුන්නානේ බන්:baffled:...මූට තාම එක එක්දින් එකක්වත් දුන්නේ නෑනේ..උබලා අයි ඌට ඔච්චර අකැමති...:oo:

    anderson nadda?? aparade :(:(
    welawata thirimanna beruna :lol::lol:
    na na mn oota akamathi na.ubane kiwwe oo test gahana ekek kiyala :frown:
    anith un oota tuk tuk gawe :dull:
    ha ha agen kallak yanne nane.
    ootath demu chance :rofl:
    awlk na.mn hithanne inna un okkoma dammala hari hoda stable openersla tikak hoya ganna one thama.
    mkda 30 -35 ov weddi wage 2 wickets walata hoda RR ekak thibboth aniwa loku total ekakata ynna pluwan apita.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    uba U19 wenkanwath cricket gahala thiyenawada? :P ketiyenma kiuwoth ubala hariyata cricket gana dannawa nam ohoma kiyanne na ban.ea nisa therumk na :dull::dull: hariyata situation eka therum ganna one :dull:
    kamak na owa amathaka karapan dan ;) ira hada wage sure uwa hariyanne na ;)

    ambo mata dan mathak une oya tuk tuk gahana unta wadiya denna narakai :no::lol::lol:
    mathakane ara lord of the tuk tuk - Misba Fuck Huk :lol:
    fast test 50 and 100 :rofl::rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba U19 wenkanwath cricket gahala thiyenawada? :P ketiyenma kiuwoth ubala hariyata cricket gana dannawa nam ohoma kiyanne na ban.ea nisa therumk na :dull::dull: hariyata situation eka therum ganna one :dull:
    kamak na owa amathaka karapan dan ;) ira hada wage sure uwa hariyanne na ;)

    uba ara all_most ge kawuru harida?:P
    cricket gana kathawak giyapu gaman cricket gahala thiyenawada ahanne..:lol:
    ඉතින් බන් උපුල් තරන්ගයාත් ලෑල්ල දාන එකෙක්නේ.:lol:එහෙනම් ඌට තව චාන්ස් දෙන්න කියලා උබ මැරෙන්න හැදුවේ පහුගිය කාලේ..ක්‍රීඩකයන්ට තරග රටා අනුව වෙනස් වෙන්න අඩු වැඩි වශයෙන් පුලුවන්...මහේලලා සන්ගලා විශිෂටයෝ වෙන්නේ උන්ට ඒ වෙනස් වීමට ඉතාම හොදින් අනුගත වෙන්න පුලුවන් නිසා.:).තරන්ගයා ගැන උබ කියලා තිබුනු දේ නිසා කියන්නේ..අපි ඌට කොච්චර බෝල කනවා කිය කිය බැන්නත් ඌ කරන්නේ ඌට කන්ඩායමේ භාර වෙලා තියෙන චරිතය රග දක්වන එක..ඌට ටීම් එකෙන් කියන්නේ ඇනේ ගහගෙන විකට් එකේ ඉන්න කියන එකයි..එහෙම නැතිව ආපු වෙලාවේ ඉදන් නෙලන එක නෙවෙයි.:no:.එතකොට අනිත් බැටාලට ඌ වටේ එක් රැස් වෙලා ලකුනු ගහන්න පුලුවන්.අන්න ඒ රෝල් එකට තමා කෞෂාල්ව ගන්න හදන්නේ.;).උබට මම කියපු එක තේරුනාද දන්නේ නෑ..:P
    .අනික උබ ඩිල්ශාන්ට මේ දවස් වල හයියෙන් ගහන්න බෑ කියලා තිබුනා...උගේ මේ අවුරුද්දේ රෙකෝඩ් එක බලපන්...:nerd:
    http://stats.espncricinfo.com/ci/engine/player/48472.html?class=2;template=results;type=batting
    උගේ එහෙම මහා ලොකු කඩා වැටීමක් නෑ උගෙ ස්ට්‍රයික් රේට් එකේ එහෙම.:no:
    .කුසල් අනිත් පැත්තෙන් ඉක්මනින් ලකුනු ගහන්න යන නිසා මූ විකට් එක රැකගෙන ඉන්න හදන හැටියක් තමා මට නම් පේන්න තිබුනේ...:rolleyes:
    මචෝ මේකයි වැඩේ මගෙත් කිසි අවුලක් නෑ හොදට නෙලන පිතිකරුවෙක් ඕපනින් එවලා ගහනවාට...මම තාමත් කැමතියි කුසල්ට ඩිල්ෂාන් එක්ක ලෝක කුසලානේ ආරම්භක පිතිකරුවා විදිහට ස්තාවර වෙන්න හම්බුනොත්..ඒත් මම මෙතන කියන්නේ යතාර්තය...පිතිකරුවන්ට ඉතා යෝග්‍ය ඉන්දීය පිච් වල අපේ ආරම්භක පිතිකරුවො හැසිරුනු හැටි දැක්කනේ...ඒකයි මම කැමති කෞෂාල් වගේ ස්ටේබල් බැටෙක් ඕපනින් එනවාට.:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    wadak thiyeida bn?? :dull::dull:
    api gahanna one Ind untai.ekai gema.Eng series eka echchara kick na bn Ind ewa wage :no:

    issara 2006 kale wage mathakaine.AU un thama supiri.e kale ape lokuma hathura un.Ind un balu wela hitiye :lol:
    ethkta echchara match gahaddi api ganan gaththeth na :no:
    api aasa une AU unta gahanwa balanna.Sana hathara wateta kelana ewa balannai.

    mn hithanne Ind Team ekata gahana eka patta wenne :baffled:
    ඉන්දියන් උන්ට තමයි දැන් ඉස්සර ඔසියොන්ට තිබ්බ ප්ලේස් එක තියෙන්නේ
    Eng ටුවර් එක කික් එකක් නම් නෑ තමයි සමහරවිට අපේ උන් අපරාජිතව ඕක ගහවි
    කාලකින් මෙහෙ සෙට් එකක් එන නිසා බලන්න පුළුවන් ආතල් එකට
    ඉන්දියන් උන්ටත් ඒවගේ ගහන කික් එකෙන් බලන්න තිබ්බ නම් මරු
    විස්සයි විස්ස ෆයිනල් එකේදී නම් ගානට අපේ උන් ගහගත්තා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:
    ඔව් ඔව් එතකොට ඉන්දියන් එක පැරදුනේ ඒක හදිස්සියේ වැටුන තරගාවලියක් නිසා කියලා ජාමේ බේරගත්තැකි..:)
    ඒඋනාට අපේ උන්ට පොඩ්ඩක් ට්‍රයි එක දෙන්න තිබ්බා
    අපේ උන් බෝඩ් එකට වදින්නද කොහෙද පරාද උනේ බන්