අයියෝ_පර්සි_මහේන්ද්‍ර
මහින්ද නිදහස් පක්ෂෙ දිය කරන්න තමයි පහුගිය කාලෙම වැඩ කලේ.. හේතුව ඒක බණ්ඩාරනයකගෙ හෙවනැල්ලක් තියන පක්ෂයක් හන්ද.. මහින්ද වීරයෙක් නෙවේ බන්..මහින්ද හෙන බය පොරක්.. යුද්ධෙට අත ගැහුවෙ තමන්ගේ ආරක්ශාව උපරිමයටම ගෙනැල්ලා.. සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා, ප්‍රේමදාසලා ඒ අතින් නිර්භය මිනිස්සු... මහින්ද හෙන බයගුල්ලෙක් ඒකයි අතේ වශී බෝල අනන් මනන් ගැජමැටික් තියගෙන ඉන්නේ.. වෙලාවල් බල බල හැම එකම කරන්නේ.. ඉක්මනට චන්දවලට යන්නේ.. අපිටත් කියන්න තියෙන්නේ "අයියෝ පර්සි මහේන්ද්‍ර" කියලම තමයි.. ලාoකීය ඉතිහාසේ දැවැන්තම ඉල්ලන් කෑම..
ස්ත්‍රී දූෂකයෙක්, කුඩු ජාවරම්කාරයෙක්, මිනීමරුවෙක්ව අද වැරදිකාරයෙක් කරල එල්ලුම් ගස් යවන්න පුලුවන්ද කියහල්ලකෝ මේ විධායක ජනාධිපති ක්‍රමයට අනුව