Elakiri dowun

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අර එකේ චෙකින් එකක් එනවනෙ නිතරම
    යනව ඇති බන් නිකන් දෙන්නෙ නැහැනෙ
    ඔව් ඒක නම් මල කරදරයක්..:(

    ela ela dan hari eth elakiri.com/home kiyana ekata yanne kohomada ara okkoma thread pennanne :baffled:
    නිව් පෝස්ට් කියන එක ක්ලික් කරපං.. එතකොට එනවා..:)

    http://www.elakiri.com
    mekatada? (elakiri logo eka click karama load wenne)
    මේකෙ ටෙම්ප්ලේට් එක මාරු නොකරන්නෙ ඇයි බං..?
    ඔය හැම ෆෝරම් එකකම වගේ අලුත් ටෙම්ප්ලේට් නේහ් දාලා තියෙන්නෙ..
    මේකෙ විතරක් මොකෝ පරණ එකක් තියෙන්නෙ..?
    අලුත් එකේ වැඩ කෑලිත් වැඩියි, පට්ට ලස්සනයිනේ..
    හැබැයි සිංහල අවුල් නේහ්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :( na oka neme ara sindu ehema thiyanne
    යකෝ මං එළකිරියෙ හෝම් පේජ් එකට යන්නෙ මාස ගාණකට එක සැරයයි..:lol:
    රෙප් පවර් එක වැඩි වෙලාද කියලා බලන්න විතරයි..:dull:
    ඉස්සරම මේකෙ මෙම්බර් ලිස්ට් එකත් පෙන්නුවා දැන් ඒක පෙන්නන්නෙ නෑ..
    ඉස්සර බලන්න පුළුවන් වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද ඒවා එහෙම..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උඹේ රේප් පවර් එක කියාද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    :):) දැන් එක නැහැ අලුත් එකක් තියෙන්නෙ
    අමුතු නමක්
    මම දැක්කේ නගින්නාස් වගේ හි හි :lol:
    මාත් දැක්කා මොකක්ද හුයන්නක්.. එළකිරියට එනකොට ඒක නේද වැටුණෙ කලින්..? මං සයිට් එකටත් ගිහින් බැලුවා..

    උඹේ රේප් පවර් එක කියාද
    මගේ දැන් විසි පහයි.. ලබන මාසෙ අන්තිමට තව එකක් වැඩි වෙනවා.. ඊට කලින් පෝස්ට් ගාණ වැඩි උනොත් තව එකක් වැඩි වෙනවා.. මේ අවුරුද්ද ඉවර වෙනකොට විසි හතක් වෙයි.. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් දැක්කා මොකක්ද හුයන්නක්.. එළකිරියට එනකොට ඒක නේද වැටුණෙ කලින්..? මං සයිට් එකටත් ගිහින් බැලුවා..

    මගේ දැන් විසි පහයි.. ලබන මාසෙ අන්තිමට තව එකක් වැඩි වෙනවා.. ඊට කලින් පෝස්ට් ගාණ වැඩි උනොත් තව එකක් වැඩි වෙනවා.. මේ අවුරුද්ද ඉවර වෙනකොට විසි හතක් වෙයි.. :D
    ඔව් ඔව් ස්කස්සෙස්ෆුල් ඉන්ස්ටෝලේෂන් වගේ එකක් ඩිස්ප්ලේ උනේ :)
    මගේ 18ක් වගේ තියෙන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් ස්කස්සෙස්ෆුල් ඉන්ස්ටෝලේෂන් වගේ එකක් ඩිස්ප්ලේ උනේ :)
    මගේ 18ක් වගේ තියෙන්නෙ
    හ්ම්.. අන්න එහෙම රෙද්දක් තමා ආවෙ..
    ඔය ඇති.. තෝ අවුරුද්දකට කිට්ටු වෙන්න එළකිරි නෑවිත් හිටියනේ..
    ගයියත් පේන්න නෑ.. ඌත් මගේ ගාණටම ඇවිත් හිටියා..

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්ම්.. අන්න එහෙම රෙද්දක් තමා ආවෙ..
    ඔය ඇති.. තෝ අවුරුද්දකට කිට්ටු වෙන්න එළකිරි නෑවිත් හිටියනේ..
    ගයියත් පේන්න නෑ.. ඌත් මගේ ගාණටම ඇවිත් හිටියා..

    mata Mr. GT thawa REP 20k wath add kalanam Uyalata wadiya wadiy kiyanna tibba :lol::lol: