මීළඟ ජනපති මහින්ද රාජපක්ෂ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මීළඟ ජනපති මහින්ද රාජපක්ෂ

මාව මතකයිනේ?

මතක නැත්නම් මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාගනින් ගිහින්. මම කිව්වනේ ඒදවස් වලම මෛත්‍රී පොදු අපේක්ෂකයා කියලා. අද කියන්නේ තවත් නිල නොවන ඇතුලෙන් ආපු නිවුස් එකක්. මේක හොඳට අහගනිල්ලා. උඹලා ඔක්කොම මෛත්‍රීට ජන්දේ දුන්නත් මී ළඟ ජනපති මහින්ද රාජපස්සම තමයි. මමත් කැමති නැහැ තමයි. ඒත් බුවා දැන්ම ජන්දේ ‍ෆික්ස් කරලා ඉවරයි. ඒකට ඕනේ කරන බඩු දැනටම හොරාට ගෙනල්ලත් ඉවරයි. අපි උඹලා ඔක්කොටම බලන්න වෙන්නේ ‍ෆික්ස් මැච් එකක්. තව අවුරුදු 6ක් ඉල්ලන් කන්න බලන් හිටපල්ලා.

මහින්දව පරද්දන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ චන්දේ දාන තැන, චන්ද පෙට්ටි සීල් කරන එක, චන්ද පෙට්ටි ගෙනියන එක ( ප්‍රවාහනය), ජන්ද පෙට්ටි කඩන එක, ජන්ද ගනින එක, චන්ද ප්‍රකාශයට පත්කරන එක කියන කරුණු සියල්ල විදේශ මැදිහත් වීමකින් කරලා විතරයි. උඹලා හිතන්නෙවත් නැති විදිහකට මේපාර හොර චන්ද දාන්න ලෑස්තියි. (මම මේ IP හයිඩ් කරන් ආවේ)

මේකේ මහින්දට කඩේ යන ගයාන් කුවේට්, සුනිමල්, ඉරෝශාන් වගේ උන්ට කියන්න දෙයක් තියෙනවා. උඹලා බත් බැලයෝ වෙලා පරයෙක්ට කඩේ යන්න එපා අසාධාරණය ඇස් දෙකෙන් දැක දැක. උඹලා ලංකාවේ හිටියත් නොහිටියත්, ආතල් එකට කලත් උඹලා මැරුණු දාකට උනත් උඹලගේ ළමයි විතරක් නෙමෙයි ළමයින්ගේ ළමයිනුත් උඹලට හෙණ ඉල්ලලා සාප කරයි. මම අද කිව්වා කියලා මතක තියා ගනිල්ලා.

උඹලා අපි ඔක්කොම අවාසනාවන්තයි බං මේ වගේ කරුම රටක ඉපදෙන්න තරම්. තව අවුරුදු 6 ක් කන්න ලෑස්ති වෙයල්ලා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෛත්‍රීපාල එනවා කියල rumors තිබුන නේ දැන් ටික කලෙක ඉදල.
    දැන් අධිකරණයේ ඉදල මැතිවරණ කොමසාරිස් වෙනකන් ස්වාධීන කියන දේවල් ඇත්තටම තියෙන්නේ මරා ට පක්ෂපාතීව නේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෛත්‍රීපාල එනවා කියල rumors තිබුන නේ දැන් ටික කලෙක ඉදල.
    දැන් අධිකරණයේ ඉදල මැතිවරණ කොමසාරිස් වෙනකන් ස්වාධීන කියන දේවල් ඇත්තටම තියෙන්නේ මරා ට පක්ෂපාතීව නේ.

    ඇතුලෙන් නිව්ස් එක ලැබුනා බං මටත් කලින්. එදා පෝල් එකක් දැම්මම කට්ටිය බම්බුව තමයි කිය කියා හිටියේ. වැඩක් නෑ බං. සක්‍රයා ආවත් දිනන්න බැහැ මහින්ද එක්ක. :no::no:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම ඕක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් දෙන්න කලින් කිව්වෙ :P

    අපේ අවාසනාව බං. මම නම් මගේ ළමයෙක්ටවත් මේ රටේ හුස්ම ගන්න ඉඩ නොතබමි. :frown::frown:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
    ඔහු අපේ පොදු අපේක්ෂක
    ඔහු රටේ පොදු අපේක්ෂක
    ඔහු අපේ අනාගතය

    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
    ඔහු අපේ පොදු අපේක්ෂක
    ඔහු රටේ පොදු අපේක්ෂක
    ඔහු අපේ අනාගතය

    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    මේ නාමල් බේබිගේ ගල් කොල්ලෙක් නේද. ලැජ්ජ නැද්ද බං. රුපියල් 500 ටයි ජොබ් කට්ටක් ගන්නයි නාමල් බේබිට පුක දෙන්නේ?
     
    Sep 18, 2014
    143
    8
    0
    [FONT=&quot]තුක්[/FONT][FONT=&quot] විතරක්[/FONT][FONT=&quot]යකෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප්පිරියයි[/FONT][FONT=&quot] දැන්[/FONT][FONT=&quot] එලකිරි[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එලකිරි[/FONT][FONT=&quot] එකට[/FONT][FONT=&quot] ආවම [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]එකාගෙ[/FONT][FONT=&quot] පස්සවල්[/FONT][FONT=&quot] හෝදන[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]විතරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේශපාලනය[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] මගුල [/FONT][FONT=&quot]පුරාම[/FONT][FONT=&quot] ගූ[/FONT][FONT=&quot] කරනව.තොපිල[/FONT][FONT=&quot] මේකෙ[/FONT][FONT=&quot] ඕව[/FONT][FONT=&quot] දැම්ම[/FONT][FONT=&quot] කියල[/FONT][FONT=&quot] ආන්ඩු[/FONT][FONT=&quot] වෙනස්[/FONT][FONT=&quot] කරන්න [/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]චන්දෙ[/FONT][FONT=&quot] දවසට [/FONT][FONT=&quot]ගිහින්[/FONT][FONT=&quot] චන්දෙ[/FONT][FONT=&quot] දාපන්[/FONT][FONT=&quot] කටයි[/FONT][FONT=&quot] පුකයි[/FONT][FONT=&quot] වහගෙන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නොදකින්[/FONT][FONT=&quot] විතරක් [/FONT][FONT=&quot]එලකිරි [/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot] ගියපු[/FONT][FONT=&quot] කලක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] නිකන්[/FONT][FONT=&quot] දැනගන්න[/FONT][FONT=&quot] කියන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාත්[/FONT][FONT=&quot] චන්දෙ[/FONT][FONT=&quot] දෙන්නෙ [/FONT][FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot] මහින්දට[/FONT][FONT=&quot] ගහන්න[/FONT][FONT=&quot] ඕන [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] දාපු post [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot]. [/FONT]
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චූටි කුකූ;17406326 said:

    ඇත්ත කියපන් උඹට තවම චන්ද බලේවත් ලැබිලා නැති එකෙක් නේද? :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මරා හමුදාව යොදවා චන්ද මංකොල්ලයකට සැරසෙන්න පුළුවන්
    ගොටගේ මිනීමරු රතුපස්වල වෙඩි තියපු සෙට් එක තමයි ඕකට යොදවන්නේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මරා හමුදාව යොදවා චන්ද මංකොල්ලයකට සැරසෙන්න පුළුවන්
    ගොටගේ මිනීමරු රතුපස්වල වෙඩි තියපු සෙට් එක තමයි ඕකට යොදවන්නේ

    ඔව් බං ඒක ස්තීරයි. මේ රටේ ඉන්න උන්ට සොරි ඩොට් කොම් තමයි බං. :no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාව මතකයිනේ?

    මතක නැත්නම් මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාගනින් ගිහින්. මම කිව්වනේ ඒදවස් වලම මෛත්‍රී පොදු අපේක්ෂකයා කියලා. අද කියන්නේ තවත් නිල නොවන ඇතුලෙන් ආපු නිවුස් එකක්. මේක හොඳට අහගනිල්ලා. උඹලා ඔක්කොම මෛත්‍රීට ජන්දේ දුන්නත් මී ළඟ ජනපති මහින්ද රාජපස්සම තමයි. මමත් කැමති නැහැ තමයි. ඒත් බුවා දැන්ම ජන්දේ ‍ෆික්ස් කරලා ඉවරයි. ඒකට ඕනේ කරන බඩු දැනටම හොරාට ගෙනල්ලත් ඉවරයි. අපි උඹලා ඔක්කොටම බලන්න වෙන්නේ ‍ෆික්ස් මැච් එකක්. තව අවුරුදු 6ක් ඉල්ලන් කන්න බලන් හිටපල්ලා.

    මහින්දව පරද්දන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ චන්දේ දාන තැන, චන්ද පෙට්ටි සීල් කරන එක, චන්ද පෙට්ටි ගෙනියන එක ( ප්‍රවාහනය), ජන්ද පෙට්ටි කඩන එක, ජන්ද ගනින එක, චන්ද ප්‍රකාශයට පත්කරන එක කියන කරුණු සියල්ල විදේශ මැදිහත් වීමකින් කරලා විතරයි. උඹලා හිතන්නෙවත් නැති විදිහකට මේපාර හොර චන්ද දාන්න ලෑස්තියි. (මම මේ IP හයිඩ් කරන් ආවේ)

    මේකේ මහින්දට කඩේ යන ගයාන් කුවේට්, සුනිමල්, ඉරෝශාන් වගේ උන්ට කියන්න දෙයක් තියෙනවා. උඹලා බත් බැලයෝ වෙලා පරයෙක්ට කඩේ යන්න එපා අසාධාරණය ඇස් දෙකෙන් දැක දැක. උඹලා ලංකාවේ හිටියත් නොහිටියත්, ආතල් එකට කලත් උඹලා මැරුණු දාකට උනත් උඹලගේ ළමයි විතරක් නෙමෙයි ළමයින්ගේ ළමයිනුත් උඹලට හෙණ ඉල්ලලා සාප කරයි. මම අද කිව්වා කියලා මතක තියා ගනිල්ලා.

    උඹලා අපි ඔක්කොම අවාසනාවන්තයි බං මේ වගේ කරුම රටක ඉපදෙන්න තරම්. තව අවුරුදු 6 ක් කන්න ලෑස්ති වෙයල්ලා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ.

    මචන් මම දැනට මැතිවරණ 10 ක විතර එක එක ඩියුටි කරල තියනවා. ඒක හින්දයි කියන්නේ. චන්ද මධ්‍යස්ථානේ චන්ද දාලා ගණන් කරන තැනට ඇරන් ගිහින් ගණන් කරනකම් එක හොර චන්දයක් දාන්න බැ. මට 100% ෂුවර් කරල කියන්න පුලුවන්. මොනව හරි ‍ජිල්මාට් එකක් කරනවානම් කරන්න වෙන්නේ ඊට පස්සේ. ඒත් ඒ වෙනකොට ඔක්කොමල ප්‍රතිපලය දැනගෙන ඉවරයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචන් මම දැනට මැතිවරණ 10 ක විතර එක එක ඩියුටි කරල තියනවා. ඒක හින්දයි කියන්නේ. චන්ද මධ්‍යස්ථානේ චන්ද දාලා ගණන් කරන තැනට ඇරන් ගිහින් ගණන් කරනකම් එක හොර චන්දයක් දාන්න බැ. මට 100% ෂුවර් කරල කියන්න පුලුවන්. මොනව හරි ‍ජිල්මාට් එකක් කරනවානම් කරන්න වෙන්නේ ඊට පස්සේ. ඒත් ඒ වෙනකොට ඔක්කොමල ප්‍රතිපලය දැනගෙන ඉවරයි.

    2010 මහ චන්දෙන් කොහොමද මචං පාන්දර 2 වෙද්දි ගැනලා ඉවර උන චන්ද ටික පහුවෙනිදා දවල් වෙනකනුත් එලියට නොදැම්මේ. උඹ හිතන්නේ 2010 ත් මහින්ද දින්නයි කියලද මචං? චන්ද පෙට්ටි මාරු කරන්න පුලුවන් බන් ට්‍රාන්ස් පෝර්ට් වලදි හොඳටම. :confused::confused:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් කොහොමද මේපාර මහින්දය ගේමදෙන්නෙ. කොහෙමද fix match එක play කරන්නෙ.
    :oo:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රාජිත ආයෙත් හැරෙන ලකුණු
    එක්සත් ජාතික පක්ෂ විවිධ පාර්ශවයන් අසතුටෙන් ගාල්ලේදී ගැටේ
    පොදු අපේක්ෂකයාට සහය දක්වන්නට සැරසුන පිරිස් නැවතත්
    ජනපති මහින්දට සහයෝගය දීමට සැරසේ
    ජනතා විමුක්ති පෙරමුණත් පොදු අපේක්ෂකයාට සහය දක්වන්නෙ නැහැ
    ජනපති මහින්ද විජයග්‍රහණය අද ස්ථිරයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    1459707_873583635995054_6558059960697759129_n.jpg