UPFA නිල ෆේස්බුක් පිටුවත්
UPFA නිල ෆේස්බුක් පිටුවත් පොදු අපේක්ෂකයාට නතු වේ (Photos)
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රූපය ඇතුළත් ඡායාරූප එක්සත් ජනතා නිදහස් සන්ධාන නිළ සමාජ ජාල (FACEBOOK) වෙබ් අඩවිය තුළ මේ වන විට පළ වී තිබේ.
එම වෙඩ් අඩවියේ මීට පෙර පළ කර තිබුණේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප වෙයි.
ඒ අනුව මෙම නව වෙනස සිදුව ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේකෂකයා වීමේ සතුට සැමරීමක් වශයෙන් බවයි එම ගිණුම සඳහා පිවිසෙන ඕනෑම අයෙකුට වැටහෙන්නේ.
එම ගිණුමට පිවිසෙන්න මෙම ලින්ක් එක භාවිතා කරන්න…https://www.facebook.com/slupfa?fref=ts