Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් බං.. රස නූලක් වැටුණෙ නෑ කාලෙකින්.. උඹට මතකද එකෙක් එක සැරයක් ඇහුවා පු# ඇරියම ළමයි හම්බවෙනවද කියලා..:(


    pathiranaya wage mathaka :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    pathiranaya wage mathaka :P
    ෆේක් එකක් හදාගෙන ආවෙ මොකා උනත්.. හිනා යන්නෙ අපේ උන් දාන කොමෙන්ට් වලට බං.. ත්‍රේඩ් එකේ කොමෙන්ට් ටික ඔක්කොම කියෝලා තමා මං රිප්ලයි දාන්නෙ.. සිරාවටම ඔය ලිංගික දැනුම බින්දුවෙ උන් ඉන්නවා ඕන තරම්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. රස නූලක් වැටුණෙ නෑ කාලෙකින්.. උඹට මතකද එකෙක් එක සැරයක් ඇහුවා පු# ඇරියම ළමයි හම්බවෙනවද කියලා..:(
    ඉඳල හිටලා ඇවිල්ල බලනකොට පට්ට නුල් මම දැක්ක මේකේ තියෙනවා
    කාර් එකක් ගැන හෙන සින් එකක් ගිහින් තිබ්බේ ලොල් :lol:
    ස්කවියගේ ගෙදර යන මොකද්ද මගුලක් දාල තිබ්බා
    ඉස්සර නම් උඹ කිව්වා වගේ ඒවත් වැටෙනවා
    ඊටත් ඉස්සර තවත් පට්ට ආතල් ගියා හි හි

    ලක්ෂෙ කවර කරගන්න පුළුවන් නුලක් වැටුනොත් පට්ට
    පොලිටිකල් නූල් ටිකක් ඇල්ලුව නම් මගේ වැඩේ කරගන්න පුළුවන් ඉස්සරහට
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉඳල හිටලා ඇවිල්ල බලනකොට පට්ට නුල් මම දැක්ක මේකේ තියෙනවා
    කාර් එකක් ගැන හෙන සින් එකක් ගිහින් තිබ්බේ ලොල් :lol:
    ස්කවියගේ ගෙදර යන මොකද්ද මගුලක් දාල තිබ්බා
    ඉස්සර නම් උඹ කිව්වා වගේ ඒවත් වැටෙනවා
    ඊටත් ඉස්සර තවත් පට්ට ආතල් ගියා හි හි

    ලක්ෂෙ කවර කරගන්න පුළුවන් නුලක් වැටුනොත් පට්ට
    පොලිටිකල් නූල් ටිකක් ඇල්ලුව නම් මගේ වැඩේ කරගන්න පුළුවන් ඉස්සරහට

    scurvy ge gedara yanna meke nul kiyak addada ban.. uba inna na ehenam ee dawas tike..
    kimbulai arunayai dennama na gaththe ee seen eken ne :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගේම් ගහනව කියන්නේ කොච්චර ජිවිත නාස්තිවෙන වැඩක්ද බන. රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ. පර කොල්ලෝ. ඉස්කෝලෙ කට් කරලා ගේම් ගහනවා. ඕවට සල්ලි දෙන එකේ කුඩු පොඩ්ඩක් ගැහුවනන් මොකද??? කුඩු ගහන්නේ නැතුව ගේම් ගහන කාලකන්නි

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැටියා;17400343 said:
    ඔහොම තැන් නැං වලට පනින්න කිසිම අයිතියක් නෑ ඔය Media කාරයන්ට.
    නඩු දැම්ම නං හරි කෝටි 10ක විතර වන්දියක් ඉල්ලලා.

    හිරු CIA පැනපංකො දුමින්ද සිල්වගෙ කුඩු බ්ස්නස් එකට :rofl:

    :baffled: කෙරෙන වැඩක් කියපන් :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ow bun anith eka mun balen iskoleta gihin munwa ekkan enne nane ....munge demawpiyo iskole guruwaru danaganna oni munwa school time eke iskole tiyaganna
    lankawata kudu genna denna oni. kudu gahana eunge demawpiyo danaganna oni unta kudu gahanna nodi inna :rofl: onna ube tharke
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මෙතන කඩකාරය සීයට සීයක්ම හරි. බෝඩ් ලෑලි පෙනි පෙනි ඉස්කෝල ඇඳුමෙන් ඕවට යන උදවිය වැරදියි. ඒත් මේවා මේ ප්‍රවෘත්තිවල දාන්න තරම් දෙයක් නෙමෙයි. පොඩිකාලෙ හැමෝම ඔය වගේ දේවල් කරනව. හැබැයි බිත්ති හතර ඇතුලෙ හැදුන ලොල්ලොන්ට මේවත් මැජික්.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Redda Meke Weradda Tanikarama Cafe eka karan yana ekage... mona reddatada skul kit eken lamaiva ganne... apith game cafe karapu evun tama but ohoma seen nan kale ne
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේකෙන් ඉස්කෝලෙ පිනාටත් කුට්ටියක් යනව ඇති නැත්තන් කොහොමද හොරෙන් ඔහොම වැඩක් කරන්නෙ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කැමති අයට යන්න පුලුවන් , ඕන්නැති අය නිකන් හිටියාවේ , එහෙමනම් ඔය ලිබර්ටි, මැජෙස්ටික් , එක්සල් වර්ල් වල තියෙන ගේම් සෝනුත් වහලා දාන්න වෙනවා , කොල්ලො ෆිල්ම් බලන්න යනවා කියලා ෆිල්ම් ෆෝල් වහන්න වෙනවා , ඉන්ටර්නෙට් යනවා කියලා කැෆේ වහන්න වෙනවා , පූල් ගහනවා කියලා කිග්ස් කැෆේ වගේ ඒවත් වහන්න වෙනවා , මේවනම් මහ ගොන් නිවුස්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    mama kapapu repak na gotha buruwo :P

    szwo4x.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Lankawe TV channal thama dan karana tharamak wadakata nathi dewal karanne..
    Madya nidahasa anisi lesa pavichchi karana ekata danna oni naduwak..
    Hiru TV ekanam balu.. ITN ekath Baluma balu..
    Sirasath dan gon part..
    Deranam Shape..
    Swarnawahiniya moda choon..
    nodakin mehemath gonnu...