http://www.elakiri.com
mekatada? (elakiri logo eka click karama load wenne)
na oka neme ara sindu ehema thiyannehttp://www.elakiri.com
mekatada? (elakiri logo eka click karama load wenne)
na oka neme ara sindu ehema thiyanneඔව් අර එකේ චෙකින් එකක් එනවනෙ නිතරම
යනව ඇති බන් නිකන් දෙන්නෙ නැහැනෙ

ela ela dan hari eth elakiri.com/home kiyana ekata yanne kohomada ara okkoma thread pennanne![]()

http://www.elakiri.com
mekatada? (elakiri logo eka click karama load wenne)
na oka neme ara sindu ehema thiyanne


ඔව් ඒක නම් මල කරදරයක්..

දැන් එක නැහැ අලුත් එකක් තියෙන්නෙ
උඹේ රේප් පවර් එක කියාදයකෝ මං එළකිරියෙ හෝම් පේජ් එකට යන්නෙ මාස ගාණකට එක සැරයයි..
රෙප් පවර් එක වැඩි වෙලාද කියලා බලන්න විතරයි..
ඉස්සරම මේකෙ මෙම්බර් ලිස්ට් එකත් පෙන්නුවා දැන් ඒක පෙන්නන්නෙ නෑ..
ඉස්සර බලන්න පුළුවන් වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද ඒවා එහෙම..
[/CENTER]
දැන් එක නැහැ අලුත් එකක් තියෙන්නෙ
අමුතු නමක්
මම දැක්කේ නගින්නාස් වගේ හි හි![]()
උඹේ රේප් පවර් එක කියාද

ඔව් ඔව් ස්කස්සෙස්ෆුල් ඉන්ස්ටෝලේෂන් වගේ එකක් ඩිස්ප්ලේ උනේමාත් දැක්කා මොකක්ද හුයන්නක්.. එළකිරියට එනකොට ඒක නේද වැටුණෙ කලින්..? මං සයිට් එකටත් ගිහින් බැලුවා..
මගේ දැන් විසි පහයි.. ලබන මාසෙ අන්තිමට තව එකක් වැඩි වෙනවා.. ඊට කලින් පෝස්ට් ගාණ වැඩි උනොත් තව එකක් වැඩි වෙනවා.. මේ අවුරුද්ද ඉවර වෙනකොට විසි හතක් වෙයි..

ඔව් ඔව් ස්කස්සෙස්ෆුල් ඉන්ස්ටෝලේෂන් වගේ එකක් ඩිස්ප්ලේ උනේ
මගේ 18ක් වගේ තියෙන්නෙ
හ්ම්.. අන්න එහෙම රෙද්දක් තමා ආවෙ..
ඔය ඇති.. තෝ අවුරුද්දකට කිට්ටු වෙන්න එළකිරි නෑවිත් හිටියනේ..
ගයියත් පේන්න නෑ.. ඌත් මගේ ගාණටම ඇවිත් හිටියා..


mata Mr. GT thawa REP 20k wath add kalanam Uyalata wadiya wadiy kiyanna tibba![]()

ඇඩ්මින් අයියා අපිට පොඩි ආතල් එකක් දෙන්න ඇති..

දැන් ඔක්කොම fix...![]()

clear your browser cache huyyooo aadi kale browser da use karannestill www.elakiri.com pointed to nginx test page.
but both www and without www. pointed to same IP.

clear your browser cache huyyooo aadi kale browser da use karanne![]()

