Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:
     
    • Like
    Reactions: lasankandy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    එහෙම කරන්න ඒ විදියේ මිනිස්සු ඉන්න රටක් වෙන්න ඕන.
    හරි මිනිහා තනියෙන් ඉල්ලුවත් දිනන්න නම් ලංකාවේ බැහැ. අපේ සමහර මිනිස්ස්සු පක්ෂ වලට ලේ වලින් බැදිලා ඉන්නේ.
    එහෙනම් මයිත්‍රී වෙන රටකට යන්න ඕනි.
    අනික බන් අපි මෙහදන්නේ රට සාපයක් තියන විදායකය අහෝසි කරගන්න.
    නැතුව මයිත්‍රි ගෙන්න නෙමයි. උට හම්බ කරලා දෙන්න නෙමයි.
    හෙළ උරුම jvp ඔහොම හිතලා මහින්දව ජනාදිපති නොකර හිටියනම් අද කොටින්ට රනිල් රට දීලා එවරයි.
    හැමදේකම පති 3ක් 4ක් තියනව බන් හිතන්න.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මයිතිපාල ප්‍රතිපත්ති ප්‍රකශනයක් දාලා තියනවද එලියට???? වැඩපිළිවෙලක් මොකක් හරි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම කැමති මේ poll එකේ ප්‍රතිපල මරාට වැඩි වෙනවනම්.
    මොකද පහුගිය හැම චන්දේම මේ වගේ දාපු ත්‍රෙඩ් වල වැඩිම වෝට්ස් තිබ්බේ චන්දෙන් පැරදුනු කෙනාට
    උදා :- හරින් , සමන්ත විද්‍යාරත්න ,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මයිතිපාල ප්‍රතිපත්ති ප්‍රකශනයක් දාලා තියනවද එලියට???? වැඩපිළිවෙලක් මොකක් හරි

    Prathipaththi walata chande dena minissu innawanam, me rata meeta wada godak wenas wela ban, Soda bothale keduwa wage, ape bahu tharayak chande denne janapriya kamata, me wenne ekama kaasiye depeththa kiyala ape minissu kawada therum ganiyda? Den beri wela hari, maythree ta support ekata kudu dumiya, merviya aawath, minissunta ganak ne.
    maythree ta eththatama wdhayakaya ayin karanna uwamanawak thiyanawanam honday.. eeth ithin wate inna bath belayo eekata idak dey da?