UPFA නිල ෆේස්බුක් පිටුවත්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    UPFA නිල ෆේස්බුක් පිටුවත්

    UPFA නිල ෆේස්බුක් පිටුවත් පොදු අපේක්ෂකයාට නතු වේ (Photos)
    එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රූපය ඇතුළත් ඡායාරූප එක්සත් ජනතා නිදහස් සන්ධාන නිළ සමාජ ජාල (FACEBOOK) වෙබ් අඩවිය තුළ මේ වන විට පළ වී තිබේ.

    එම වෙඩ් අඩවියේ මීට පෙර පළ කර තිබුණේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප වෙයි.

    ඒ අනුව මෙම නව වෙනස සිදුව ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේකෂකයා වීමේ සතුට සැමරීමක් වශයෙන් බවයි එම ගිණුම සඳහා පිවිසෙන ඕනෑම අයෙකුට වැටහෙන්නේ.

    එම ගිණුමට පිවිසෙන්න මෙම ලින්ක් එක භාවිතා කරන්න…https://www.facebook.com/slupfa?fref=ts

    Untitled-620x300.png
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Maithree thamai ape anagatha janadipathi... Mahindage pawla vitharak nemene me rate thiyena ekama pawla ai yako..
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ඔය කවුරු හරි කාලේ කකා ඉන්නේ එකෙක් හදපු ෆේස් බුක් පිටුවක් නේ. ඕන කෙනෙකුට ඕන විදිහට අවශ්‍ය විදහට ෆේස් බුක් පිටු හදන්න පුළුවන් නේ. මටත් ඕනේ නම් ඔබාමා විදිහට පිටුවක් හදන්නම්කො.

    ඕව නිකන් සුකිරි වැඩ. උබලට හෙන ආතල් නේ. නොදකින් මෙහෙවූ මීහරක් රැලක්.

    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය කවුරු හරි කාලේ කකා ඉන්නේ එකෙක් හදපු ෆේස් බුක් පිටුවක් නේ. ඕන කෙනෙකුට ඕන විදිහට අවශ්‍ය විදහට ෆේස් බුක් පිටු හදන්න පුළුවන් නේ. මටත් ඕනේ නම් ඔබාමා විදිහට පිටුවක් හදන්නම්කො.

    ඕව නිකන් සුකිරි වැඩ. උබලට හෙන ආතල් නේ. නොදකින් මෙහෙවූ මීහරක් රැලක්.

    උඹ නම් ඉතින් ෆුල් ටයිම් බැහැලම පුක ලෙවකනවා නේද?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    ඔය කවුරු හරි කාලේ කකා ඉන්නේ එකෙක් හදපු ෆේස් බුක් පිටුවක් නේ. ඕන කෙනෙකුට ඕන විදිහට අවශ්‍ය විදහට ෆේස් බුක් පිටු හදන්න පුළුවන් නේ. මටත් ඕනේ නම් ඔබාමා විදිහට පිටුවක් හදන්නම්කො.

    ඕව නිකන් සුකිරි වැඩ. උබලට හෙන ආතල් නේ. නොදකින් මෙහෙවූ මීහරක් රැලක්.

    :rofl::P:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලන් යනකොට මේකේ සෑහෙන්න මහින්දගේ පස්ස ලොවන උන් ඉන්නවනේ..දැන් තමා උන් එලියට ඇවිත් තියෙන්නේ..:rofl:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔය කවුරු හරි කාලේ කකා ඉන්නේ එකෙක් හදපු ෆේස් බුක් පිටුවක් නේ. ඕන කෙනෙකුට ඕන විදිහට අවශ්‍ය විදහට ෆේස් බුක් පිටු හදන්න පුළුවන් නේ. මටත් ඕනේ නම් ඔබාමා විදිහට පිටුවක් හදන්නම්කො.

    ඕව නිකන් සුකිරි වැඩ. උබලට හෙන ආතල් නේ. නොදකින් මෙහෙවූ මීහරක් රැලක්.

    :oo: :P:lol: කව්ද බන් මූ ??????