අයියෝ_පර්සි_මහේන්ද්‍ර

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    අයියෝ_පර්සි_මහේන්ද්‍ර

    මහින්ද නිදහස් පක්ෂෙ දිය කරන්න තමයි පහුගිය කාලෙම වැඩ කලේ.. හේතුව ඒක බණ්ඩාරනයකගෙ හෙවනැල්ලක් තියන පක්ෂයක් හන්ද.. මහින්ද වීරයෙක් නෙවේ බන්..මහින්ද හෙන බය පොරක්.. යුද්ධෙට අත ගැහුවෙ තමන්ගේ ආරක්ශාව උපරිමයටම ගෙනැල්ලා.. සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා, ප්‍රේමදාසලා ඒ අතින් නිර්භය මිනිස්සු... මහින්ද හෙන බයගුල්ලෙක් ඒකයි අතේ වශී බෝල අනන් මනන් ගැජමැටික් තියගෙන ඉන්නේ.. වෙලාවල් බල බල හැම එකම කරන්නේ.. ඉක්මනට චන්දවලට යන්නේ.. අපිටත් කියන්න තියෙන්නේ "අයියෝ පර්සි මහේන්ද්‍ර" කියලම තමයි.. ලාoකීය ඉතිහාසේ දැවැන්තම ඉල්ලන් කෑම..

    ස්ත්‍රී දූෂකයෙක්, කුඩු ජාවරම්කාරයෙක්, මිනීමරුවෙක්ව අද වැරදිකාරයෙක් කරල එල්ලුම් ගස් යවන්න පුලුවන්ද කියහල්ලකෝ මේ විධායක ජනාධිපති ක්‍රමයට අනුව
     
    • Like
    Reactions: roma3547

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද පාර්ලිමන්ට් එකේ හිටියත් අව්ලක් නෑ අර සොන්නවංශ වේසාව නම් විඳවල මැරිලා යනවා දකින්නම ඕනා මට
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රටේ ජනාධිපතිගෙ නම සිරිසේන කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පාර්ලිමන්ට් එකේ හිටියත් අව්ලක් නෑ අර සොන්නවංශ වේසාව නම් විඳවල මැරිලා යනවා දකින්නම ඕනා මට

    :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    IO සිරිපාල :rofl::rofl:

    අයියෝ මහින්ද...:lol:


    Page1_L.jpg
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රටේ ජනාධිපතිගෙ නම සිරිපාල කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ

    උබ සිරිපාල කියලද කියන්නෙ අපි නම් කියන්නෙ සිරිසේන කියල බන් සිංහල කියවීමට නොහැක තවත් උනන්දුවන්න දෙක වසරට සමත්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උබ සිරිපාල කියලද කියන්නෙ අපි නම් කියන්නෙ සිරිසේන කියල බන් සිංහල කියවීමට නොහැක තවත් උනන්දුවන්න දෙක වසරට සමත්
    දැන් හරිද බලපන් :rofl::rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය.[/FONT]
     

    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    රටේ ජනාධිපතිගෙ නම සිරිසේන කියන්න නිකන් මොකදො වගේ රනිල් නම් අවුලක් නෑ

    ඇයි ඒ නම නියම සින්හල ගැමි නමක් හින්දද? ඒක කිව්වම තොගේ කටේ ගෙඩි දානවද?:growl::growl::growl:
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි ඒ නම නියම සින්හල ගැමි නමක් හින්දද? ඒක කිව්වම තොගේ කටේ ගෙඩි දානවද?:growl::growl::growl:

    :rofl:උගේ මව් පියොන්ගේ නම් එහෙම සුද්දොන්ගේ නම් වෙන්න ඇති.:P